අද (11) දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 285ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා ආසාදනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10ක් මේ වන විට පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
Read Moreමෙරටදී සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 42,000 සීමාව ඉක්වමා ගොස් තිබේ.
Read Moreපුත්තලම ලංගම ඩිපෝවේ රියදුරන් හා කොන්දොස්තර වරුන් 44 දෙනෙකු වහාම නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට යොමු කල බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් කෝවිඩ් 19 වෛරසය අසාදනය වීම හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසී අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධමිමික දසනායක මහතා නිවේදනය කර සිටී.
Read Moreතෙවන වතාවටත් පොළොන්නරුව සෝමාවතීය ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිම නිසා සුංගාවිල පෙරියආරු පාලමේ සිට සෝමාවතිය පුදබිම දක්වා ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීමෙන් එහි රථ වාහන ගමනාගමනය අද (11) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පුලස්තිපුර පොලිසිය පවසයි.
Read Moreකුරුණෑගල පළාත් මහ රෝහලේ PCR පරීක්ෂණ රසායනාගාරය විවෘත කිරීම ඊයේ (10) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ වරාය නාවික කටයතු මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය, ඡොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණ අතර, ඊට අදාලව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙම අදහස් දක්වන ලදි.
Read Moreධාන්‍ය වගා කිරීම පෙර වසරේ තෙවන කාර්තුවට සාපේක්ෂව 256.65% ක වර්ධනයක් අත් කරගෙන තිබේ.
Read Moreපොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින එම කාර්යාංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් ඇතුළු සැකකරුවන් 17 දෙනා ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.
Read Moreඌව පළාතේ සියලු පාසැල් සෞඛ්‍ය උපදෙස් අනුව අද (11) 2021 වසර සඳහා විවෘත කළ බව ඌව පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්. ආනන්ද මහතා පැවසීය .
Read Moreලංකාවේ භුගත විදුලි රැහැන් සහිත ප්‍රථම නගරය ගාල්ල බවට ගාල්ල පත්කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreකෝවිඩ් ආසාදිත බවට තහවුරු වී සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා 2021.01.05 දින පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා හඳුනාගෙන තිබිණුු බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිවේදනය කරයි .
Read Moreරුපියල් කෝටියකට අධික වටිනා කේරල ගංජා තොගයක් හා ඒවා ප්‍රවාහනයට යොදා ගත් ලොරියක් හා යතුරුපැදියක් සමග පානදුර ප්‍රදේශයේ බස්රථ හිමි ව්‍යාපාරියෙකු සහ තවත් පුද්ගලයෙක් ඊයේ (10දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි
Read Moreයාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකොට යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවසාය විශ්වවිද්‍යාල උපකුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ සාකච්ඡාවකින් අනතුරුව අද (11) උදෑසන අවසන් කිරීමට පියවර ගෙන ඇත.
Read Moreඅමාත්‍ය වාසුදේව නානායක්කාරට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.
Read Moreනිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 34 දෙනෙකු පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන හැටන් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් , හෙද කාර්යය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ 15 දෙනෙකු (10) දින රාත්‍රියේ සිට රෝහල තුලම ස්වයං නිරෝධානයට යොමු කල බව එම රෝහලේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍ය ජේ.අරුල් මහතා පැවසිය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ගේ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන තිබේ.
Read Moreබස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පළාත්වල පාසල් අද (11) දිනයේ විවෘත කිරීමට තීරණය කර තිබේ.
Read Moreකොවිඩ්-19 ආසාදනවලින් රටේ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ඇල්බර්ටා හි දේශපාලඥයන් අට දෙනෙකු විදේශ ගත වූ බව පිළිගෙන තිබේ.
Read Moreසෞඛ්‍ය ලේකම් හැන්කොක් පැවසුවේ සෞඛ්‍ය සේවයේ පිරිස් වෙත පසුගිය දෙසැම්බරයට වඩා පසුගිය දින හත තුළ වැඩි මාත්‍රා ප්‍රමාණයක් ලබා දුන් බවයි. එහිදී දිනකට පුද්ගලයන් 200,000ක් එන්නත් කිරීම සඳහා රට මේ වනවිට සූදානම් සිටින බවද ඔහු කීවේය.
Read Moreඉන්දියානු සාගර දූපත් සමූහයේ එන්නත් කිරීමේ මෙහෙයුම ආරම්භ කිරීම සඳහා පැවති ප්‍රසිද්ධ උත්සවයකදී ජනාධිපතිවරයා විසින් මෙසේ සීනෝෆාම් එන්නත ලබාගන්නා ලදී.
Read Moreමේ වනවිටත් මෙම පවුල්වල ඥාතීන් ජකර්තා හි වින්දිතයින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක සහ පොන්තියානාක් හි මධ්‍යස්ථානයක රැස්ව සිටින අතර, එහිදී ඔවුන්ගේ ආදරණීයයන් පිළිබඳ ඕනෑම ප්‍රවෘත්තියක් එනතෙක් ඔවුන් කඳුළු පිරි දෙනෙතින් බලා සිටි බව විදෙස් වාර්තා පවසයි.
Read Moreපොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය දෙසැම්බර් මස 31 වෙනිදා පළා ගිය තවත් රැඳවියෙකු නාරම්මල ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඑක්සත් ජනපද කථානායක නැන්සි පෙලෝසිට අනුව, මෙම යෝජනාව පැය 24ක් ඇතුළත ප්‍රතිචාර දක්වන ලෙස උප ජනාධිපති පෙන්ස්ගෙන් ඉල්ලා සිටින අතර, එසේ නොවුවහොත් ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට සභාව කටයුතු කරනු ඇත.
Read Moreඉතාලියේ අව්වෙන්යර් පුවත්පතට අනුව සොකෝර්සි දෙසැම්බර් 26 වැනි දින රෝමයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර, ඔහු අවසන් වරට ෆ්‍රැන්සිස් පාප්තුමා සමග සෘජුව සම්බන්ධ වූයේ කවදාද යන්න හරියටම පැහැදිලි නැත.
Read Moreමෙම වේගයෙන් ගමන් කළහොත්, මෙම ජනවාරි මාසයේදී පසුගිය දෙසැම්බරයේ වාර්තා වූ 77,431ක් වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවිය හැකිය. එරට මරණ 60,750ක් වාර්තා වූ දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව අප්‍රේල් මාසයේදී සටහන්ව තිබුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,933,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වී තිබේ. ඒ අනව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 232ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreසීමා සහිතව කොන්දෙසි යටතේ ක්‍රියාත්මක ගුවන් සේවාවන්හි ටිකට් පත්වල අධික මිල ගණන් මෙන්ම නිරෝධායන ක්‍රියාවලියේදි හෝටල් ගාස්තු අධික වීම ඉතාලියේ ලාංකිකයන් දැඩි පිඩාවකට හා අසිරු තාවයකට ලක් කර ඇති බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.
Read More