තවත් 558කට පූර්ණ සුවය
- 30 11 2020
- 17:25
- {{hitsCtrl.values.hits}} views
- ..
කෝවිඩ් වෛරසය ආසාදනය වී රෝහල් ගතකර සිටි තවත් 558 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 17,560ක් දක්වා ඉහල ගොස් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
