saravita-anim2

2025 ජුලි මස 18 වන සිකුරාදා

2025 ජුලි මස 18 වන සිකුරාදා

Latest News - timelapse 7530 hours ago

LATEST

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07කට කෝවිඩ්

calendar_today 2020 ඔක් 26 - 13:59 remove_red_eye - 831  

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07 දෙනකුට සහ සහ මව්වරුන් 03 දෙනෙකුට කෝවිඩ් වෛරසය අසාදනය වි ඇති බව රෝහල් අධ්‍යකෂ සඳහන් කර සිටියි

අද (26) සහ හෙට (27) දිනයේ පාර්ලිමේන්තුව විෂබීජහරණ කටයුතු වෙනුවෙන් වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාව තුළ ඊයේ (25දා) දිනය වන විට පී.සී.ආර්. පරීක්ෂණ 450836ක් සිදුකර අවසන් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඊයේ (25දා) දිනය වනවි වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 127ක් වන බව කුරුණෑගල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ඉන්දික පතිරණ මහතා සඳහන් කළේය.

Read More

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ඨාසයේ රෝහල් පහක් කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස වෙන් කර ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .

Read More

කොරෝනා ආසාදිත මාළු ව්‍යාපාරිකයෙකු 25 රාත්‍රී පිලියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක ඔහුගේ පුතුගේ මංගල්‍යයට සහභාගි වී සිටින බවට ලද තොරතුරක් අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් එම ස්ථානයට ගිය අවස්ථාවේදී ඔහු පලා ගොස් තිබූ බව පිලියන්දල පොලිසිය කියයි

Read More

ඇතැම් අභයභූමි මෙන්ම වනසංරක්ෂණ කළාප අනවසරයෙන් ඇතැම් පුද්ගලයින් මෙන්ම ව්‍යාපාරිකයින්ද අත්පත් කර ගනිමින් සිටින නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත්, අනවසර ඉදි කිරීම් ඉවත් කිරීම සඳහාත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් තීරණය කර ඇත.

Read More

හම්බන්තොට ධිවර වරායේ ධිවරයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔවුන්ගෙන් ලබාගත් PCR පරීක්ෂණ මගින් තහවුරු වීමත් සමඟ හම්බන්තොට ධිවර වරායට හා නගරයට ඇතුළුවීමේ සිමා පනවා තිබේ.

Read More

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වෙහෙරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු විවෘත නොකිරීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

කොළඹ නැව්තථාංගන හා පැලියගොඩ මත්ස්‍ය වෙළද පොළේ කොරෝනා පොකුරු නිසා ගාල්ල දිස්ත්‍රික්කය තුල මේ වනතෙක් කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අද (26) දිනයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක කාලයක් ලබා දී තිබේ.

Read More

පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මගින් අද නිකුත් කිරීමට නියමිතව තිබේ.

Read More

යුරෝපයේ බොහෝ රටවල් මෙන්ම ජර්මනියද ආසාදන වැඩිවීමට එරෙහිව සටන් කරමින් සිටින අතර, එරට ෆ්‍රෑන්ක්ෆර්ට් නගරය සෑම වසරකම පවත්වන ප්‍රසිද්ධ නත්තල් වෙළෙඳ සැණකෙළියද අවලංගු කර ඇත.

Read More

කොරෝනා වසංගතයත් සමග කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරින් 49 දෙනෙකු නිරෝධායනයට ලක්කිරිමත් නිසා කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ධුරයේ වැඩ ආවරණය කිරිම සදහා වෙනත් නිලධාරියකු පත්කොට අවට පොලිස් ස්ථානවල නිලධාරින් පිරිසක් ද අනුයක්ත කොට පොලිසියේ රාජකාරි කටයුතු ඊයේ (25) රාත්‍රියේ සිටම සාමන්‍ය පරිදි පත්වාගෙන යන බැව් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පත් නුවන් වෙදසිංහ මහතා පවසයි.

Read More

අවශ්‍ය මොහොතේ කඩිනම් පියවර නොගැනීම, නිසි නායකත්වයක් නොදීම, මධ්‍යගත තොරතුරු ලබාදීමක් සිදු නොකිරීම, වෘත්තීය පළපුරුද්ද ඇති විශේෂඥයන්ගේ සහාය ලබා නොගැනීම සහ වසංගතයට ඕනෑ ආකාරයට පැතිරීමට ඉඩදී බලා සිටීම හේතුවයි.

Read More

වික්ටෝරියා ප්‍රාන්තය තුළ ජූලි මාසයේදී දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් 700කට වඩා වැඩි වූ නමුත්, නිවසේ සිට වැඩ කිරීමේ දැඩි නීතිරීති පැනවීම සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා මෙම ජයග්‍රහණය ලබාගත හැකි විය.

Read More

හම්බන්තොට ධිවර වාරයේ ධිවරයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔවුන්ගෙන් ලබාගත් PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

Read More

නව නීතිරීති මුලින් දින 15ක් සිට ඉදිරි මාස 06ක් දක්වා දීර්ඝ කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය පේද්‍රෝ සාන්චෙස් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,153,000ක ආසන්නයට පැමිණ ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරයි.

Read More

උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, වවුනියා සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙය ශ්‍රී ලංකාවේ 16 වැනි කොරෝනා මරණය වෙයි.

Read More

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොස්ගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරීන් 58 දෙනෙකු නිරෝධයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවකොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Read More

මේකෙන් අපිට හොද පාඩමක් තියෙනවා.ඒක තමයි අවස්ථාවාදී දේශපාලඥයන්ට ,අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත්‍ර තිබෙන කණ්ඩායම් වලට අපිත් එක්ක තවදුරටත් ගමනක් යන්න සුදුසු නෑ. අපට ඔවුන් එක්ක ඉන්න බෑ.

Read More

පසුගිය 08 වෙනිදා නිරෝධායන ඇදිරි නීතිය පැනවූ පොලිස් බල ප්‍රදේශ 15ක පවුල් 4,64,254කට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා මෙහිදී කිවේය. ඒ සදහා වැය වෙතැයි ගනන් බලා ඇති මුදල රුපියල් 2,321,270,000 කි.

Read More

බදුල්ල සිට මහනුවර රජ මාවත දක්වා යාමට කෙටිම හා විකල්ප මාර්ගයක් ලෙස බදුල්ල මහනුවර රජ මාවත දක්වා වූ මාර්ගයේ ඉදිකිරීම් යටතේ හාලිඇල සිට මස්පන්න දක්වා පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

Read More

දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරුවලින් තවත් ආසාදිතයන් 85ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඇඳිරි නීතිය බලපැවැත්වෙන දිනවලදි විභාග කිරිමට නියමිත ඇති සියලුම නඩු කල් දමා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.

Read More

බලන්ගොඩ පින්නවල ඇතෑවැටුන ඇලේ ගිලි 23 හැවිරිදි තරුණයකු මියගිය බව පින්නවල පොලිසිය කියයි.

Read More

කොළඹ කොටුවට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති හෙයින් විශේෂ දුම්රිය හැර සියලුම දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රත්තොට ප්‍රදේශයෙන් කොවිඩ් ආසිදිතයෙක් වාර්තාවීමත් සමග රත්තොට ප්‍රදේශයේ සංචාරකයින් පැමිණෙන ස්ථාන 25 දින සිට වසා දැමිමට පියවර ගන්නා බව රත්තොට ප්‍රාදේශිය සභාවේ සභාපති කුමාරසේන තෙන්නකොන් මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.