විදේශ රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා මහනුවර නගරය ආශ්‍රිතව පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් සඳහා රජයේ අවසරය හිමිව තිබෙන අතර මේ වන විට එම සංචාරක හෝටල් වල නිරෝධායන සේවා ආරම්භ කොට තිබේ.
ඩොලර් මිලියන 300ක පළමු අදියරේ ආයෝජනයක් යටතේ හම්බන්තොට වරාය කලාපය තුළ චීනයේ ටයර් නිෂ්පාදන ආයතනයක් වන Shandong Haohua Tire co. Ltd සමාගම විසින් කියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිය සඳහා බදු සහන ලබාදීමට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More12 හැවිරිදි සාමනේර හිමිනමක් විදුලිසැර වැදීම නිසා අපවත්වී ඇති බව බුලත්සිංහල පොලීසිය පවසයි.
Read Moreකෑගල්ල පාර, කුරුණෑගල - කොළඹ පාර ඇතුළු සියලූම අතුරු මාර්ගවල හෙට (09) දිනයේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
Read Moreමේ වන විට මෘත ශරීර 7ක් හඳුනාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හතරක පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කර තිබෙනවා. එක මෘත ශරීරයක්වත් ආදාහනය කිරීමක් හෝ වැළලීමක් සිදුකර නෑ.
Read Moreහිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන්, බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යන අයද පවසා ඇත්තේ කොවිඩ්-19 එන්නත ප්‍රසිද්ධියේ විද ගැනීමට ඔවුන් කැමැත්තෙන් පසුවන බවය. එමගින් එන්නත් ලබාගැනීම කෙරෙහි ජනතාව උනන්දු කරවනු ඇති බව කියැවෙයි.
Read Moreඑළඹෙන නත්තල් සමයේ සංචරණ තවත් අවම කිරීමට පියවර ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
Read More“මහල් නිවාස වල හා වතු ආශ්‍රිතව ජීවත් වන කොළඹ නගරයේ අපේ සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යම් පෙළඹවීමකට හෝ වෙනත් ආකාරයක නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොවී මහල් නිවාස හෝ වත්ත ආශ්‍රිතව ඉතා සුළු කාලයක් රැඳී සිටින්න.”
Read Moreමිලියන 23ක ජනගහනයක් සිටින තායිවානයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 716ක් සහ මරණ 7ක් පමණක් වාර්තා වන්නේ, කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් පුළුල් ලෙස පැසසුමට ලක්වූ රාජ්‍යයක් ලෙසිනි.
Read Moreදේශපාලන පලිගැනීම් පිළිබද කොමිසන් සභා වාර්තාව අද (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම ට නියමිතව තිබේ.
Read Moreරැකියා සදහා ගොස් මැදපෙරදිග රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 481 දෙනෙකු , ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත සහ කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වන වැඩසටහන යටතේ අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreඉන්දුනීසියාව පැවසුවේ නැව්ගත කිරීම හොඳ තත්ත්වයේ පවතින බවත්, මාත්‍රාව රට පුරා බෙදා හැරීමට සූදානම් බවත්ය. එහිදී මිලියන 1.2ක එන්නත් මාත්‍රා ශීතකළ වාහනවලින් බෙදාහරින බව එරට සෞඛ්‍ය අමාත්‍ය ටෙරවාන් අගුස් පුට්‍රැන්ටෝ පැවසීය.
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් වෙනත් ජාතීන්ට නැව්ගත කිරීමට පෙර, ඇමෙරිකානුවන්ට ලබාදීමේ ප්‍රමුඛතාව අරමුණු කරගත් විධායක නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කිරීමට යයි.
Read Moreමොඩෙර්නා සමාගම පැවසුවේ දෙසැම්බර් මාසයේදීම එන්නත සඳහා වූ නියාමන අනුමැතිය ලබාදෙන්නේ නම් සිය එන්නත කැනඩාවට නැව්ගත කිරීම මේ මස ඉක්මනින් ආරම්භ කළ හැකි බවය.
Read More’’අපි වසංගතයේ බරපතල අවධියකට මුහුණ දී තිබෙනවා’’ අගමැති ෆ්‍රෙඩ්රික්සන් පැවසීය. ’’ආසාදන අනුපාතය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, මෙය කනස්සල්ලට කරුණක්. අප දැන්ම ක්‍රියාකළ යුතුයි. එවිට අපට වසංගතය පාලනය කරගැනීමට පුළුවන්.’’
Read Moreබ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවා සපයන්නන් අද (08දා) සිට ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීමට සූදානමින් සිටින අතර, එක්සත් රාජධානිය එන්නතක් අනුමත කළ පළමු බටහිර රට බවට පත්වී සතියකටත් අඩු කාලයකදී මෙසේ එන්නත් කිරීම සිදුවෙයි.
Read Moreසෝල් නගරයේ පරීක්ෂණ දිරිගැන්වීම සඳහා කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථාන රාත්‍රී කාලයේදී මෙන්ම සති අන්තවලද දිගින් දිගටම සේවය සපයනු ඇති බව සඳහන් වෙයි.
Read Moreවෛද්‍ය කාර්ය මණ්ඩල විසින් කරනලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීම සඳහා ජපානයේ රජය එරට ස්වයං ආරක්ෂක බලකායේ හෙදියන් පිටත් කර යැවීමට සූදානම් බව සඳහන් වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,543,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreගාල්ල නාගරික බල ප්‍රදේශයේ සිමා සහිත සංචරණ සිමා පනවා ඇති ග්‍රාමනිලධාරිවසම් වලින් තවත් කොරෝනා අසාදිත රෝගින් 08 දෙනෙකු අද (07) දින වාර්තාවිමත් සමග එම ග්‍රාම නිලධාරිවසම් 05ට අමතරව කොන්ගහ ග්‍රාම නිලධාරිවසම ද ඇතුළුව දැනට පනවා ඇති සිමා සහිත සංචරණ සිමා දැඩි කිරිමට නිර්දේශ කරණ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreඑල්.පී.එල්. තරගාවලියේ 15 වැනි තරගය ලෙස දඹුල්ල වයිකිංග් - ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර අද (07දා) රාත්‍රියේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එම තරගය අතහැරදැමීමට සිදුවිය.
Read Moreතවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreදිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරු දෙකෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 25000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 377ක් වාර්තා වීමත් සමගිනි.
Read Moreග‍්‍රාමීය සහ අර්ධ නාගරික වැසියන්ගේ සැබෑ අවශ්‍යතා සහ ප‍්‍රමුඛතාවන් හඳුනාගත් ”වැඩ සමඟ යළි ගමට” නව ව්‍යාපෘතිය ලබන 14 වනදා සිට රට පුරා කි‍්‍රයාත්මක කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උපදෙස් ලබා දුනි.
Read Moreතිහාරිය ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ මගහරිමින් , ඒවා ප්‍රතික්ෂේප කරන තත්වයක් උදා වී ඇති බවත්, මෙම තත්වය අටලුගම ප්‍රදේශයේ උද්ගත වූ තත්වයට සමාන බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
Read Moreමාරවිල දකුණු තොඩුවාව ප්‍රදේශයේදී හෙරෝයින් හා අයිස් කිලෝ 200 සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනා දෙසැම්බර් 16 දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරිමට මාරවිල අතිරේක මහේස්ත්‍රාත් රසික අබේසිංහ මහතා නියෝග කෙරුණි .
Read Moreසුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් එම්. ජේ. ගුණසිරි මහතා පත්කර ඇත.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමට හිමි විය.
Read Moreදෙහිවල, කව්ඩාන, ප්‍රදේශයේ ඇගලුම් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක සේවිකාවන් 10 දෙනකුහට අහඹු ලෙස සිදුකල පී.සී.ආර්. පරීක්ෂණ වලට අනුව ඉන් සේවිකාවන් 5 දෙනකුම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 326 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන තිබේ.
Read More