පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පමණින්අධිකරණයට අපහාස කිරීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ වගකීම්, යුතුකම් හා සීමාවන් තේරුම් ගෙන කටයුතු කිරීම ඉතා වැදගත් බවත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සිර දඬුවම් විඳීමට සිදුව තිබෙන්නේ තම සීමාවන් ඉක්මවා ගොස් කටයුතු කිරීමට යෑමෙන් බවත් වාරිමාර්ග
තවත් කොරෝනා ආසාදිතයින් 310ක් හඳුනාගාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන49,259ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොග්ගල ඇඟලුම් කම්හලක සේවකයන් හතරදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (12දා) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreඅද (12) ප.ව 6 සිට පෑලියගොඩ පොලිස් වසමේ, ප්‍රදේශයක් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඋඩුබද්දාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ගව ඝාතනාගාරයක හිමිකරුවෙකු ගෙන් ඇතුන්ගහකොටුව හන්දියේ දී රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (12) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක( විමර්ශන )කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණි වීරසූරිය මහත්මිය පැවසුවාය.
Read Moreඅද (12) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 530 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අලෙවි කිරීම හේතුවෙන් එම පුද්ගලයා එමගින් උපයා රුපියල් මිලියන 673ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.
Read Moreවව්නියාව බසාර් වීදිය ඇතුලු ප්‍රධාන මාර්ගවල පිහිටි වෙළඳසැල්හි හිමිකරුවන් සහ සේවකයින් 110 ක් දක්වා කොරෝනා ආසාදිතයින් වශයෙන් ශිඝ්‍රයෙන් වැඩි වී ඇතැයි වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පෙන්වා දෙයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය විම හේතුකොටගෙන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණවලට යොමු වන ලෙස දැනුම් දී තිබේ.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ සහන කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා යොමුකර තිබේ.
Read Moreගෙවුණු සතියක කාලයක් පුරාවට උතුරු පළාතට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර හා ජලගැලීම් නිසා ප්‍රදේශ කිහිපයක ජනතාව පීඩාවන්ට පත්ව ඇති අතර දෛනික කටයුතු වලටද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට දිස්ත්‍රීක් භාර ආපදා කළමනාකරණ ඒකකයන් පැවසූහ.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අවුරුදු 4ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
Read Moreජනවාරි 05දා ආරම්භ කළ මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් පී.සී.ආර්. හා ඇන්ටිජන් පරීක්ෂණයට ලක්කිරීමේ මෙහෙයුම්වලට අදාළව පුද්ගලයන් 2334කගෙන් පුද්ගලයන් 46ක් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.
Read Moreමැදපෙරදිග , කටාර් රාජ්‍යයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී සිය හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 414 දෙනෙකු අද දින උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා දෙකකින් පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
Read Moreදකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (11) වාර්තා වූ නව ආසාදිතයින් 30දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,405දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (12) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 100 දෙනෙකු හමුවීමත් සමග ඉකුත් ඔක්තෝම්බර් 4 වෙනි දින සිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 8600 ක් දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා පැවසීය.
Read Moreකොරෝනාවැක් නම් වූ මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නියම කර ඇති ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වන බව ඉන්දුනීසියාවේ ආහාර හා ඖෂධ අධීක්ෂණ ඒජන්සියේ ප්‍රධානී පෙනි ලුකිටෝ පවසයි. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පැවසුවේ එන්නත ලබාගන්නා පළමු පුද්ගලයා තමා වනු ඇති බවය.
Read Moreකොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීනය මියන්මාරයට අඛණ්ඩව සහයෝගය දැක්වීමට කැමැත්තෙන් සිටින බවත්, වසංගතය හා සටන් කිරීමට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂක මෙවලම් මෙන්ම, කොවිඩ්-19 එන්නත් ලබාදෙන බවත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් චීනයේ සීනොවැක් සහ සිනොෆාම් එන්නත් නිපදවන්නන් සමග කටයුතු කරමින් සිටින බව WHO අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
Read Moreඅමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර සහ මන්ත්‍රී රාවුෆ් හකීම් හට කොවිඞ් -19 වෛරසය ආසාදනය වීම නිසා ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදුන් පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මේවන විට 31ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreසේරුවාවිල ප්‍රදේශයේ ආර්ථික වටිනාකමක් සහිත රත්රන් නිධියක් හමු වී තිබෙන බව මේ දිනවල කතාබහට ලක්වන මාතෘකාවකි. මෙම රත්රන් නිධිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේදීද යම් යම් කතාබස් ඇතිවුණු අතර, සැබැවින්ම සේරුවාවිල මෙම භූමියේ රත්රන් නිධියක් තිබෙනවාද යන්න පිළිබඳව අප පාර්ශ්ව කිහිපයකින් අදහස් විමසීමු.
Read Moreමීට සති තුනකට පමණ පෙර බයිඩන් වෙත පළමු එන්නත් මාත්‍රාව ලබාදුන් අතර, ඔහුගේ වයස මෙන්ම, ඇමෙරිකානුවන් තුළ එන්නත ලබාගැනීම උනන්දු කරවීමද ඔහු එන්නත ලබාගැනීමට හේතු විය. එසේම ඔහු දෙවැනි එන්නත ලබාගන්නා අවස්ථාවද සජීවීව ප්‍රචාරය කිරීමද විශේෂත්වයකි.
Read Moreෆයිසර් එන්නත නිපදවීමට මූලික වූ බයෝ එන්ටෙක් හි ප්‍රධාන විධායක නිලධාරි උගුර් සහින් කියා සිටියේ ඉදිරි සතිවලදී තම කණ්ඩායමේ සාමාජිකයන්ට එන්නත ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවය.
Read Moreහඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 110 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 52 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 318 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.
Read Moreඇතැම් මානව නොවන ප්‍රයිමාටාවන් වෛරසයට ගොදුරු විය හැකි බව මීට පෙර කළ පර්යේෂණවලින් හෙළි වී තිබුණද, මහා වානරයන් තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගත් පළමු වැනි අවස්ථාව මෙයයි.
Read MoreFBI නිරීක්ෂණයන්ට අනුව ප්‍රාන්ත 50 තුළම මේ විරෝධතා බයිඩන්ගේ පදවි ප්‍රාප්තියට පෙර සිදුවිය හැකි අතර, ජෝ බයිඩන්ට හනියක් කිරීමේ විවිධ තර්ජන පිළිබඳ වාර්තාද FBI විසින් නිරීක්ෂණය කර තිබේ. උප ජනාධිපති ලෙස තේරීපත් වූ හැරිස් සහ කථානායක පෙලෝසිට එරෙහිවද එවැනිම තර්ජනයක් පවතින බව කියයි.
Read More’’ජනරජයේ ජනාධිපතිවරයා පෙරේදා සෘණාත්මක ලෙස පරීක්‍ෂා කර තිබුණා. කෙසේ වෙතත් ඊයේ ප්‍රතිදේහජනක පරීක්‍ෂණය සෘණාත්මක වුවත්, රාත්‍රී 9:40 ට සිදුකළ PCR පරීක්‍ෂණය ධනාත්මක බව දැන් දැනගෙන තිබෙනවා.’’ එරට ජනාධිපති මන්දිරය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,943,000කට ආසන්න වී ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreතවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 240ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More