බන්ධනාගාර ආශ‍්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන 3,000 සීමාව ඉක්මවා තිබෙනවා.
බී ළූණු ලෙස ප්‍රකාශ කරමින් නීතිවිරෝධී ලෙස කහ කැබලි තොගයක් කොළඹ වරායෙන් මෙරටට ගෙනැවිත් තිබියදී රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් 12/14 දින මේ බැව් අනාවරණය කර ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
Read Moreහැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 6 දෙනෙකු අද දින ලද පි.සි.ආර් පරික්ෂණ අනුව තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 516 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකෝවිඩ් 19 ආසාදිතයන් 30,000 ඉක්ම වූ පසු එමගින් සිදු වන මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව වෛද්‍ය සංගම් සඳහන් කර ඇති බවත් එම භයානක තත්ත්වය තවමත් රජය හඳුනාගෙන නොමැති බවත් ඔහු පැවැසීය.
Read Moreසේවිකාවන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් නාරම්මල ප්‍රදේශයේ පවත්වාගෙන යන ප්‍රසිද්ධ ඇඟළුම් කම්හලක් අද (14) දිනයේ සිට තාවකාලිකව සම්පූර්ණයෙන්ම වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් පිඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන්ට රජය සහන රැසක් ලබා දී ඇති බවත් එම සහන සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වන තුරු තවදුරටත් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඔහු අවධාරනය කරන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් ඇති බවයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ දක්වා වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව තුන්සිය ඉක්ම යාම වාර්තාවන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි
Read Moreයුද හමුදා බුද්ධි අංශයෙන් ලද බුද්ධි තොරතුරක් මත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන අංගොඩ ලොක්කා සහ සෝල්ටා යන අයවලුන් හට අවි ආයුධ නිෂ්පාදනය කර ලබා දෙන ඔවුන්ගේ සමීපතම ගෝලයෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ ටී-56 වර්ගයේ ජීව උණ්ඩ 18ක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමහනුවර දිස්ත්‍රික්කය තුලින් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 589 දෙනෙකු අද පෙරවරුව දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි
Read Moreකොවිඩ් 19 අවදානමක් හේතුවෙන් යාපනය උඩුවිල් සහ තෙලිප්පලෙයි අධ්‍යාපන කලාපයන්හි පිහිටි සියලු පාසල් වෙතට අද (14) සිට නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබා දීමට තීරණය කොට ඇති බවට අධ්‍යාපන අමාත්‍යංශයේ උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එල්.ඉලංකෝවන් මහතා පවසා සිටියි.
Read Moreහැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලය තවදුරටත් තාවකාලිකව වසා දැමිමට තිරණය කල බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
Read Moreකොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරන සීරාදුන්න ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරියකගේ නිවසේ පැවති සාදයකට සහභාගිවූ සීරාදුන්න ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් මෙසේ ආසාදිතයින් බවට පත්ව ඇති බව තහවුරු වී තිබේ.
Read Moreවිශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් අංගොඩ ප්‍ර දේශයේ සිදුකරන ලද විමර්ශනයකදී 38 හැවැරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු භාරයේ තිබී ගිනි අවි දෙකක්, ටී. 56 පතොරොම් 18ක්ද අත්ඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreපූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා නිදහස්වීමට නියමිතව සිටි පුද්ගලයන් 4ක් වාලච්චේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More2021 වසර උදාවීමට තවත් සති තුනකට ආසන්න කාලයක් තියෙන්නේ. වෙනදා හැසිරුණ ආකාරයට උත්සව සැණකෙළි පැවැත්වීමට හැකියාවක් නෑ. කොවිඩ් වසංගතය ලොව පුරා ව්‍යාප්ත වී තිබෙනවා.
Read Moreසිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවල රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද දින කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreධනවත් රටවල් තම ජනගහනයට තුන් ගුණයකින් ප්‍රතිශක්තිකරණය ලබාදීම සඳහා ප්‍රමාණවත් කොවිඩ්-19 එන්නත් මාත්‍රාවක් මිලදී ගෙන ඇති අතර, දුප්පත් රටවල් 70 කට 2021 කාලය තුළ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් එන්නතක් ලබාගත හැකි වනු ඇති බව නවතම වාර්තාවක් අනාවරණය කරයි.
Read Moreබදාදා වනවිට සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳ සැල්, සේවා සහ පාසල් ජනවාරි 10 වැනිදා දක්වා වසා තබන අතර, නත්තල් දින රැස්වීම් උපරිම 10 දෙනෙකුට සීමා කර තිබේ. අගුලු දැමීමෙන් පීඩාවට පත් සියලුම ව්‍යාපාර සඳහා ආර්ථික ආධාර ලබාදෙන බවද කියයි.
Read Moreචීනයේ ජාතික ඖෂධ සමූහය හෙවත් සිනෝෆාම් විසින් සකස් කරන ලද කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත ලියාපදිංචි කිරීම නිල වශයෙන් අනුමත කර ඇති බව බහරේනයේ ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරිය නිවේදනය කරයි.
Read Moreෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රාවන් සහිත පෙට්ටි 189ක් රැගෙන යන ට්‍රක් රථ, අද දිනය වනවිට ප්‍රාන්ත 50ටම පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එන්නත් ප්‍රවාහනය කිරීමට පෙර ඒවා ඇසුරුම් කිරීමටද යුහුසුළු වන ආකාරය දැකිය හැකි විය.
Read Moreගෙවීගිය දිනයේ වෛරසය ආශ්‍රිත දෛනික මරණ 484ක් ඉතාලිය තුළ වාර්තා වූ අතර, එය වෛරසය පැතිර යාමෙන් පසු සමස්ත මරණ සංඛ්‍යාව 64,520ක් දක්වා ඉහළ නංවා තිබේ. ඒ අනුව ඉතාලියට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව යන රටවලින් පමණි.
Read Moreදෙසැම්බර් මාසයේ මුල් දින 13 තුළ වෛරසය ආසාදිතයන් 30,102ක් මියගොස් ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 299,057ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමෙම ඕබිටර් සහ රිටනර් යානා පෘථිවියේ සිට කිලෝමීටර් 5,000 ක් පමණ දුරින් එකිනෙකාගෙන් වෙන්වීම සිදුවනු ඇති අතර, පෘථිවිය වෙත ගොඩබසිනු ලබන්නේ රිටනර් යානය පමණි.
Read Moreෆයිසර් එන්නත වයස අවුරුදු 16 සහ ඊට වැඩි අයට ලබා දිය හැකි බවට එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් විසින් ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ නියෝජිත කමිටුවේ (ACIP) නිර්දේශය පිළිගෙන තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නගරයේ ශාන්ත ජෝන් දෙව් මැදුරේ පඩිපෙළ මත ගීතිකා කණ්ඩායමක් රැඳී සිටියදී සැකකරු තුවක්කුවක් රැගෙන එම ස්ථානයට ඇතුළු වී අහසට වෙඩි තබා තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 72,165,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමට හිමි විය.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ
Read Moreලබන 17 වැනිදා ජාතික මැතිවරණ කොමිසන් සභාව පළමු වරට රැස්විමට නියම්තයි.
Read More