saravita-anim2

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8184 hours ago

LATEST

උතුරුට ඉඩම් බලය ලැබීම සංහිඳියාවට ජයග්‍රහණයක්

calendar_today 2021 පෙබ 18 - 13:58 remove_red_eye - 831  

උතුරු පළාතට මේ දක්වා ලබා නොදුන් බලය වර්තමානයේ ලැබීම ජාතික සංහිඳියාවට ලැබුණු ජයග්‍රහණයක් බවත් මෙවැනි ක්‍රියාවන් නිසා දෙමළ ජනතාවගේ හදවත්වල තව තවත් රජය පිළිබද විශ්වාසයක් ගොඩ නැගෙන බවත් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

වීසා නොමැතිව මෙරට රැඳී සිටි නයිජීරියානු ජාතිකයෙකු 17 බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි . සැකකාර නයිජීරියානු ජාතිකයා 32 හැවිරිදි පුද්ගලයෙකි.

Read More

ලංකා සතොස ආයතනයේ තෝරාගත් පරිශ්‍ර 75ක මෙම එළවළු අලෙවි සැල් පිහිටුවා ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්ථාන 26කදී, ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාන 41කදී සහ කළුතර දිස්ත්‍රික්කය තුළ ස්ථාන 8කදී මෙම පාරිභෝගික ජනතාවට සහන මිලට එළවළු අලෙවි කෙරේ.

Read More

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයෙකු ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

නාවික හමුදාවේ රියර් අද්මිරාල් DKP දසනායක මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාමගෙන තිබේ.

Read More

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අද සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇ​ත.

Read More

එරට පුද්ගලයන් 100,000කට එන්නත් කිරීමට තරම් මාත්‍රාවන් 200,000ක් බීජිං සිට ඩකාර් දක්වා සෙනෙගාල් ගුවන් යානයකින් රැගෙන විත් තිබේ.

Read More

දකුණු අප්‍රිකාව මුලින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සිදුකරමින් සිටියද එය රටේ නව පැතිරෙන නව වෛරසය ප්‍රභේදයන්ට අවම ආරක්ෂාවක් ලබාදෙන බව පවසමින් එය ලබාදීම අත්හිටුවීය.

Read More

දකුණු කොරියාවේ ආහාර හා ඖෂධ සුරක්‍ෂිතතා අමාත්‍යංශය පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා හි කොරෝනා වෛරස එන්නත මාත්‍රාව මිලියන 1.57ක් නැව්ගත කිරීමට අවසන් අනුමැතිය ලබා දී ඇති බවයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 16 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1147 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.

Read More

කොවිඩ්-19 එන්නත් සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාදීමේදී චීනය කිසිවිටෙකත් භූ දේශපාලනික අරමුණු නොසෙයූ බවත්, කිසිවිටෙකත් ආර්ථික වාසි ගණනය කිරීමක් හෝ ඊට දේශපාලන කොන්දේසි එකතු නොකළ බවත් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අවධාරණය කරයි.

Read More

දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු B.1.351 කොරෝනා වෛරස ප්‍රභේදයන් වෙතද ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත හා මොඩෙර්නා එන්නත තවදුරටත් ආරක්ෂාව සපයන බව අධ්‍යයනයන් මගින් පෙන්වා දෙයි.

Read More

සමහර තනි මාදිලියේ පුරෝකථනයන් මෙන් නොව, එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සිදුකරන සමූහ පුරෝකථනය මගින් අනාගතයට සති කිහිපයක් පමණක් ප්‍රක්ෂේපණය කරයි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොරෝනාවැක් කොවිඩ්-19 එන්නත එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකානු ප්‍රභේදයන්ට එරෙහිව ක්‍රියාත්මක වන බව එන්නතෙහි බ්‍රසීල හවුල්කරු එම එන්නතෙහි සායනික ප්‍රතිඵල මත පිහිටා පවසා සිටියි.

Read More

ඊයේ (18දා) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 722 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 713 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් වෙයි.

Read More

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,428,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

අපේ තියනවා ඩොරොඩා කියලා ළිදක්, දෙදහස් එකොළහේ දී කැනපු ඒහි ගෑස් තියනවා වසර 30කට මෙගාවොට් 1000 ක විදුලි බලාගාරයක් නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත්. බැරකියුඩා කියන ළිඳේ වසර දහයක් මෙගාවොට් 300 ක ගෑස් විදුලි බලාගාරයක් නඩත්තු කරන්න ප්‍රමාණවත් ගෑස් තියෙනවා .මේ මහා සම්පත පොළොව යට තියාගෙන අපි ලෝකයට ණය වෙමින් දුක් විඳිමින් සිටිනවා.

Read More

තිරසර සංවර්ධන අරමුණු සඳහා වන මෙහෙයුම් කමිටු සමාරම්භක රැස්වීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17දා) අරලිය ගහ මන්දිරයේ දී රැස්විය

Read More

ගාල්ලේ සිදුවූ මරණ දෙකක් සම්බන්ධව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් ඔවුන් කොරෝනා ආසාදිත බව අද (17දා) තහවුරු වූයේ යැයි රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය හා කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා පවසයි.

Read More

අද (17) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 344ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 344ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 77,897ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 25 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

අද (17) දිනය තුළ ආසාදිතයින් 369 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 747 දෙනෙකු අද (17) දිනය තුළ සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 71,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

කොරෝනා රෝග වෛරසය මර්දනය පිණිස වන ’’ ඇස්ට්‍රා සෙනෙකා ’’ එන්නත සාමාන්‍ය ජනතාවට ලබාදීම යටතේ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙහි ආරම්භ කිරීම ඊයේ සිදු කෙරිණි.

Read More

රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා හොරෙයින් මත් කුඩු සහ මුදල් සමඟ පුද්ගලයෙක් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේදී 16 අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 60ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (17) පෙරවරු 6.00 වන විට 5830ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.