හාලිඇල - මුදුන්පිට , ප්‍රදේශයේ මංගල උත්සවයට සහභාගිවී යළි රැකියාවට ගොස් සිටි මංගල උත්සවය පැවති ස්ථානයේ දැරියගේ පියා ඇතුලු වරාය සේවකයන් සිවුදෙනෙක් කොවිඩ් 19 අසාදිතයන් බවට තහවුරු ඇතැයි හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වසාදැමිමට පියවර ගෙන තිබේ.
Read Moreයාපනයේ සහ වව්නියාවේ කොවීඩ් -19 වෛරස් ආසාදිතයින් සීග්‍රයෙන් වැඩිවීමත් සමග උතුරු පාලතේ පාසල් 130 කට නිවාඩු ලබා දීමට සිදු වී ඇත.
Read Moreඅධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණත් එය කැඳවීමක් සිදු වූයේ නැත.
Read Moreවැලිසර රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිතයෙකු සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට විදේශ රටවල සිට පැමිණි ගුවන් යානා 10 කින් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 511 දෙනෙකු රජයේ විශේෂ අවසරය ඇතිව අද (16දා) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ පැමිණ තිබුණි.
Read Moreගෙවුණු මාස එකොළහ තුළ රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් මීඋණ ආසාදිතයන් 1128ක් වාර්තා වී ඇති බවත් ඉන් 19දෙනෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බවත් රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා ඊයේ (15දා) පැවති රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය කළේය.
Read Moreකොළඹ 14 පදිංචි අවුරුදු 60ක කාන්තාවක් කොළඹ පෞද්ගලික රෝහලකදී, කොළඹ 15 පදිංචි අවුරුදු 85ක පිරිමි පුද්ගලයෙක් සිය නිවසේදීත්, කොළඹ 15 මට්ටක්ලුලිය පදිංචි අවුරුදු 84ක පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබේ.
Read Moreවැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගත් 43 හැවිරිදි වියේ පසුවන රෝගියෙකු රෝහලෙන් පළා ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
Read Moreමහනුවර ජාතික රෝහලට අනුබද්ධිත රෝහල් පොලිසියේ රාජකාරියේ නියුතුව සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (16) පි.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වීමත් සමග පොලිස් ඒකකය වසා දමා එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් එකොලොස් දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ .
Read Moreදකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 512 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read Moreතථ්‍ය කාලීන අනුක්‍රමණය සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය වේ. නමුත් කොවිඩ්-19 වැනි රෝග කාරකවල වේගයෙන් වෙනස් වන විකෘති සමග වේගයෙන් ගමන් කිරීමට විද්‍යාඥයන්ට එමගින් ඉඩදී ඇත්තේ, බලවත් සතුරෙකුට එරෙහිව බලවත් ආයුධයක් ලෙසිනි.
Read Moreජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (ජැක්සා) ලෝහ පෙට්ටිය තුළ කුඩා ද්‍රව්‍ය තැන්පත්ව ඇති ආකාරය පිළිබඳ ඡායාරූපයක්ද නිකුත් කර ඇත. මිනිසුන් රහිත විමර්ශනය සඳහා පෙර නොවූ විරූ හය අවුරුදු මෙහෙයුමක ප්‍රතිඵල පිළිබඳ ප්‍රථම දර්ශනයද එය විය.
Read Moreදිවයින හරහා ඊසාන දිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (16) නිකුත් කළ සිය නවතම අනාවැකියෙන් පෙන්වා දෙයි.
Read Moreමොඩෙර්නා සමාගමේ කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයට (FDA) ඉදිරිපත් කරමින් ඔවුන් මෙම කරුණු ගොනුකර තිබේ.
Read More1918 ස්පාඤ්ඤ උණ වසංගතය අවස්ථාවේදී තමාගේ දෙමවුපියන් අසනීප වූ බවත් ඇය සඳහන් කර තිබේ. වයස අවුරුදු 95 දී ගර්භාෂ පිළිකාවට ගොදුරු වූ තමන්, පිළිකා රෝගයෙන්ද දිවි ගලවා ගත් තැනැත්තියක් බව ඇය කියා සිටියාය.
Read Moreපළමු ෆයිසර් එන්නත් මාත්‍රාව කැනඩාවේ විශාලතම නගරය වන ටොරොන්ටෝ හි වැඩිහිටියන් සඳහා ලාභ නොලබන සාත්තු නිවාසයක් වන රේකායි මධ්‍යස්ථානයේ පුද්ගලික සහායක සේවිකාවක් වූ ඇනීටා ක්විඩන්ගන් වෙත ලබාදී ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,632,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු තුළින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 30000 ඉක්මවා තිබේ.
Read Moreපානදුරේ අලුපොත සහ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් බඩල්කුඹුර යන ප්‍රදේශ දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 202ක් හඳුනාගෙන ඇත.
Read Moreකොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකුගේ ළගම ආශ්‍රිතයෙකු සිටිම නිසා නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ලංකා බැංකු ශාඛාව අද දින සිට තාවකාලිකව වසා දමා එහි කළමණාකාරවරයා ඇතුළු කාර්යය මණ්ඩලයේ 23 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කල බව පස්බාගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නුවන් කැකුලන්දර මහතා පැවසිය.
Read Moreකොළඹ අලුත් කඩේ ශේෂ්ඨාධිකරනයේ හදිස්සියේ ඇතිවූ ගින්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය
Read Moreමින් ඉදිරියට පොදු ප්‍රවාහන මගී බස් රථ තුළ ආසන ගණනට පමණක් මගීන් ගමන් කළ යුතු බවත් මගීන් සිටගෙන ගමන් කිරීම නොකළ යුතු බවත් සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreකන්තලේදී කඩා වැටීමට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පී.ටී. - 6 ගුවන් යානය පියාසර කළ ගුවන් නියමුවාගේ සිරුර ත්‍රිකුණාමලය රෝහලට ගෙන ගොස් තිබේ.
Read Moreපෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය නැවත විවෘත කිරිම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඋපරිමාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ හමුදාව සමත්ව තිබේ.
Read Moreඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයේ බොරළු ගොඩ පිහිටි දැව ආශ‍්‍රිත කර්මාන්ත ශාලාවක සේවකයින් 47 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවත් එයින් 37 දෙනෙකුම ඉන්දියානු ජාතිකයින් බවත් ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක පි.සී.එල්.ප‍්‍රියන්ත මහතා පවසයි.
Read Moreකොළඹ, අලුත්කඩේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
Read Moreසුළං, සූර්ය තාපය සහ ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි බල පද්ධතියට කඩිනමින් එක් කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විමර්ශනය කරයි.
Read More