2019 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් දැවි තෙල් ලීටර් මිලියන 65ක් පරිසරයට මුදාහැර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.
අසල්වැසියන් යුරෝපා රාජ්‍යයන් හා සසඳන විට නෙදර්ලන්තය බොහෝ දුරට මේ දක්වා දැඩි සීමාවන් රට තුළ ක්‍රියාත්මක නොකළේය.
Read Moreඉන්දියාව සහ මෙක්සිකෝව ඇතුළු ඉහළ ආසාදන අනුපාතයක් ඇති සමහර රටවල විශේෂඥයන් පවසා ඇත්තේ අඩු පරීක්ෂණ අනුපාතයන්, ඔවුන්ගේ පැතිරීමේ සැබෑ ව්‍යාප්තිය වෙස්වළාගත් අනතුරක් ලෙස හැඳින්විය හැකි බවයි.
Read Moreවෛරසය හෝටල් පොකුරේ සිට සෙසු ප්‍රාන්තවලට ගමන් කිරීම වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාදනවලින් 99%කට වගකිව යුතු බව බලධාරීන් අවධාරණය කරයි.
Read More1918 ස්පාඤ්ඤ උණ පළමු වැනි ලෝක සංග්‍රාමයේ අවසාන වසර සමග සමපාත වූ අතර, අධික වර්ෂාව සහ සීතල උෂ්ණත්වය බොහෝ සටන්වලට බලපා ඇති බව මනාව ලේඛනගත කර ඇත.
Read Moreජෝන්ස් හොපික්න්ස් විශ්ව විද්‍යාලයට අනුව එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව ගෝලීය වශයෙන් සිදුව ඇති මරණ වලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් පෙන්නුම් කර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 33,275,000ක සීමාවට පැමිණ ඇති අතර, ලෝක ඉතිහාසයේ තවත් දරුණුතම වසංගතයක් ලෙස කොවිඩ්-19 මරණ මිලියනය ඉක්මවමින් ඉතිහාසගත වෙයි.
Read Moreපරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජගත කරන මෙහෙයුමක් අරඹා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3362 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමා උල්ලංඝණය කිරීම සම්බන්ධව සහ ඉන්දු -ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරුන්ගේ විශේෂ අවධානය යොමු වූ බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කියා සිටියේය.
Read Moreඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශවික වෙළඳ සාකච්ඡා සිදු කිරීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡා සිදුවූ බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් මාතර කුඩාවැල්ල ධීවර වරායේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 4540ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreලංකා සභාවේ කොළඹ රදගුරු ලෙස දුෂන්ත රොද්‍රිගෝ පියතුමා පත්කර ඇත.
Read Moreශ්‍රි ලංකාවේ චීන සංගමය සංවිධානය කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද 2020.09.28 දින පස්වරුවේ පැවැත්විණි.
Read Moreදෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් ” කරුණා අම්මාන් ’’අම්පාරේ පැවති රැස්විමකදි හමුදා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට කර ඇති ප‍්‍රකාශය හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා කඩුවෙල මහනගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙකු උපකාරක පන්ති ගුරුවරයෙකු ගොනු කර මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ පෙබරවාරී 09 කැදවීමට අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
Read Moreඋපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පොල් අළෙවි කළ වෙළෙඳුන් 56 දෙනෙකුට අද දිනයේ නඩු පවරා ඇත.
Read Moreබේරුවල ප්‍රාදේශීය සභාවේ විදුලි සේවකයෙකු වන අජිත් දයාවංශ (53) නැමැත්තාට එම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු අද (28) පෙරවරුවේ පහර දී ඇතැයි අලුත්ගම පොලිසියට පැමිණිලි කර අලුත්ගම රෝහලට ඇතුලත්ව තිබේ.
Read Moreඒ දෙරට අතර නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය අනුවය.
Read Moreලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විමසුමට ලක් වෙයි.
Read More20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ධාධිකරණය හමුවේ අදත් පෙත්සම් 21ක් ගොනු කර තිබේ.
Read Moreකොළඹ කොටුව සිට බදුල්ල බලා පෙරවරු 6.45ට ධාවනය වූ අංක 1001 (දෙනුවර මැණිකේ) දරණ දුම්රිය ඔක්තෝබර් 08 දා සිටද බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පෙ.ව. 8.00ට ධාවනය වූ අංක 1002 දරණ දුම්රිය ඔක්තෝබර් 09 දා සිට එම වෙලාවටම දිනපතා ධාවනය වෙයි.
Read Moreහිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිව සේනසිංහ මහතා දේශපාලනයෙන් ඉවත් විමට තිරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreඅධිකරණය නිකුත් කළ නොතීසියක් අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ ගිනි ගැනිමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතක කපිතාන්වරයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.
Read Moreකොළඹ කොටස් වෙළඳ පොළ තුළ පවතින ධනාත්මක වර්ධනය අනුව මේ වසරේ ජනවාරි මාසයෙන් පසුව ප්‍රථම වරට අද දිනයේදී කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6000 ඉක්වමීය.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව පවරා ඇති තවත් නඩුවක් නොවැම්බර් මස 27 දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
Read Moreඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreත්‍රිකුණාමල වරායේ මේ වන විට නැංගුරම්ලා තිබෙන බොරතෙල් නැවේ කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම වෛරසය ඔවුන්ගෙන් සමාජගත වීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read More’’අප රටේ විදේශ විනිමය රැකගෙන රටේ ගමනාගමනය දියුණු කිරීම අපගේ නව රජයේ අපේක්ෂාවයි. ඒ අනුව තමයි අද දින ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ දහයක් අලුත් වැඩියා කර ධාවනය සදහා ලංකා ගමනාගමන මණ්ඩලය ට බාර දෙන්නේ.’’ මෙලෙස අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ කතා කළේ ජා-ඇල ඒකල සී/ස ලක්දිව ඉංජිනේරු සමාගමේ නිරීක්ෂණ සංචාරයකට 28 දා එක්වෙමිනි.
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්ය් අමාත්යාංපශය පවසයි.
Read Moreජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බිම්ෂානි ජාසිංහ පිළිබඳව නිවේදනයක් ජාතික පොලිස් කොමිසම මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read More