saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7889 hours ago

LATEST

බහු මහල් රථ ගාල් ඉදිකිරිමට මිශ්‍ර සංවර්ධිත ව්‍යාපෘති

calendar_today 2020 ඔක් 13 - 11:51 remove_red_eye - 1140  

ශ්‍රී ලංකාවේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස බහු මහල් රථ ගාල් ඉදිකිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතෙරි මහතා පවසයි.

Read More

2021 වසරේ පෙබරවාරි 04 දාට යෙදෙන ශ්‍රී ලංකාවේ 71වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකිරිම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ.

Read More

ඉතාලියේ රෝම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට සිදුකල PCR පරික්ෂණ සෘණාත්මක බව රෝම් තනාපති කාර්යාලය පවසයි

Read More

චීනයේ ඉහළ පෙලේ දූත පිරිස නිරෝධායනය ක්‍රියාවලියට යොමුවීමකින් තොවර ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය ප්‍රශ්න කරනු ලැබීය.

Read More

අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා සියයට 100ක් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රජය මගින් උඩරට වතුකරයේ ඉඳි කිරීමට යෝජිත නව විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීමට සැලැසුම් කොට ඇති හැටන්, කොටගල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා ඊයේ (12) නියලිණි.

Read More

කොරෝනා ආසාදිත වු පුද්ගලයින් කිහිප දෙනෙකු සංචාරය කිරිම හේතුවෙන් බොරැල්ල නගරයේ වෙළෙඳසැල් 6ක් තාවකාලිකව වසා දමා ඇති බව මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

Read More

හදිසියේ අසනීපවීමෙන් පසුව මෙම 21 හැවැරිදි තරුණයා පෙරේරදා රාත්‍රී රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් තිබේ.

Read More

කඳාන විදුලි පුද්ලික සමාගමේ සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් ගාල්ලේ පදිංචි පුද්ගලයා සති අන්තයේ තම නිවසට පැමිණෙද්දී පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කර ඇති බැවින් එම බස් රථවල ගමන්ගත් පුද්ගලයන් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ තම කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවට හෝ පැමිණෙන ලෙස ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉල්ලා සිටියි.

Read More

පවතින තත්ත්වයක් සමඟ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්විමට තිබු ආයතනික විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

Read More

අද සිට දින තුනක් ඇතුළත සියලුම පුද්ගලික හා රාජ්‍ය ආයතන සිය සේවක සේවිකාන්වට අදාළ සියලුම තොරතුරු යාවත්කාලීන කර ගන්නා ලෙසට ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය පොලිසපති අජිත් රෝහණ මහතා පැවැසීය

Read More

පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් හදිසි අවශ්‍යතාවයකට යැයි පවසා ඊෂි කෑස් ක්‍රමයට එම නිලධාරීන් රාජකාරී කරනු ලබන ප්‍ර දේශවල ව්‍යාපාරිකයන්ගෙන් ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් බැර කර ගැනීමේ සිද්ධීන් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

Read More

ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක්‍රිය කළ යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය සුරැකෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව පවසයි.

Read More

පසුගියදා මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයේ සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණ 89 ම කොවිඩ් ආසාදිත නොවන බව නිල වශයෙන් තහවුරු වී ඇතැයි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 124 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

ජනාධිපති ට්‍රම්ප් විසින් ෆ්ලොරිඩාවේ ජනාකීර්ණ මැතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගී වන පසුබිමක ධවල මන්දිර වෛද්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

Read More

මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 37,725,000ක් පමණ වන අතර, කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට නිසි මහජන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

කොවිඩ් මර්දනයට තිබෙන වැදගත්ම දේ තමයි සත්‍ය හෙළි කිරීම. ඒක මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකර තිබෙනවා.

Read More

බදුල්ල පාලාවත්ත ‍බෝධිරාජාරාමාධිපති ටිබේට් ජාතික සිකින් අමරජෝති හිමියන්ට අද (12) ගම්වැසියෙක් විසින් පහරදී මේ සිද්ධියක් නිසා මේ වන විට එම ගම්මානයේ උණුසුම් තත්වයක ඇතිවී තිබේ .

Read More

අනුරාධපුර විහාරපාළුගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්, අද (12 දා) එම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මෙත්සිරි සෙවණ කොවිඩ් රෝග ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි

Read More

පාස්කු ප‍්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රදවාගෙන ප‍්‍රශ්න කරමින් සිටි රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැරීමට රහස් පොලිසිය ගත් තීරණය යුක්ති සහගත නොවන බව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අවධාරණය කොට ඇත.

Read More

ඇතැම් පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ මෙතෙක් හෙළි කරගැනීමට නොහැකි වි ඇති බැවින් සිය වාහනයේ ගමන් කරන පුද්ගලයින් පිළිබඳ සටහනක් තබා ගන්නා ලෙස ත‍්‍රීරෝද රථ රියදුරන් සහ ප‍්‍රවාහන සේවා සපයන කුලී රථ රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කරයි.

Read More

කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැනගොස් මාර්ගයේ බිමතින් වැටි සිටියදි සොයාගත් පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමකට ලක් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 51කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කටුනායක, සීදුව, රද්දොළුගම හා ආඬිඅම්බලම යන ප්‍රදේශවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු වාර්තා වී ඇති බව සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර් මහතා සඳහන් කරයි.

Read More

ඊයේ (11) හුදකලා කිරීමට පියවර ගත් මන්නාරම දිස්ත්‍රික්කයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි ගම්මාන දෙක නැවතත් අද (12) සවස 6 සිට යළි විවෘත කර තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ කාර්මිකකරණය කඩිනම් කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තාක්‍ෂණ හා ඉංජිනේරු විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් ගැඹුරුට අධ්‍යනය කරන බව ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික යැං ජියේජි මහතා පැවැසූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 10/12 දින සවස 5.30 වනවිට කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 22 දෙනෙකුගෙන් ඉහළ ඇති බවත් , ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සමස්ථ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 39 ක් බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.