saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 7533 hours ago

LATEST

තවත් 638කට පුර්ණ සුවය

calendar_today 2021 ජන 07 - 17:20 remove_red_eye - 160  

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 638 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (06) සිදුවිය.

Read More

2019 දෙසැම්බර් 01 වන දින වත්මන් ආණ්ඩුව ලබාදුන් අවිද්‍යාත්මක බදු ප්‍රතිපත්තියේ ස්වරූපය නිසා රටේ ආර්ථිකය අද දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවත්, එම අර්බුදය කෝව්ඩ් වසංගතය මත පටවා ඉන් ගැලවීමට වත්මන් ආණ්ඩුව උත්සහ කරමින් සිටින බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

තම නිල ඇඳුමේ බඳ පටිය තුළ සඟවාගෙන හෙරොයින්, අයිස් හා කේරළ ගංජා බෝගම්බර දුම්බර බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සහ කළ බන්ධනාගාර නියාමකවරයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

මෙරට වගා කළ හැකි දේ වගා කර, පිට රට ගොවියාට යන මුදල් අපේ ගොවියාගේ අතට ඒමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ උගුර කන නාසය පිළිබද වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (07) තහවුරුවි ඇති බව රෝහල් ප්‍රකාශකයකු සදහන් කළේය.

Read More

2020 ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචිවීමට නිර්දේශ වී නොමැති පුද්ගලයින්ට ලබන 19 වනදාට පෙර ඒ සම්බන්ධයෙන් විමසීම් සිදුකළ හැකි බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

Read More

පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙහි ප්‍රතිලාභ ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එක්ව සිටී.

Read More

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගලේ ආරක්‍ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටී තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දීමේ චෝදනාව මත දොම්පෙ පොලිස් ස්ථානයේ අපරාධ අංශයට අනියුක්ත ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ගුවන්තොටුපල විවෘත කිරීමට ගත් තීරණය හදිසියේ ගත් තීරණයක් නොවන බවත් කුමන අභියෝග හමුවේ වුවද ලබන 21 වෙනිදා සිට ගුවන්තොටුපල විවෘත කරන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

Read More

පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අමතා ව්‍යාජ තොරතුරු ලබාදී පොලීසිය නොමග යැවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය නමින් නව බලකායක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ස්ථාපිත කර තිබේ. යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව බලකාය ස්ථාපිත කරනු ලැබීය.

Read More

මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ එකම පවුලේ පස් දෙනෙකුට කොවීඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගම්මානයට සංචරණ සීමා මේ වන විට පනවා ඇති බවට මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා පවසා සිටියේය.

Read More

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් වාර ගණන ඉදිරි සතියේ සිට වැඩිකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාත්ෆයින්ඩර් පදනම පළ කළ අධ්‍යයන වාර්තාවේ පිටපතක් එහි නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා වෙත පිරිනැමීය.

Read More

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 206 ක් ලෙසය.

Read More

දකුණු පළාතෙන් ඊයේ (06) දිනයේ අලුතින් කොරෝනා ආසාදිතයන් 28 දෙනකු වාර්තාවීමත් සමඟ පළාතේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1216 දක්වා ඉහළ ගොස් ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි.

Read More

මේ අතර එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පැවසුවේ, එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් නව කොවිඩ්-19 ප්‍රභේදය සහිත සිද්ධීන් අවම වශයෙන් 52ක් එක්සත් ජනපදයෙන් මේ වනවිට හඳුනාගෙන ඇති බවය.

Read More

ගාල්ල බන්ධනාගාරයේ අද (07) දින කාන්තා සිරකාරියන් 34 දෙනෙකුට හා බන්ධනාගාර නියාමකවරියන් 03 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ජෝ බයිඩන් ගේ ප්‍රකාශයෙන් මිනිත්තු කිහිපයකට පසුව වීඩියෝවක් මුදා හළ ඩොනල්ඩ් ට්‍රම්ප්, ’’මා දන්නවා, ඔබ ඉන්නෙ වේදනාවෙන්. ඔබට රිදිලා’’ යැයි පවසමින්, මැතිවරණය ’’සොරකම් කරලා’’ යැයි යළිත් ප්‍රකාශයක් කර තිබුණේ ඔහුගේ සමාජජාල ගිණුම් අත්හිටුවීමට පෙරය.

Read More

මෙතෙක් මෙරටදී වාර්තා නොවූ ගවයන්ට හානිකර වසංගත වෛරස් රෝගයක් පළමුවරට ලංකාවේදී සොයාගත් බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ත්ව වසංගත රෝග පිළිබඳ පශූ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා ’අද’ ට අනාවරණය කළේය.

Read More

ඉන් මිනිත්තු කිහිපයකට පසුව, කැරලිකරුවන් ’’දේශප්‍රේමීන්’’ ලෙස හැඳින්වූ ඇගේ ට්විටර් පණිවුඩය වෙත එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ඇය එම පණිවුඩය මකා දමා තිබුණි.

Read More

කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවන පිරිස ඉහළ යද්දී තත්ත්වය පාලනය කිරීමට ඒ තුළ කඳුළු ගෑස් ප්‍රහාරයන්ද එල්ල කරන ලද බව මාධ්‍ය වාර්තාවල දැක්විණි.

Read More

කෝවිඩ් 19 වසංගතය පාලනය කරන්නට රටක් ලෙස ගෙන ඇති තීන්දු තීරණ සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙනවාද? සමාජය තුළ මිත්‍යාව හා අඳුරේ අතපත ගාන ස්වභාවයක් දක්නට ලැබෙනවා යැයි ජනතාව පවසන්නේ එම තීන්දු තීරණ වල පවතින අඩුපාඩු නිසාද? යන්න සමාජයේ බහුලව සාකච්ඡා වන්නකි. ශ්‍රී ලංකාවේ හිටපු වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නිහාල් අ‍බේසිංහ මහතා දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරුනේ එම ප්‍රශ්න වලට පිළිතුරු රැසක් අනාවරණය කර ගනිමිනි.

Read More

ජනපති ට්‍රම්ප් ඉන් අනතුරුව සාමකාමීව විසිර යන මෙන් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියද, යළිත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, මැතිවරණය ’’කොල්ල කෑ’’ බව කියා තිබුණි. මේ තත්ත්වය තුළ ට්විටර් හා ෆේස්බුක් සමාජජාල ට්‍රම්ප්ගේ ගිණුම් තාවකාලිකව අත්හිටුවා තිබුණි.

Read More

’’අපට ඕනෑ ට්‍රම්ප්’’ යනුවෙන් විරෝධතාකරුවන් හඬ නගද්දී මාධ්‍යවේදීන් හා මහජන නියෝජිතයින් ආරක්ෂාව පතා එම ගොඩනැගිල්ලේ හෙළි නොකළ ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇති බව කියයි.

Read More

ප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,880,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

මුළු රටම කම්පා කරමින් තරුණ අඹුසැමි යුවලක් සහ කුඩා බිලිඳියක බිළිගනිමින් කඩාවැටුන මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව භූ විද්‍යාත්මක හෝ ස්වභාවික හේතුන් වන බලපෑමකින් නොවෙන බවත් ගොඩනැගිල්ල ඉදි කිරීමේ දී ගත් වැරදි තීන්දු හා යොදාගත් ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය නිසා බවඒ සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කළ කමිටුව විසින් තීරණය කර තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.