ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.
සංචරණ සිමා පනවා ඇති හැටන් නොටන්බ්‍රිජ් දඩුකැලේ වත්තෙන් අද දින කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ආසාදිතයන් 16 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
Read Moreකළුතර දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයට ඊයේ (04) 4G ආවරණය සහිත සන්නිවේදන පහසුකම් ලැබිණ. විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෙලින්කන්ද විදුහල් භූමියේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී, වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා පත්කර තිබේ.
Read MoreCOVID-19 වසංගතයේ දරුණු දිගු කාලීන බලපෑම් නිසා තවත් මිලියන 207 ක ජනතාවක් දරිද්‍රතාවයට පත්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සඳහන් කරයි.
Read Moreමස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මොහිණි ඇල්ල අසල අද (05) දින උදැසන 9ට පමණ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටුණු බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.
Read More2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළ ව අයදුම්පත් කැඳවනු ලැබේ.
Read More(ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය ගැන සියලුම තොරතුරු) ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 521ක් හඳුනාගත් බවත් එයින් පුද්ගලයන් 517ක්ම දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වීම් බවත් කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 269 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත 12/05 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreතුර්කියද සායනික අත්හදා බැලීම්වල අවසන් අදියරේ පවතින චීන කොවිඩ්-19 එන්නත හෙවත්, කොරෝනාවැක් භාවිත කිරීම ආරම්භ කිරීමේ සැලසුමක් එරට සෞඛ්‍ය ඇමති ප්‍රකාශ කළ අතර, එන්නත් මාත්‍රාවන්ගේ පළමු නැව්ගත කිරීම දෙසැම්බර් 11දායින් පසු තුර්කියට ලැබෙන බව කියයි.
Read Moreබෙල්ජියමේ පිහිටි එම සමාගමේ කර්මාන්ත ශාලාවේ සිට ප්‍රංශය සහ එංගලන්තය අතර ඉංග්‍රීසි ඕඩය හරහා වූ උමං මාර්ගයෙන් ට්‍රක් රථවල මෙම එන්නත් මාත්‍රා ප්‍රවාහනය කරමින් පවතින බව සඳහන් වෙයි.
Read Moreබුස්ස නිපුන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික සෙබලුන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreඇසෙන්ඩර් යානය යළි තම මවු යානය සමග සම්බන්ධ වීම සඳහා සඳ පෘෂ්ඨයෙන් පිටත්වීමට පෙර මෙසේ ධජය එසවීම සිදුකර ඇති අතර, චීනය අව්‍යාජ රෙදිපිළිවලින් සාදන ලද ජාතික ධජයක් සඳ මත ප්‍රදර්ශනය කළ පළමු වැනි අවස්ථාව මෙයයි.
Read More’’බොහෝ රටවල් කොවිඩ්-19 සඳහා නොමිලේ පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාදී තිබෙනවා. නොමිලේ එන්නත් ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා. රෝගීන්ට මුදල් ගෙවීමට ඇති හැකියාව ඔවුන්ගේ අසනීප හා සෞඛ්‍යය හෝ ජීවිතය හා මරණය අතර වෙනස නොවිය යුතු බව ඒ රටවල් හඳුනාගෙන තිබෙනවා.’’ WHO ප්‍රධානියා කියයි.
Read Moreචීන විදේශ අමාත්‍යංශයට අනුව, දැනට තුන්වැනි අදියරෙහි සායනික අත්හදා බැලීම්වලට භාජනය වන එන්නත් පහක් රට තුළ පවතී.
Read Moreදෙවැනි එළිසබෙත් රැජින සුසෑන් සමග කොතරම් බැඳී සිටියාද කියනවා නම්, 1947 දී පිලිප් කුමරු සමග මධුසමය ගත කිරීමටද සුනඛ සුරතලාවද රැගෙන ගියාය.
Read Moreඅග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් පැවසුවේ පසුගිය මාසයේ අග භාගයේ දී සමාජ-දුරස්ථ නීති රීති යළි පනවා තිබියදීත් ආසාදන අඛණ්ඩව භයානක ලෙස ඉහළ යාම නිසා තත්ත්වය තීරණාත්මක බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 65,750,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.
Read Moreතවත් කොවිඩ් මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.
Read Moreඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය අඛණ්ඩව 5 වන වරටත් ලෝක සංචාරක සම්මාන උළෙලේදී පිදුම් ලබා තිබේ .
Read Moreසමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව අද (04) ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreමහනුවර නගරයේ සියලු පාසල් තවත් සතියක කාලයක් වසාතැබිමට තීරණය කර තිබේ.
Read Moreඅද (04) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 252ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය 2020.12.05 දින උදෑසන 9.00 ට නැවත අමුත්තන් සදහා විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ .
Read Moreකෝවිඩ් 19 ෙවෙරසය ආසාදිතයින් 12 දෙනෙකු මහනුවර බෝගම්බර ගම්මානයෙන් හමුවිම නිසා එම ගම්මානය වසා දැමිමට සෞඛ්‍ය අංශ තිරණය කර තිබේ.
Read Moreවිශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරයේ රාජකාරි අරඹයි.
Read Moreදෙසැම්බර් මස 03 වැනි දාට යෙදුණු ආබාධිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් කොළඹ නෙළුම් කුලුන දම් පැහැයෙන් ආලෝකවත් කිරීම ඊයේ (03) රාත්‍රියේ සිදු කෙරිණි.
Read Moreමහර බන්ධනාගාර සිදුවීම පිළිබඳව විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ 56ක් ඊයේ දිනය වන විට ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreදිවයින පුරා පිහිටි ගංගා 103ක පවිත්‍රතාව රැකගැනීම වෙනුවෙන් සුවිශේෂි වැඩපිළිවෙලක් ලබන ජනවාරි මාසයේදි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read More