හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (30) පෙරවරු 6 සිට පැය 24ක් ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන බව නීතපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreසුනාමියෙන් ව්‍යයසනය දා වයස පහේදී අතුරුදහන්වු අක්‍රම් රිස්කාන් යන තරුණයා වයස 21 සම්පුර්ණවී මාලිහයිකාඩුහි පදිංචි අබුසාලිහ් සිත්ති කමාලියා වන තම මව සොයා පැමිණි සිද්ධියක් ඊයේ වාර්තා වුණි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 3365 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreසිදුවිය හැකි පරිසර විනාශය, මූලික සැලසුම් වෙනස් කිරීම, විශාල පිරිවැයක් දැරීමට සිදුවීම, නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් කඩා ඉවත් කිරීමට සිදුවීම, විශාල මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදුවිම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම ව්‍යාපෘතිය අවලංගු කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreයෝජනා තුනක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි ගව ඝාතනය ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreවාහන අමතර කොටස් ගෙන්වීමට බාධාවක් නොමැති බවත් වාහන අමතර කොටස් ගෙන්වීමට පවසා ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreරාජගිරියේදි රිය අනතුරක් සිදු කිරිම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක ඇතුළු 3 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පැනවිමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය.
Read Moreපරිසරය විනාශ කරමින් නීතිවිරෝධීව කටයුතු කරන ඕනෑම අයෙකුට තරාතිරම නොබලා දඩුවම් ලබා දීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreමගේ නෑදෑයෝ පැහැරගෙන ගියා. එයා මිනී මරුවෙක්. ඒක දේශපාලනයක්. අසරණ දමිළ ජනතාවගේ නායකයන් එයා තමයි මැරුවේ. අමෘතලිංගම් මැරවේ කවුද? කොටි තමයි මැරුවේ. ඒක නිකම් බොරුවට දේශපාලනට කරනවා
Read Moreචක්‍ර ලේඛය සංශෝධනය කිරීමට අවධානය යොමුවුණා. ඡන්දහිමි නාමලේඛණයේ නම පැවැතීම පමණක් ප්‍රමාණවත් කියන තැනට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පැමිණියා
Read Moreරුපියල් කෝටියකට අධික වටිනා මැන්ඩි නැමැති මත්ද්‍රව්‍ය සමඟ ජයවර්ධනපුර සුරාබදු කාර්යාලයේ නියාමකවරයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් (28) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසය කියයි .
Read Moreරාජගිරියේ සිදුවු අනතුර සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පවතින නඩුවකට පෙනි නොසිටිම හේතුවෙන් හිටපු අමාත්‍ය චම්පික රණවකගේ රියදුරු තුසිත කුමාර අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කර තිබේ.
Read Moreකෝවිඩ් - 19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් 20ක් පිටව ගොස් ඇත.
Read Moreමන්නාරම සිලාවතුර ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමින් යුත් වියලි කහ කිලෝ 946 ක් සමග සැකකරුවෙකු යුද හමුදාවේ කොමාණ්ඩා බලකා සෙබලුන් පිරිසක් විසින් අද (29) දින අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 03ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 314 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 04 න් අද (29) දින අලුයම සහ දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreමදුවලට හසුකර හා වෙඩි තබා කඳුකර කොටියන් මරා දැමීමේ සිදුවීම් 10ක් මෙම වසරේ ගෙවීගිය මාස නවය තුලදී සිදුව ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති.
Read Moreඅභාවප්‍රාප්ත ප්‍රවීණ රංගණ ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය අද උදෑසන මෙරටුව පිහිටි ඔහුගේ නිවසට ගෙන එනු ලැබූවා.
Read Moreනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වසරක් තුළ අපි ගේනවා. එතකොට අපිට ජනමත විචාරණයකට යන්න වෙනවා. වසරක් තුළ ජනමත විචාර දෙකකට යෑම ජනතා මුදල් නාස්ති කිරිමක්.
Read Moreඅදාළ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වීම දෙපාර්තමේන්තුවක හෝ සංස්ථාවක ජ්‍යෙෂ්ඨ තනතුරක් හෙබවූ පුද්ගලයෙක් වීම පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වීම
Read Moreඉකුත්දා කඩා වැටුණු මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගව ඝාතනය සම්බන්ධයෙන් නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසරය ලබාදුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreවිසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවසථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුක් ලෙස එකම මතයක සිටින බවත් ඒ පිළිබඳව ගැටලුවක් නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreමූඩි අයෝජන සේවාව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව B2 ශ්‍රේණියේ සිට Caa1 දක්වා මෙසේ ඔවුන් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහළ දමා තිබේ.
Read Moreරුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් මැන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653 මිලිග්‍රෑම් 380 ප්‍රවාහනය කළ බව කියන සුරාබදු නියාමක වරයකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය.
Read Moreඅගවිනිසුරු ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම් විභාගවෙයි
Read Moreඅපරාධ නඩු විධාන සංග්‍රහ පනතට සංශෝධන හඳුන්වා දී නිශ්චිත අවස්ථාවන් යටතේ සැකකරුවෙකු/ චූදිතයෙකු අධිකරණය ඉදිරියේ පෙනී සිටීමේ අවශ්‍යතාව ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
Read Moreනීති විරෝධී ලෙස තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද කහ කිලෝ 952ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreඅංගසම්පූර්ණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික කෙටුම්පත ඉදිරි මාස 06ක කාලය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි
Read More