’’අපට කිරීමට අවශ්‍ය මූලිකම හා ප්‍රධානම දෙය නම් මිනිසුන්ට වෛරසය ආසාදනය වුවහොත්, ඔවුන් අසනීප වීමෙන් වළක්වා ගැනීමයි. ඔවුන් අසනීප වීම වළක්වා ගන්නේ නම්, අවසානයේදී ඔවුන් බරපතල ලෙස රෝගාතුර වීම වළක්වාගත හැකිවනු ඇති.’’
දකුණු පළාත තුල මේ වනවිට පුද්ගලයින් 2900 දෙනෙකු පමණ නිවෙස්වල නිරෝධායනය වන බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
Read Moreඅනර්ථ ගෙනදෙන දේශපාලන ක්‍රියාවන් වළක්වන එක්සත් ජනපදයේ 1939 දරණ හැච් පනත පොම්පෙඕ උල්ලංඝනය කිරීම පිළිබඳව දෙවැනි විමර්ශනය මෙය බව එක්සත් ජනපද මාධ්‍ය අනාවරණය කරයි.
Read Moreකොටුව දුම්රිය ස්ථානයට හා බස් නැවතුම්පොළට පා ගමනින් පැමිණීමට කටයුතු නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය
Read Moreඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද කොළඹ කොටුව හා පිටකොටුව යන ස්ථානවල බැංකු මූලස්ථාන ක්‍රියාත්මක කිරිමට අවස්ථාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 43,500,000ක ආසන්නයට පැමිණ ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරයි.
Read Moreඌව, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මන්නාරම, මුලතිව්, වවුනියා සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොරෝනා ආසාදිත වූ තවත් 261ක් අද දිනයේදී හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅඹන්පොල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් දෙදෙනා නගරයේ ව්‍යාපාරික ස්ථාන වලට පැමිණීම සහ නගරයේ සැරිසැරීම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත වෙළඳ සංගමය විසින් අද (26 ) සහ හෙට (27 ) දෙදින නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගෙන ඇති බව අඹන්පොල පොලීසිය පැවසීය.
Read Moreවෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වූ පුද්ගලයෙකු සමඟ කුරුණෑගල දිසා අධිකරණ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු සමීපව ඇසුරු කිරීමේ සිද්ධියක් අනාවරණය වීමෙන් පසුව ආරක්ෂිත පියවරක් ලෙස කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි දී ඉකුත්දා ආරම්භ කෙරෙණි.
Read Moreඋසස් පෙළ විභාග සඳහා ගමන් කරන පාසල් දරුවන් වෙනුවෙන් ලංගම ’’සිසු සැරිය’’ මඟින් ප්‍රවාහන පහසුකම් සළසා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
Read Moreහැටන් කොටගල ග්‍රේටන් සහ රොසිටා වතුයායේ හමුවු කොවිඩ් 19 අසාදිතයන් දෙදෙනා සහ තලවකැලේ රත්නිල්ලකැලේ ජනපදයේ හමුවු කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගියා කන්දකාඩු යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කිරිමට කොටගල සහ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (26) දින කටයුතු කළහ.
Read Moreකොළඹට පැමිණෙන සියලු දුර ගමන් සේවා බස් ධාවනය 2020 ඔක්තෝම්බර් 26 සදුදා සිට යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසයේ බලපෑම හේතු කොටගෙන මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ කාර්යය හෙට (27) සිට මසක කාලයක් තාවකාලිකව අත්හිටුවිමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමි තෙන්නකෝන් මහතා පැවසීය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 280ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහලාවත නගරයේ එළවලු හා මාළු වෙළෙඳ සංකීර්ණය සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නව රෝහල් දෙකක් ඉදි කිරීමට පියවර ගනිමින් සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreමින් ඉදිරියට කෝවිඩ් ආසාදිතයෙක් වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreඅද කෝරළඉම ප්‍රදේශයෙන් තහවුරුවු කොවිඩිආසාධිත පුද්ගලයා සමග හොරණ සෞඛ්‍ය වෛද්‍යනිලධාරි බල ප්‍රදේශයෙන් මේ දක්වා කොරෝනා රෝගීන් 18 ක් වාර්තාවී ඇති බවත් , බල ප්‍රදේශයේ පදිංචිකරුවන් 167 දෙනෙකු වෙනුවෙන් පිසීආර් පරීක්‍ෂණ සඳහා ජෛවසාම්පල අද දින (26) ලබාගත් බවත් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා පැවසීය.
Read Moreදැන් උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.
Read Moreශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර්මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් අද 2020.10.26 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
Read Moreචීන ශ්‍රී ලංකා දෙරට අතර සුහදතාව ශක්තිමත් කරමින්,කොවිඩ් හමුවේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා මුහුණු ආවරණ දෙදහස් පන්සීයක කට්ටලයක් ලබා දීමට මේ පියවර ගෙන ඇත . චීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිත ’ලු ’ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත මෙම පරිත්‍යාගය පසුගියදා භාර දෙන ලදී .
Read Moreකළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 166 දෙනකු වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .
Read More2019 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු අන්තර්ජාලයට නිකුත් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
Read Moreකෝවිඩ් 19 ආසාදිතයන් වාර්තාවීමත් සමග රත්නපුර දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරී වසම් නවයක් ඊයේ රාත‍්‍රී සිට හුදකලා කළ බව රත්නපුර පොලිස් අධිකාරී සේනක වීරසිංහ මහතා පැවසුවේය.
Read Moreමහරගම නගර සභා බල ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පහළොස් දෙනකු (26) දා වාර්තා වූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
Read Moreකොවිඩ් ආසාදිතව සිටි තවත් 130ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
Read Moreකොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙකු තලවකැලේ හා කොටගල ප්‍රදේශවලින් අද (26) හඳුනා ගෙන ඇතැයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලය පවසයි.
Read Moreමෙම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 41, 000ක් පමණ ඇතුළත් කර ගැනීමට සැලසුම් කර තිබෙන බව ත් වෛද්‍ය සිසුන් පමණක් 371ක් වැඩිපුර ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ පසුගියදා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික සහ පරිපාලන ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවයට සහභාගී වෙමිනි.
Read More