saravita-anim2

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

Latest News - timelapse 8326 hours ago

LATEST

සුන්දර ලෝකයක් වෙනුවෙන් අන් රටවල් සමග වැඩ කිරීම සඳහා චීනය සූදානම් - ජින්පිං

calendar_today 2020 නොවැ 23 - 07:08 remove_red_eye - 467  

G20 රියාද් සමුළුවේ දෙවැනි සැසිවාරයට බීජිං නුවර සිට වීඩියෝ සබැඳියක් හරහා සහභාගී වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මෙම ප්‍රකාශය කළේය.

නොවැම්බර් මාසයේ ඇමෙරිකානු කොවිඩ්-19 ආසාදන වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා එරටින් වාර්තා වූ සිදුවීම්වලින් 25.15%ක් හතරෙන් පංගුවකට වඩා වැඩි ප්‍රමාණයකි. එසේම නොවැම්බර් මාසයේ දින 22න් දින 15ක් තුළ දෛනිකව කොවිඩ්-19 මරණ 1,000කට වඩා වාර්තා කර ඇත.

Read More

චීනයේ ෂැංහයි පුඩොං ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවකයන් තිදෙනෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව අදාළ කාර්ය මණ්ඩලය සඳහා න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ සිදුකිරීම කඩිනමින් අරඹා තිබේ.

Read More

ඉතියෝපියාවේ ටයිග්‍රේ මහජන විමුක්ති හමුදාව අමතමින් අගමැති අබි අහමඩ් පවසා සිටියේ, ’’ඔබ ආපසු නොපැමිණෙන බව හඳුනාගෙන ඉදිරි පැය 72 තුළ සාමකාමීව යටත් වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.’’ යනුවෙනි.

Read More

1970 දශකයෙන් පසුව සඳෙන් පස් සාම්පල ලබා ගැනීමට ඕනෑම ජාතියක් දක්වන පළමු වැනි උත්සාහය මෙය වන අතර, පුරාණ චීන චන්ද්‍රයාගේ දේවතාවියගේ නමින් නම් කරන ලද චැං -5 පරීක්ෂණ යානය මේ සතියේ දියත් වෙයි.

Read More

මේ වනවිට ඇමෙරිකානු දේශපාලනය හුදු මඩගොහොරුවක් පමණක් බවට පත්ව ඇති අතර, එය දිනෙන් දින අවුලෙන් අවුලට යන තත්ත්වයක් පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයෝ පවසා සිටිති.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 58,500,000ක් පසුකර ඇති අතර, එන්නත් පිළිබඳ කතාබහ කෙරුණද ලොව පුරා වෛරසය වේගයෙන් පැතිර යාම නිසා මහජන සෞඛ්‍ය පුරුදු අත් නොහරින ලෙස අවධාරණය කෙරෙයි.

Read More

නොවැම්බර් මාසය තවමත් අවසන්ව නොමැති අතර, මේ වනවිටත් එක්සත් ජනපදය නොවැම්බර් මාසය තුළ පමණක් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 3ක් ඉක්මවා වාර්තා කර තිබීම අතිශය සැලකිලිමත් විය යුතු තත්ත්වයකි.

Read More

මෙම මරණ 4ත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 87ක් දක්වා වරධනය වී තිබේ.

Read More

මේ අතරින් රෝගීන් 6010ක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සුවය ලබා ඇති සංඛ්‍යාව 14069ක් වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 83කි.

Read More

මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම තවදුරටත් ත්‍රිවිධ හමුදාව වෙත භාර කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

හුදෙකලා කර ඇති පොලිස් වසම් හයක් හෙට අලූයම පහේ සිට එම තත්ත්වයෙන් මුදාහැරියද සියලූ පුද්ගලයින් තවදුරටත් සෞඛ්‍ය රීතින්වලට අනුගත විය යුතු බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Read More

වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී අද (21) එක්වෙමින් ප්‍රකාශ කළේය.

Read More

දිවයිනේ 10,165 ක් වන සියලු රජයේ පාසල් අතුරින්, බස්නාහිර පළාත සහ හුදෙකලා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන පාසල් 5,233ක් පවතී.

Read More

අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 175ක් හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජීනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා නව තානාපති ලෙස දේශපාලන විශ්ලේෂක සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමියන්ගේ ධර්ම ඥාණය, සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 479 දෙනෙක් පූර්ණ ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

කොවිඩි -19 වසංගතය හමුවේ අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇතැයි පැතිරයන පුවත අසත්‍යයක් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවත් අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව වෙනුවෙන් මුල්ගල් තැබීම අද (22දා) පෙරවරුවේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

Read More

ඉතාලියේ පවියා නගරයට ආසන්න ටොර්නෙල්ලෝ මෙස්සනිනෝ ප්‍ර දේශයේ නිවසක විෂවායු කාන්දුවීමකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇති බව පවියා කැරිබිනේරි පොලීසිය පවසයි.

Read More

වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී එක් වෙමින් පැවසීය.

Read More

වසා දමා තිබු පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල භුමියේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ හා ඉඩම් රේජීස්ට්‍රාර් කාර්යාල හෙට ( 23 ) දින සිට යලි විවෘත කිරිම සිදුවන බව දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා අද (22) දින පැවසිය.

Read More

දකුණු පළාතේ පවුල් 979කට අයත් පුද්ගලයින් 2,392ක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලය පවසයි.

Read More

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පුද්ගලයන් 90 කගේ පි සි ආර් වෛද්‍ය වාර්තා සියල්ලම ( negative ) වෛරස ආසාදනය වී නොමැති බවට අ​ද 22 වාර්තා වූ බව කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

Read More

බේරුවල ධීවර වරාය විවෘත කර මත්ස්‍ය තොග සහ සිල්ලර වෙළදාම සිදු කර තම ජීවිකාව කර ගැනීමට ඉඩ සලසන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා බේරුවල ධීවර වරායේ ධීවර වෙළඳාම සිදු කරන ධීවරයන් පිරිසක් ධීවර වරාය ඉදිරිපිට මහාමාර්ගයේ බිම ඉඳගෙන උද්ඝෝෂණයක නිරත විය.

Read More

කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සඳහා කරන ලස පීසීආර් පරීක්ෂණ වලින් එහි 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (21) ලැබුණු වාර්තා වලින් තහවුරු වී තිබේ.

Read More

තුන්වන පාසල් වාරය (23) දින ආරම්භ කිරිමට ප්‍රථම වතුකරයේ පාසල් විෂබිජහරණය කිරිමේ කටයුතු සෞඛ්‍ය අංශ විසින් (22) දින සිදු කරනු ලැබුහ.

Read More

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වැඩ බලන මහානායක ධූරයට මීරිගම මිනිඔලූව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මකුලෑවේ විමල නාහිමිපානන් තේරී පත්වූ බව එම නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ සාසනරතන නාහිමියෝ එම නිකායේ විශේෂ කාරක සංඝ සභා රැස්වීමේදී ප‍්‍රකාශයට පත් කරනු ලැබූහ.

Read More

ගාල්ල නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවකයන් සහ නගරයේ දී අහඹු ලෙස හමුවූ පුද්ගලයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ 492ක් අතරින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.