මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 22කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් 8 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreමන්නාරම ඕලුතුඩුවායි වෙරල තීරයේදී සඟවා තිබූ රුපියල් කෝටි 5 කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 200 යි ග්‍රෑම් 850ක් අද (18) දින සොයාගත් බවට මන්නාරම පොලිස් දූෂණ මර්ධන අංශය හා නාවික හමුදාව පවසයි.
Read Moreමතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ විභාග ශාලාවක සහකාර ශාලාධිපතිනියක් වශයෙන් සේවය කළ ගුරුමහත්මියකට කොවිඩ් ආසාධිත බව තහවුරු වීමත් සමගම සෞඛය අංශයේ උපදෙස් පරිදි ඇයව විභාග මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව මතුගම කලාප අධයාපන කාර්යලය කියයි.
Read Moreරෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම සීමාකර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම පිළිකා රෝහල නිවේදනය කරයි.
Read Moreකොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල් 19න් මේ වන විටත් රෝහල් හයකම ධාරිතාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගතය තවමත් රට පුරා පැතිරීමක් නොමැති බවත් රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය නිසා රට පුරා රෝගීන් වාර්තා වන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
Read Moreගාල්ලේ පෝද්දල පදිංචිව සිටි ලෙකෝ සේවකයා ඇතුළු පුද්ගලික අංශයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුන්වා ඇත්තේ පුද්ගලික රෝහලක සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා වැරදිලෙස ලබාදීමෙන් යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසයි.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් 2020.10.19 දින සිට තම සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ තම පෞද්ගලික රථවාහන වලින් නොව , කර්මාන්තශාලාව විසින් සපයන ප්‍රවාහන මාධ්‍යයෙන් පමණක් බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පවසයි .
Read Moreපිලියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ මවක සහ පුතෙකු කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් 17 රාත්‍රියේ රෝහල් ගත කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාලය කියයි
Read Moreපොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කළ තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.
Read Moreකොවිඩ්-19 පාලනයට හා මැඩපැවැත්වීමට උරදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසන ලද අතර, සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙම අදහස් පළ කරන ලද්දේ පරිපුරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයින් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
Read Moreබූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කිරීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්විණ.
Read Moreපිළියන්දල කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවට පි සි ආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි
Read Moreසැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) වර්තමාන රජය විසින් නතර කිරීමට ගනු ලැබූ තීරණය නිසා ජපන් රජයට සහ ජපානයේ ජනතාවට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පළකරන බව සඳහන් කරමින් හිටපු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ජපන් අග්‍රාමාත්‍ය යොෂිහිදේ සුගා මහතාට ලිපියක් යොමුකර තිබේ.
Read Moreපොළොන්නරුව මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබු රෝගි කාන්තාවක් කෝවිඩ් 19 ආසාදිත රෝගියෙකු (16) දින බව හදුනා ගැනිමෙන් පසු හදිසි ප්‍රතිකාර කටයුතු හැර සෙසු රෝගීන් ඇතුලත් කිරිම තාවකාලික නවතා දමා ඇති බව එහි පරිපාලන අංශය මහජනතාව වෙත දන්වා සිටි.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කරයි.
Read Moreජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා පොලිස් පරිසර සංරක්ෂණ කොට්ඨාසයේ සහ ජනාධිපති කාර්යාල විශේෂ පැවරුම් හා පාරිසරික කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබේ.
Read Moreකලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මතුගම, අගලවත්ත සෞඛ්‍ය බල ප්‍රදේශවලින් මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිතයන් 13 දෙනෙකු හමු වී ඇතැයි කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreබියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතයින් පස් දෙනෙකු හමු වී ඇත. මෙම ආසාදිතයින් අලුබෝවිල, පුදීපගම , බියන්විල හා මාකොළ යන ප්‍රදේශවලින් භමු වී තිබේ
Read Moreඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කිසිදු සිසුවෙකුට හෝ අධ්‍යයන, අනධ්‍යයන, කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා අසාදනය වී නැති බව උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
Read Moreරිෂාඩ් බදුර්දින් හිටපු අමාත්‍යවරයා නීතිය හමුවේ සැඟව සිටින්නේ ඔහු සතොස අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ රටේ ජනතාවගේ මුදල් බිලියන ගණනින් සොරකම් කල නිසා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreකොවිඩ්-19 දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තශාලා වල පමණක් පසුගිය දින කිහිපය තුළදී PCR පරීක්ෂණ 15000කට වැඩි ප්‍රමාණයක් සිදු කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.
Read Moreහොරණ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ඔලබොඩුව ග්‍රාමයේ කාන්තාවකට සහ ඔහුගේ සහෝදරයාට කොරෝනා ආසාධිත බවට තහවුරු වී ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා පවසයි.
Read Moreරිෂාඩ් බද්යුදීන් මහතා රජය විසින් සඟවා සිටින බවට ඇතැම් පිරිස් පැවසුවද ඔහු සඟවා තබා ගැනීමට රජයට කිසිදු අවශ්‍යයතාවයක් නොමැති බව ග්‍රාමිය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍යය අමාත්‍යය නිමල් ලාන්සා මහතා පැවසිය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සමෘද්ධි, වැඩිහිටි දීමනා, මහජනාධාර කඩිනමින් ලබා දීමට පියවර ගන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි. ඊට අමතරව එම ප්‍රදේශවල විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන පිරිවෙන් වැඩිහිටි හා ළමා නිවාස සදහා අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ වැඩ පිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා උපදෙස් දුන්නේය.
Read Moreශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයන් 121ක් ඊයේ දිනයේදී හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreඇයගේ සන්නිවේදන අධ්‍යක්ෂක මෙන්ම, ඇය ගමන්කළ ගුවන් යානයේ ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකාවකද කොවිඩ්-19 ආසාදිතව සිට ඇති බව අනාවරණය විය.
Read Moreකොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් රෝහල් තුනක් යොදා ගැනීමට සැලසුම් කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreජර්මානු රජය තත්ත්වය පාලනය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියද, එරට ඇතැම් පළාත්වල තත්ත්වය පාලනයෙන් ගිලිහීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.
Read More