saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 8407 hours ago

LATEST

තවත් ආසාදිතයින් 500ක්

calendar_today 2020 දෙසැ 26 - 19:40 remove_red_eye - 353  

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 500 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් 28 වැනිදින සිට සිය රාජකාරි කටයුතු වලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනිමට තින්දුකොට ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 712 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව අද 26 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1466 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 248 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 09 කින් අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ පැමිණ තිබූ බවත්,

Read More

දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 792ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

’’ඇත්ත වශයෙන්ම බොහෝ දෙනෙකුට, මේ වසරේ කාලය දුකක් දැනෙන්නට ඇති’’ රැජින නත්තල් පණිවුඩයේදී පැවසීය. ’’සමහරු තම ආදරණීයයන් අහිමි වීම ගැන වැළපෙනවා. තවත් සමහරු තම මිතුරන් සහ පවුලේ සාමාජිකයන් ආරක්ෂාව සඳහා දුරස්ථව සිටිනවා.’’

Read More

මෙහි අලුත්ම තත්ත්වය ලෙස බ්‍රසීල නායකයා පසුගිය සතියේ ෆයිසර් එන්නතින් ඇතිවිය හැකි අතුරු ආබාධ ගැන ප්‍රසිද්ධියේ සැකය වපුරා ඇති අතර, එය බ්‍රසීලයේ රජයට ගැති මාධ්‍යවල ප්‍රධාන සිරස්තල බවට පත්ව තිබේ.

Read More

පල්ලියක්, බෙහෙත් ශාලාවක් සහ නිවාස කිහිපයක් ගිනිබත් කර ඇති බොකෝ හරාම් ජිහාඩ් ඉස්ලාමීය ත්‍රස්තයන්, පෙමී ගම්මානයට පහර දී, හත් දෙනෙකු ඝාතනය කර, දේවගැතිවරයෙකු ඇතුළු තවත් හත් දෙනෙකු පැහැරගෙන ගොස් ඇත.

Read More

වෛරසයේ මෙම නව ප්‍රභේදය වඩාත් පහසුවෙන් ව්‍යාප්ත වනු ඇතැයි දැනට හඳුනාගෙන ඇති අතර, මෙම නව ප්‍රභේදය ජපානයේදී හඳුනාගත් පළමු අවස්ථාව මෙය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මෙම ආසාදිත පුද්ගලයා දෙසැම්බර් 19 වැනි දින ලන්ඩනයේ සිට පැමිණි අතර, දෙසැම්බර් 21 වැනි දින රෝහලේදී පරීක්ෂාවට ලක්කර තිබේ.

Read More

2004 දී ශ්‍රී ලංකාවට හා ආසියාවට බලපෑ සුනාමියේ 16 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාව අද පෙරවරු 9.30 ට විනාඩියක නිහඬතාවක් ආරක්ෂා කිරීමට නියමිතය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 800ක සීමාවට පැමිණ ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 54ක පිරිමි පුද්ගලයෙකු කොවිඩ් ආසාදනය වීම නිසා මියගොස් තිබේ. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 189කි.

Read More

පෑලියගොඩ, මිනුවන්ගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 36000 ඉක්මවා තිබේ . ඒ එම පොකුරුවලින් කොවිඩ් ආසාදිතයන් 551ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමගිනි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේදී දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

Read More

හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක අද දින උදැසන සිට ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවකදි එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ 28 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 461ක් හඳුනාගෙන ති​​​බේ. ඒ අනූව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිත සංඛ්‍යාව 39692ක් දක්වා ඉහල ගොස් තිබේ.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 771 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මරණ භූමිදානය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස රජයට බල කරමින් තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් අකුරණ නගරයේදී අද 25 වනදා සවස විරෝධතාවයක් පැවැත්විණ.

Read More

එක්තරා පුද්ගලික ආයතනයක් විසින් කොත්තමල්ලි මෙරටට ආනයනය කරන මුවාවෙන් ගෙන්වා තිබෙන කෘෂි අපද්‍රව්‍ය සහිත බහළුම් 28 සම්බන්ධව බාසල් සම්මුති කාර්යාලයට පැමිණිළි කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද (25දා) පෙරවරුවේ උපදෙස් දුන්නේය.

Read More

වෙනත් අයෙකු සතු කූඨ ලෙස සකස් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හරහා කැනඩාව වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

මෙකී පුද්ගලයා මානසික අබාධයකින්ද පෙළෙන අතර ඔහු මීට දින 06කට පමණ ඉහතදී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කළ රොගියෙකි. හුස්ම ගැනිමේ අපහසුතාවය ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් ඔහු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට ලක්කොට තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 599 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 06 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත 12/25 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ පැමිණ තිබේ.

Read More

මාරික රිය අනතුරු පහකින් පුද්ගලයන් 5ක් ජීවිතක්ෂයට පත්ව තිබෙ. ඊයේ දිනයේදී මෙම මාරක අනතුරු පහ සිදුව තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය සැලකීමට ගෙන ජනවාරි මස 31 වන දින තෙක් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට කිසිවකුට අවස්ථාව ලබා නොදෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පවසයි.

Read More

මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

Read More

හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයා ,ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් 08 දෙනෙක් සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙක් (24) දින ස්වයං නිරෝධානයට යොමු කර එම පිරිස පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව ඊයේ (24) දිනය වනවිට 24 දක්වා වැඩිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.