මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ ඉන් පිටත පිහිටා ඇති කම්හල් තුළින් අද (13දා) වනවිට කොවිඩ් ආසාදිත සේවකයින් 74 දෙනෙකු වාර්තා වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
දැනට පවතින කොවිඩ්- 19 රෝගී තත්ත්වය හේතුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම හා කටුනායක වෙළෙද කළාප සහ දිවයින පුරා තිබෙන නිමි ඇඳුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේ දී උද්ගත වී ඇති ගැටළු වලට විසදුම් ලබාදීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබදව නිමි ඇදුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුවත් කිරීමට හා ඔවුන්ගේ ගැටළු වලට පිළියම් යෙදීමට විශේෂ සාකච්ඡාවක් අද දින (13) රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්ව
Read Moreවිධායකය දැනට වඩා ශක්තිමත් විය යුතුය යන්න තමන්වහන්සේගේ පෞද්ගලික මතය බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය ගන්තුනේ අස්සජී හිමියෝ පවසති.
Read Moreගලගෙදර පොලිස් වසමේ පොහොලියද්ද ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග ගලගෙදර ප්රදේශයටසංචාරක සීමා පැනවීමට පොලිසිය කටයුතු කොට තිබේ .
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් 2020 වර්ෂයේ ප්‍රධාන ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කරනු ලබයි. සමස්තයක් ලෙස දිස්ත්‍රික්කයෙන් දියර කිරි ලීටර් ලක්ෂ 159ක ඉලක්කයක් ළඟා කර ගැනීමට මෙමගින් සැලසුම් කර තිබේ.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙවන දිනටත් සාක්ෂි දීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා ද්විත්වය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ උත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 12 වන දින ත්
Read Moreපාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර තිබේ.
Read Moreඔහු අත්අඩංගුවට ගැනීමට බාධාවක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර නොමැති බවත් ඒ අනුව ඔහුට එරහෙිව වරෙන්තු නිකුත් කරීම ප්‍රතික්ෂේප කර බවත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සඳහන් කළේය.
Read Moreටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලේ සිසුන්ට ලබා දෙන රුපියල් දෙදහසක්වන මාසික ශිෂ්‍යත්ව අරමුදල රුපියල් තුන්දහස දක්වා වැඩිකිරීමට මහින්ද රාජපක්ෂ අද දින උපදෙස් දුන්නේය.
Read Moreඑම මියගිය 14 දෙනා අතරට පිරිමි ශ්‍රමිකයින් 12 දෙනෙකු හා කාන්තා ශ්‍රමිකයින් දෙදෙනෙකු ඇතුළත් වේ. ඔවුන්ගෙන් 9 දෙනෙකු සෞදි ආරාබියේදී මියගොස් ඇති අතර, තවත් සිව් දෙනෙකු කුවේට් හා එක් අයෙකු ඩුබායිහීදි මිය ගොස් තිබේ.
Read Moreපවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් කිසිදු විශ්‍රාමිකයෙක් නැවත දැනුම් දෙනතුරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
Read Moreදේශීයව නිෂ්පාදනය කරන තෙක් හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගන්නා විශේෂිත උණ බට කූරු නියමිත ප්‍රමිතියෙන් යුතුව අවශ්‍ය ප්‍රමාණය විදේශ රටවලින් ආනයනය කිරීමට සහ එලෙස ආනයනය කරනු ලබන උණ බට කූරු සඳහා බදු සහනයක් ලබා දීමට එමඟින් යෝජනා කර ඇත.
Read Moreමෙහි තරග 23 මහනුවර පල්ලෙකැලේ පිටියේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේදි පැවැත්විමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක සහන ණයක් ලබාගැනීමට චීන මූල්‍ය ආයතනයකින් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය කළ ඉල්ලීම සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreරඹුක්කන ,පින්නවල එළිමහන් සත්වෝද්‍යාන සහ පින්නවල අලි අනාථාගාරය තාවකාලිකව සංචාරකයින්ට වසා දැමිමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreකොවිඩ් නිසා සිය රැකියාව අහිමිවීම ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් උන්හිටි තැන් අහිමිවූ ලාංකිකයන් පිරිසක ඩුබායි හි සැට්වා උද්‍යානයේ රැඳී සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 49කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read More(UPDATE) වරෙන්තුවක් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගත හැකි බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සඳහන් කර ඇති බැවින් නීතිය අනුව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා පොලීසියට උපදෙස් දුන් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවැසුවාය.
Read Moreසියලු විශ්ව විද්‍යාල සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කළ හැකි නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියෝ පවසති.
Read Moreමහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේසිවුමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීතරුණ අඹු සැමි යුවලක් සහ මාස එක හමාරක් වයසැති කුඩා බිළිඳෙකු මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි අනුර ලෙව්කේ නමැති හිටපු බස්නායක නිලමේ වරයා (13) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නැවතත් මේ මස 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය .
Read Moreරත්මලානේ පිහිටි ලංකා බැංකු ශාඛාව මේ වන විට තාවකාලිකව වසා දමා ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
Read Moreපාකිස්තාන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තීරු බදු සහන සහිතව බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6000ක් පාකිස්තානයේ ආනයනය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි මධ්‍යම ප්‍රාන්තික පවුල් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත මහල් නිවාස 5,000 ඉදිකිරීමේ මුලික කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලබයි.
Read Moreරු.25,000 ක අල්ලස් මුදලක් ඉල්ලා එය ලබැගැනිමේදි සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සමාන්‍ය අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබ්‍රැන්ඩික්ස් කොල්ලුපිටිය පිහිටි ප්‍රධාන කාර්යාලයේ 07 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වෙයි.
Read Moreපින්නවලදී නිරෝධානයට ලක්වෙමින් සිටි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් අතරින් 19කට කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස බහු මහල් රථ ගාල් ඉදිකිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreලාංකීය විදුලිබල ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතෙරි මහතා පවසයි.
Read More