තවත් කොවිඩ් මරණ 5ක්
- 22 03 2021
- 20:48
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 551ක් දක්වා වර්ධනය වී තිබේ.
වෑඋඩ පදිංචි අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙක්, නුගතලාව පදිංදි අවුරුදු 78ක පිරිමි පුද්ගලයෙක්, කඩවත පදිංචි අවුරුදු 68ක පිරිමි පුද්ගලයෙක්, බණ්ඩාරගම පදිංචි අවුරුදු 51ක පිරිමි පුද්ගලයෙක්, ගාල්ල පදිංචි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
