මේ දක්වා එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට (BRI) සම්බන්ධ කිසිම හවුල්කරුවෙකු ඊනියා ණය උගුලකට හසු වී නෑ. බොහෝ හවුල්කරුවන් මෙම වැඩසටහන ගැන ඉහළින් කථා කර තිබෙනවා. නිදසුනක් වශයෙන් කිව්වොත් ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා චීනය ණය උගුලක් අටවා ඇති බවට කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 09දා ප්‍ර
මතුගම ප්‍රදේශයේ සිව් දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreකඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ඊ.එම්. හේමපාල ඒකනායක මහතා පදිංචි , කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ නිවසට ගිනි තබා අනතුරක් සිදු කිරීමට තැත් කළ , පුද්ගලයන් දෙදෙනා, ලබන 28 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ,මංජුල රත්නායක මහතා ( 14 )දා නියෝග කළේය.
Read More2020 සඳහා ශ්‍රී ලංකාවේ පිළිගත් ලියාපදිංචි දේශපාලන පක්ෂ ලෙස පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ 05 කට මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවී ඇත.
Read Moreශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් තිරෝස් හිලියාස් මහතා තමන්ට එල්ල වූ චෝදනා පිළිගැනීමත් සමගින් රුපියල් මිලියන 200ක වන්දියක් අධිකරණය හරහා ඉල්ලා සිටීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.
Read Moreපොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 47 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධිතයින් බවට හදුනාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කළ හැකි රෝගීන් සංඛ්‍යාව උපරිම මට්ටමක පවතින බවත් තවත් ආසාධිතයින් හඳුනාගතහොත් ඔවුන් වෙනත් රෝහල් කරා යොමු කිරීමට සිදු වන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා සමග අත්අඩංගුවට ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයමින් සිටි ගණකාධිකාරීවරයෙක්, ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා තවත් පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමිනුවන්ගොඩ පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 17ක් හඳුනාගෙන තිබේ. මේ අතරින් පස් දෙනෙක් නිරෝධානයට ලක්වෙමින් සිටින අය වෙන අතර ඉතිරි 12 දෙනා ආශ්‍රිතයින් වෙයි.
Read Moreරුපියල් 25,000ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා (නියාමන) ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
Read Moreවසර ගණනාවක සිට පාඩු ලබමින් තිබු ලංකා ධිවර සංස්ථාව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ මගපෙන්වීම යටතේ ලාභ ලබන ආයතනයක් බවට පත්වී ඇත.
Read Moreකෝවිඩ් ආසාදනය වූ තවත් පුද්ගලයින් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreජාතීන් අනුව ඉඩම් මායිම් වෙන් කිරීම වත්මන් රජයේ මෙන්ම තමාගේද ප්‍රතිපත්තිය නොවන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ අවධාරණය කළාය. සිංහල, දමිළ හෝ මුස්ලිම් යනුවෙන් ඉඩම් වෙන් කිරීමක් සිදුව නොමැති බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරිය මෙහිදි අවධාරණය කළේ දේශපාලන අරමුණු වෙනුවෙන් එවැනි වෙන් කිරීම් සිදු කිරිමට උත්සහ නොකරන ලෙසය.
Read Moreගලගෙදර පොලිස් බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු වාර්තා වීමත් සමඟ ගලගෙදර ප්‍රදේශයේ ගම්මාන දෙකක් සඳහා පනවා ඇති සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.
Read Moreවත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසයට අයත් ප්‍රදේශ 4 ක පුද්ගලයින් 18 කට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි ඒ.ඇසුන්ටා මහත්මිය පවසයි.
Read Moreමිහින්තලේ පොලිස් වසමේ අඹතලාගම ප්‍රදේශයේදී පුද්ගලයකු ඊයේ (13දා) සවස සිය අනියම් බිරිඳ, ඝාතනය කර ගෙල වැලලා ගෙන මිය ගොස් ඇතැයි මිහින්තලේ පොලීසිය පවසයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හොරණ අපනයන සැකසුම් කලාපය ට අයත් සියලුම කර්මාන්ත ශාලාවල අහඹු ලෙස තෝරාගත් සේවක සේවිකාවන් සඳහා පි සි ආර් පරීක්ෂණ සිදු කිරීම 14 දින සිදු කළ බව හොරණ ආයෝජන පවා ප්‍රවර්ධන කලාපයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් කුමාර මහතා පැවසීය .
Read Moreයුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු අස්වද්දා ලබාගත් සහල් තොග සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ඛනිජ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය පිණිස තාක්ෂණ දැනුම සහ සහයෝගය ලබා දීමට තම රජය සූදානම් බව මෙරට ඉරාන තානාපති හෂීම් අෂ්ජසාඬේ මහතා පවසයි
Read Moreරත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදිතයකු ප්‍රතිකාර ලබාගත් බව කියන කිරිවත්තුඩුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට මුද්‍රා තබා එහි වෛද්‍යවරයා ඇතුළු තිදෙනෙකු (13) දා ස්වයං නිරෝධායනය ට ලක් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
Read Moreතම සේවකයන් දෙදෙනෙක් සම්බනධයෙන් පෞද්ගලික රෝහලකින් කළ පී.සී.ආර්. පරික්ෂණ දෙකක් ඔවුන් කොවිඩ් ධනාත්මක බවට මුලින් ලබාදුන් වාර්තාව අත්වැරදීමක් බව එම රෝහල පැවැසූ බවට සියැට් කැළණි හෝල්ඩිංග්ස් නිවේදනය කරයි.
Read Moreගලගෙදර පොලිස් වසමේ දෙහිඅංග ප්‍රදේශයෙන්හමුවූ කොවිඩ් 19 ආසාදිතයා ඉකුත්දා ශිෂ්‍යත්ව විභාගය පැවති දිනයේ කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක් අසල ගැවසී ඇති බවට තොරතුරු හෙළි වීමත් සමඟ එම බාලිකා විදුහල සම්පූර්ණයෙන් විසබීජහරණය කිරීමට අද(14) ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ ය .
Read Moreකොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බවට වාර්තා වෙයි.
Read Moreබලංගොඩ පින්නවල ප්‍රදේශයේ වතුයායක දලු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ගසකට යටවීමෙන් මියගොස් ඇති බව පින්නවල පොලීසිය කියයි.
Read Moreඇඳිරි නීතිය පවතින ප්‍ර දේශවලින් මෙන්ම ඇඳිරි නීතිය නොමැති ප්‍ර දේශවලින්ද කොවිඩ් ආසාදිතයන් වාර්තා වන බව ඔහු සඳහන් කළේය.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
Read Moreකහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 දෙනකු එම පිරිවෙන තුළම ඊයේ (13දා) රාත්‍රියේ සිට නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලීසිය කියයි.
Read Moreරට පුරා ව්‍යාප්ත පුද්ගලික සමාගමකට අයත් අවන්හල් ජාලයක බෙන්තොට ශාඛාවට ඉකුත්දා පැමිණ ඇති ගල්කිස්ස ප්‍රදේශයෙන් හමුවී තිබෙන කොවිඩ් ආසාදිතයකු එම බෙන්තොට ගාලු පාරේ අවන්හලට පැමිණ ආහාර පාන ලබා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ හා බෙන්තොට පොලිසිය වෙත ලැබුණු තොරතුරු මත එම අවන්හල ඊයේ සවස සිට වසා දැමීමට කටයුතු කර ඇතැයි බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා බෙන්තොට පොලීසිය සඳහන් කරයි.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ පැලවත්ත ,මතුගම බදුගම,මතුගම යටදොල යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු 13 දා නාගොඩ රෝහලේ දී සිදු කළ පීසීආර් පරීක්ෂණවලින් වාර්තා වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.
Read Moreඅද (14) දිනය වන විට ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 84ක් තුළ පුද්ගලයින් 9,905 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව ත්‍රිවිද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreමුහුණු ආවරණ පැළදීම. අත් පිරිසිදු කිරිම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම, රෝග ලක්ෂණ අණාවරනය කළ යුතු බවත් ඔහු සඳහන් සඳහන් කළේය.
Read More