කොවිඩ් -19 ආසාදනය වූ තවත් 406 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මහනුවර ජාතික රෝහලේ අක්ෂි සායන ප්‍රතිකාර ඒකකයේ රෝහල් කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වීම නිසා එම ඒකකය විෂබීජහරණය කිරිම සදහා තාවකාලිකව වසා දැමු බව මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය.
Read Moreබුරවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මධ්‍යම පළාතේ පවුල් 35 කට අයත් පුද්ගලයින් 121 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
Read Moreඅලුත්ගම පොලිස් බල ප්‍රදේශයට අයත් දර්ගානගරය ප්‍රදේශයේ ද (01)දා සිදු කළ අහඹු පී.සී.ආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 14දෙනකු වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (04) පැවසීය.
Read Moreඅටලුගමදී මෙම සිදුවීම සිදුවූ අතර මහජන යහපත වෙනුවෙන් කටයුතු කරන සෞඛ්‍ය අංශ සේවකයන්ට මේ ආකාරයෙන් පරිභව කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.
Read More1986 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ, සිය සේවා කාලය තුල, නියෝජ්‍ය අධ්‍යක්‍ෂක නාවික සැපයුම්, අධ්‍යක්‍ෂක නාවික විදේශ මිලදී ගැනීම්, අධ්‍යක්‍ෂක නාවික ඒකාබද්ධ සැපයුම් කළමනාකරණ පද්ධතිය, අධ්‍යක්‍ෂක නාවික අය වැය, නාවික ලේකම්, කොමදෝරු අධිකාරී සැපයුම්, අධ්‍යක්‍ෂක නාවික වැටුප් හා විශ්‍රාම වැටුප්, අධ්‍යක්‍ෂක නාවික සැපයුම් සහ අධ්‍යක්‍ෂක ජෙනරාල් නාවික අය වැය සහ මුදල් ආදී ප්‍රමුඛ නිලතලද දරමින් කටයුතු කල කීර්තිමත් නිලධාරියෙකි
Read Moreහබරාදුව නිලපියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පොලිස් නිලධාරින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව පී.සී.ආර්. පරික්ෂණවල දී තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
Read Moreවිදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙනයාම සදහා ගුවන්තොටුපල විවෘත කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (03) සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
Read Moreහොරණ ප්‍රදේශයේ සිට පුනානී කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කෙරෝනා රෝගීන් 23 දෙනෙකු රැගෙන එමින් තිබූ බස්රථයක් අද (04) උදේ වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේදී කල්මුනේ සිට කදුරුවෙල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයෙක ගැටීම නිසා අනතුරකට ලක්වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
Read Moreකොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 16 දෙනකු දකුණු පළාතෙන් අලුතින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreබුරවී සුළි කුණාටුවෙන් පසුව ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරු පළාත තුල විපතට පත් පිරිස ශීඝ්‍රයෙන් වැඩි වී ඇති අතර පවුල් 13,052කට අයත් පුද්ගලයින් 43,814ක් පීඩාවට පත්ව ඇති බවට ආපදා කළමනාකරන ඒකකය පවසා සිටියි.
Read Moreගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ නේවාසිකාගාරවල සිටි වෛද්‍ය සිසුවියන් 302 නෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read More’’ඔබ අහස ගැන, තරු ගැන උනන්දුවක් ඇති අයෙක් නම්, බ්‍රහස්පති සහ සෙනසුරු ගිම්හානයේ සිට එකිනෙකට සමීප වන බව ඔබ දැක ඇති. ඒවා වර්තමානයේදී පවා අපගේ රාත්‍රී අහසේ එකිනෙකට සමීපව දෘශ්‍යමාන වෙනවා. නමුත් 2020 දෙසැම්බර් 16 සිට 25 දක්වා කාලය තුළ ඒවා වඩාත් සමීප වෙනවා.’’ තාරකා විද්‍යාඥ මහචාර්ය පැට්‍රික් හාර්තිගන් කියයි.
Read Moreසමාජ දුරස්ථභාවය තබා නොගත් සහ මුහුණු ආවරණ නොපැළදී තවත් පුද්ගලයින් 27 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreවිදේශ රැකියා සදහා ගොස් සිටියදී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 476 දෙනෙකු 12/04 දින අලුයම මෙරටට ගෙන්වා ගෙන ඇති අතර , තවත් ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු විදේශ රැකියා සදහා එදිනම පිටත්ව ගොස් තිබේ .
Read Moreමොඩෙර්නා සමාගම විසින් එන්නත හදිසි භාවිතය සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයෙන් ඉල්ලුම් කර ඇති අතර, එහි උපදේශකයින් විසින් අයදුම්පත දෙසැම්බර් 17 වැනි දින සාකච්ඡා කිරීමට නියමිතය. කොන්දේසි සහිත අනුමැතිය සඳහා මෝඩරානා විසින් යුරෝපීය ඖෂධ නියාමකයන්ගෙන්ද ඉල්ලුම් කර තිබේ.
Read Moreවිදේශ රැකියා සදහා ගොස් සිටියදී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 476 දෙනෙකු අද දින අලුයම මෙරටට ගෙන්වා ගෙන ඇති අතර , තවත් ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු විදේශ රැකියා සදහා එදිනම පිටත්ව ගොස් තිබේ .
Read More’’ඒ වගේම මා වෙනුවෙන් ප්‍රධාන වෛද්‍ය උපදේශක ලෙස කටයුතු කරන ලෙසත්, කොවිඩ්-19 මෙහෙයුම් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලෙසත් මා ඔහුගෙන් ඉල්ලා සිටියා.’’ බයිඩන් වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreසාම්පල එකතු කර මුද්‍රා තැබීමෙන් පසුව, චැන්ග් -5 හි ඇසෙන්ඩර් යානය චන්ද්‍ර පෘෂ්ඨයෙන් ඉවත් වූ අතර, එය චන්ද්‍ර කක්ෂයේ ඇති රිටර්නර් යානය හෙවත් නැවත පෘථිවිය බලා පැමිණෙන යානය සමග සම්බන්ධ වීම පෙර නොවූවිරූ ජයග්‍රහණයක් බව කියැවෙයි.
Read More’’එය නිසැකවම මට මතක් කර දී ඇත්තේ, එය අප සැමට මතක් කර දී ඇත්තේ, මිනිසුන් වශයෙන් පමණක් නොවෙයි, සොබාදහම තුළින්ද අප සියල්ලන්ම කොතරම් අන්තර් සම්බන්ධිතද යන්නයි. අප ඇයගෙන් බොහෝ දේ ලබා ගන්නවා, නමුත් අප බොහෝ දේ ආපසු ලබා දෙන්නේ කලාතුරකින්.’’
Read Moreකොවිඩ්-19 මරණ 2,800කට වඩා බදාදා දිනයේ ඇමෙරිකාව වාර්තා කර ඇති අතර, ඇමෙරිකාව තුළ දෛනිකව සාමාන්‍යයෙන් 1,603ක් කොවිඩ්-19 නිසා මිය යන බව ගණන් බලා තිබේ. මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අමතක කර, ආර්ථික කෝණයෙන් පමණක් රට දෙස බලමින් ජනපති ට්‍රම්ප් වැපිරූ බීජයන්ගේ ප්‍රතිඵල මේවාය.
Read Moreඑක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 7ක් වාර්තා වීමට දින 248ක් ගතවූ අතර, දෙවැනි ආසාදන මිලියන 7 වෙත ළඟාවීමට ගත වූයේ දින 69ක් පමණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 65,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට හිමි විය.
Read Moreපෑලියගොඩ හා මිනුවන්ගො කොවිඩ් 19 පොකුරු හා සම්බන්ධ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 22000 ඉක්මවා ගොස් තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 627ක් වාර්තා වීමත් සමගිනි.
Read More2018 වසරේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මුළු හිඟ ආදායම රුපියල් ට්‍රිලියන 1.3 ක් බව ඊයේ (02) පාර්ලිමේන්තුවේදී අනාවරණය වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා කළ විමසීමකදීය.
Read Moreතවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.
Read Moreබේරුවල ප්‍රාදේශීය සභාවේ තවත් මන්ත්‍රීවරයකු ඇතුළු දර්ගානගරය පුද්ගලයන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (03) පැවසීය.
Read Moreකොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වු ප්‍රදේශ දෙකකට අද සිට නැවත දැනුම් දෙන තුරු සංචරණ සිමා පැනවිමට කටයුතු කර තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreමධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද පෙරවරුව වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 506 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
Read More