පල්ලෙකැලේ පළාත් සභා ආයුර්වේද මධ්‍යස්ථානයේ කොටසක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් නවීකරණය කොට එහි රෝගීන් 100 දෙනකොට ප්‍රතිඵල කළ හැකි ආකාරයට පහසුකම් සැලසීමට පළාත් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ .
නීතිවිරෝධී අන්දමින් රුපියල් ලක්ෂ අසූවක මිලකට මුතු අලෙවි කිරීමට සූදානම් වූ බව කියන තිදෙනකු ඊයේ (6) මුතුඇට 1010ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරිහු කියති.
Read Moreවරින් වර මහනුවර වික්ටෝරියා ජලාශය අවටින් වාර්තා වන සුළු භූ කම්පන සම්බන්ධව පුළුල් විමර්ශණයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තමන්ට උපදෙස් දුන් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා පවසයි.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගතවන්නන් නිරෝධායනය කිරීමේ නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය බෝගම්බර පැරණි බන්ධනාගාරය තුළ කාන්තා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පමණක් පවත්වාගෙන යාමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.
Read Moreමධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (07 පෙරවරු 6.00 වන විට) 631 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපවතින අධික වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පාසල වෙතට අද (07දා) දිනයේදී නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලේකම් එම්.ඉලංකෝවන් මහතා කියා සිටියේය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ සේවයේ නියැලී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 27 දෙනෙකු ඊයේ දින නීරෝධායනය සදහා යොමු කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreදකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read Moreඑක්සත් රජධානියේ රෝහල 53ක් එන්නත ලබාගැනීම ආරම්භ කිරීමට සූදානම්ව සිටින අතර, එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) ජාතික වෛද්‍ය අධ්‍යක්ෂ ස්ටීවන් පවීස් පවසන්නේ මෙය ඉතා ප්‍රීතිමත් අවස්ථාවක් බවයි.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව ඉතාලිය දැන් ලෝකයේ වැඩිම නව කොරෝනා වෛරස මරණ සංඛ්‍යාවෙන් හයවැනි ස්ථානයට පත්ව ඇති රාජ්‍යයයි.
Read More’’ආසාදන වේගයෙන් ඉහළ යමින් තිබෙනවා.’’ CDC අනතුරු ඇඟවීය. ’’අපි සාමූහිකව ක්‍රියා නොකර, වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට අපට කළ හැකිදේ නොකළහොත්, තවත් දහස් ගණනක් මිය යා හැකියි.’’
Read Moreමෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කිරීමට සහ ට්‍රම්ප්ගේ පරාජය ආපසු හැරවීමට උදව් කිරීමට රිපබ්ලිකන් ප්‍රාන්ත දේශපාලඥයන් පොළඹවා ගැනීම සඳහා ඔහු මේ දිනවල රට පුරා යමින් දැඩි උත්සාහයක නිරතව සිටියේය.
Read Moreචිනයේ චැන්ග්-5 ගවේෂණයේ ආපසු පෘථිවිය කරා පැමිණෙන රිටනර් යානය පෘථිවිය සහ චන්ද්‍රයා අතර ජ්‍යාමිතික සබඳතාව සුදුසු තත්ත්වයකට පත්වූ විගස චන්ද්‍ර කක්ෂය මතින් පිටත්වීම ආරම්භ කිරීමට නියමිතව රැඳී සිටියි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,534,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreපිරිමි පුද්ගලයන් තිදෙනෙක් මෙසේ මියගොස් ඇති අතර ඔවුන් සියලු දෙනාම හෝමාගම මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅද (07) දින තවත් කොවිඩ් ආසාදිතයින් 286 දෙනෙකු හඳුනාගැනුණු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreරුහුණ විශ්වවිද්‍යාලයේ ගාල්ල කරාපිටිය පිහිටි වෛද්‍ය පීඨයේ තවත් සිසුන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreකොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් (07) දින සිට වසා දැමිමට මිට සුළු මොහෙතකට පෙර තින්දු කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
Read Moreබේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් අලුත්ගම ,බේරුවල, පයාගල පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි ඉකුත් දින පහ තුළ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 24 දෙනකු වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (06) පැවසීය.
Read Moreබුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි තවත් රැදවියන් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් බුස්ස බන්ධනගාර අධිකාරි කාර්යාලය පවසයි.
Read Moreහැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (06) දින තහවුරු වි ඇති නිසා (07) දින සිට එම පාසල තවකාලිකව වසා දැමිමට විදුහල්පතිවරයාට උපදෙස් ලබා දුන් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
Read Moreමහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ 5 වන විට වෛද්‍යවරුන් 11 ඇතුළු පුද්ගලයන් 116 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයෙන් දින දෙකක් තුළ රෝගීන් 100-200ත් අතර ගණනක් වාර්තා වූ බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා සත්‍ය නොවන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreමහනුවර නගර සීමාවේ කොවිඩ් 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව දින තුනක් තුළ දෙගුණයකින් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අංශ නිකුත් කළ වාර්තා මගින් තහවුරු වී ඇත.
Read Moreශ්‍රී ලංකාවට හිමි මුහුදු සීමාවේ ඇති මාළු සම්පත වෙනත් රටවලින් පැමිණ රැගෙන යන බවත් සියලුදෙනා එක්ව එය නවතා දැමීමට පියවර ගෙන මුහුද ආරක්ෂා කරගෙන ධීවර කර්මාන්තය වඩාත් දියුණු කර ජනතාවට අවශ්‍ය මාළු සැපයීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමහනුවර බොගම්බර පැරණි බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවූවන් 181 දෙනෙකුට කොවිඩ්-19 වෛරය ආසාදනය වී තිබෙන බවට පී. සී. ආර්. පරික්ෂණ මගින් අද (06දා) තහවුරු වී ඇති බව පොලීසිය පවසයි.
Read Moreබන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreමධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (06 පෙරවරු 6.00 වන විට) 626 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඒකාබද්ධ වනජීවී නිලධාරීන් හෙට (07දා) දින සිට යළිත් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
Read Moreමහර බන්ධනාගාරයේ සිදු වූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් පුද්ගලයින් 116 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
Read More