මාර්ග ආරක්ෂාව තහවුරු කිරිම වෙනුවෙන් පොලීසිය ,අධිවේගි මාර්ග ආශ්‍රීතව අද (19) දිනයේත් මහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
ඔහු කියාසිටියේ අවුරුදු නිවාඩුවට ගම්බිම් බලා ගොස් කොළඹට නැවැත කොළඹට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.