පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලෙන් හැටන් නගරයට මත්ස්‍යයින් රැගෙනවිත් අලෙවි කල මත්ස්‍ය වෙළෙන්දෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණයෙන් තහවුරු විමත් සමග හැටන් මහජන වෙළදපොල තාවකාලිකව අද (25) දින සිට හුදකලා කිරිමට හැටන් දික්ඔය නගර සභාව සහ හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කලහ.
හම්බන්තොට ධිවර වාරායේ ධිවරයින් 57දෙනෙකු සහ පසුගිය දිනයන්හි විවිධ හේතු තුල ගම්පහ ප්‍රදේශයේ සංචරයේ යෙදුනු තිදෙනෙකු ඇතුළු 60දෙනෙකුගේ හම්බන්තොට ධිවර වරාය පරිශ්‍රයේදී අද (23) දින PCR පරීක්ෂණ සදහා නියැදි ලබාගන්නා ලදී.
Read Moreආරච්චිකට්ටුව ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවා වසම් තුනක පදිංචි පුද්ගලයින් තිදෙනෙකුට කොවිඞ් 19 වෛරසය අසාදනය වී ඇති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreසමස්ත රෝගීන් සංඛ්‍යාව 7521 රෝහල්ගතව ප්‍රතිකාර ලබන 3792 රෝහල් අධීක්ෂණය යටතේ පසුවන (සැකසහිත) 482 ජීවිතක්ෂයට පත්වීම් 15 සුවය ලැබීම් 3714
Read Moreලී කුන්-හී ගේ පුත්, ජේ වයි ලී 2012 දී උප සභාපති ධුරයට පත්වූදා සිට සමාගමට නායකත්වය දුන් අතර ඔහුගේ පියාගේ අභාවයෙන් පසුව ඔහු එම පදවිය උරුම කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read Moreකොරෝනා මරණ දෙකක් සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වෙමින් පවතින බැවින් කොරෝනා වෛරසය පරීක්ෂාව සඳහා අවශ්‍ය පීසීආර් යන්ත්‍රයක් කඩිනම්න් කුරුණෑගල ශික්ෂණ රෝහලට ලබා දෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreනැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් යාපනය, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව අද (25) උදෑසන 05.30 ට නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
Read More’’අපි සෑමවිටම පවසා ඇති පරිදි, සමාජ මාධ්‍ය මත විශ්වාසය තබන්න එපා. අපි ඔබට යමක් කීමට ඇති විට අපි ඔබට කියන්නවා. සියලු තොරතුරු සපයනවා. එය සුබ ආරංචියක් වුවත්, අශුභ ආරංචියක් වුවත් අප කියනවා.’’
Read Moreගාල්ල දිස්ත්‍රික්කය සදහා කොරෝනා මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයක් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ශ්‍රවනාගාරය තුල ස්ථාපිත කිරිමට කටයුතු කරණ බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.
Read More48 හැවිරිදි පෝලන්ත නායක ඇන්ඩ්‍රෙජ් ඩූඩා කොවිඩ්-19 සමග රෝගාතුර වූ ලෝක නායකයන් අතළොස්සක් සමග එක්වන අතර, ඒ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ද වෙති.
Read More’’අපට නිදහස අවශ්‍යයි’’, ’’කොවිඩි-19 කුරිරුකම් අවසන් කරමු’’ යනුවෙන් පුවරු ඔසවාගෙන ගිය විරෝධතාකරුවන් බකිංහැම් මාලිගයෙන් පිටත රැස්වී සිටි අතර, පසුව ඔවුහු ට්‍රැෆල්ගර් චතුරස්‍රය වෙත පා ගමනින් පැමිණියහ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 42,525,000ක් පසුකර ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරයි.
Read Moreවාලච්චෙන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබේ
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 75ක් වාර්තා වී තිබේ. මෙසේ වාර්තා වී ඇති සියලු දෙනා දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.
Read Moreඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.
Read Moreමාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පුවීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බලප්‍රදේශවලට යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreවැල්ලවත්ත හා බම්බලපිටිය පොලිස් වසම් වලට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා අසත්‍ය බන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreරටේ ඇතිවි තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සති අන්ත පොළවල් නැවැත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමිමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා තිරණය කර තිබේ
Read Moreකොළඹ ප්‍රධාන පෙලේ තරු පන්ති හෝටල් දෙකක සේවකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එම හෝටල් පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 201ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය මත මගි ජනතාව අවම විම නිසා දුම්රියන් කිහිපයක් නැවැත දැනුම් දෙන තුරු තාවකාලිකව අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ගත වූ පැය 24 ක කාළය තුළ මෙම වෛරසය ආසාදිත සේවකයින් 29 දෙනෙකු සොයාගෙන ගෙන ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළින් කොරෝනා ආසාදිත සේවකයින් 366 දෙනෙකු වාර්තා වී ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් පැවසීය .
Read Moreකොවිඩ් -19න් වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු බලපිටිය මූලික රෝහලේ එකේ වාට්ටුව අද (24 ) යළි විවෘත කිරිමට පියවර ගත් බව එම රෝහලේ ප්‍රකාශකයකු කීවේය.
Read Moreත්‍රිකුණාමල මධ්‍යම මාළු වෙළද සංකීර්ණයේ සේවය කල 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වි ඇති බව ප්‍රාදේශිය වසංගත රෝග ඒකකය සොයා ගැනිමත් සමග අද (24) මාළු වෙළද සංකීර්ණය වසා දැමිමට ව්‍යාපාරිකයන් කටයුතු කළේය.
Read Moreඅද (24) රාත්‍රි 7.00 සිට ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශවලට ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 70 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreවහාබි, සලෆි, ඉහ්වාන්, ISIS හා අන් නුස්රා මතවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් සිරියානු ජාතික ලෝක ප්‍රසිද්ධ මුෆ්ති සෙයික් අද්නාන් අල් අය්යුනි නැමති සුෆි මුස්ලිම් පුජකතුමාව ඩමස්කස් අගනගරයේදී ඊයේ (23දා) බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර ඇති බව බොදු බල සේනා සංවිධානය පවසයි.
Read Moreදියතලාව ආයූර්වේදය ආසන්නයේ ඇති මත්ස්‍ය අලෙවිසැලක දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. මේ අනුව ඔවුන්ගෙ ආශ්‍රිතයන් සොයා සෞඛය අංශ මේ වන පරීක්ෂණ පවත්වමින් පවතී.
Read Moreශ්‍රී ලංකාව තුල මේ වන විට පැතිරී යමින් පවතින කොවිඩ් 19 වෛරස් තත්ත්වය පදනම් කොටගෙන ශ්‍රී දළඳා මාළිගාව වැදපුදා ගැනිම සදහා දෛනිකව පැමිණෙන සැදහැවතුන්ගේ ආරක්ෂාව උදෙසා දළඳා වහන්සේ වැදපුදා ගැනිම සදහා පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ හැදුනුම්පත අනිවාර්‍ය කර ඇති බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා අද (24) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
Read Moreනව කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඇල්මැරුණු ප්‍රතිපත්තියක සිට එය ගණනකට නොගෙන කටයුතු කිරීමත්, වෛද්‍ය විද්‍යාත්මක මතයන්ට වඩා මනංකල්පිත මතයන්ට මුල්තැන දීමත් වසංගතයෙන් දරුණු ලෙස බැටකෑ බොහෝ රාජ්‍යයන්ගේ ඉරණමට හේතු විය.
Read More