පුද්ගලයන් 884164කට කොවිඩ් එන්නත දීලා
- 27 03 2021
- 12:39
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 884164කට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
පසුගිය තෙදින තුලදී පමණක් පුද්ගලයන් 40000කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් එන්නත ලබාදී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
