saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 7416 hours ago

LATEST

WHO විශේෂඥයන් වූහාන් හි මුහුදු ආහාර වෙළෙඳපොළ හා රෝහල් නැරඹීමට පැමිණෙයි

calendar_today 2021 පෙබ 01 - 08:03 remove_red_eye - 299  

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් වූහාන් රෝහල්වලදී ඉදිරි පෙළ වෛද්‍යවරුන් හමුවී, මුල් කාලීන රෝගීන් සමගද කතා කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මයි ෆෙන්ග් මාධ්‍ය හමුවකදී පැවසීය.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය සඳහා ඩොලර් මිලියන 33කට ආසන්න අරමුදලක් රැස් කළ 100 හැවිරිදි කපිතාන් ශ්‍රීමත් ටොම් මුවර් හුස්ම ගැනීමට උදව් අවශ්‍ය වීමෙන් පසු බෙඩ්ෆෝර්ඩ් රෝහලට ගෙන ගිය ඔහුගේ දියණිය පවසයි.

Read More

මාරක අනතුරු වලින් ඊයේ දිනයේදී පුද්ගලයන් 14ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් විවිධ හිරිහැර, කරදර වලට ලක් වී, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පසුගියදා අවධාරණය කළේද මෙම එන්නත් ජාතිකවාදය ගැනය. මෙහිදී බ්‍රිතාන්‍ය වෙළෙඳ අමාත්‍යවරයා තමන්ගේ රට වැසියන් ගැන මුලින්ම සිතා, යුරෝපා සංගමයේ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් ගැන පසුවට සිතන බව පැවසුවත්, දුගී රාජ්‍යයන් ගැන කිසිදු අදහසක් සඳහන්ව නොමැත.

Read More

මේ වනවිට චීනය විසින් සංවර්ධනය කරන ලද සීනොෆාම් සහ කොරෝනාවැක් යන එන්නත් ලොවපුරා රාජ්‍යයන් රැසක භාවිතයට ගෙන ඇති අතර, ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහාද ඉදිරිපත් කර තිබේ.

Read More

සූ කීට අමතරව මියන්මාරයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද හමුදාව විසින් රඳවාගෙන ඇති බවත් පැවසූ එම ප්‍රකාශකයා, මේ වනවිට අගනුවර පාලනය හමුදාව අතට පත්ව ඇති බවත්, හමුදා කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවත් සඳහන් කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 102,900,000ක් ඉක්මවා ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කර ඇති මරණ සංඛ්‍යාව 316ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

වරකාපොල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් ආසාදනය වී තිබීම හේතුවෙන් එම පොලීසියේ ඔහුගේ ආශ්‍රිතයින් තිදෙනෙක් නිරෝධානයට ලක්කර ඇති බව වරකාපොල පොලීසිය පවසයි.

Read More

අද (31) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 486ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 64,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම හෝ බදුදීම කිසිවිටෙකත් සිදුනොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (31) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවසුවේය.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 351ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 63,644කි.

Read More

මෙවර 73 වන ජාතික නිදහස් දිනය හා ජාතික නිදහස් දින සැමරුම වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේය.

Read More

හෙට උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා බව ඉවත් කර තිබේ. ඒ අනුව පහත ප්‍රදේශවල හුදකලා බව ඉවත් කර තිබේ.

Read More

වවුනියාව පොලිස් සංකීර්ණයේ පොලිස් නිලධාරින් 16 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

Read More

සිරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘පොඩි ලැසී‘ නැමැත්තාගේ සමීපතමයෙක් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙරට කොරෝනා ආසාදිතයින් 882ක් අද (31)දිනයේ පූර්​ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

වර්තමාන ආණ්ඩුවේ නොසැලකිල්ල හේතුවෙන් කොවිඩ් වෛරසය රටතුළ සමාජගත වී තිබෙන බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා 31 දින දඹුල්ලේදී පැවසීය.

Read More

2021 පෙබරවාරි 04 වන දිනට යෙදෙන 73 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව දිවයිනෙහි සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ග්‍රාම නිලධාරී කොට්ශාස ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි බල ප්‍රදේශයට අයත් තුඩැල්ල පිහිටි මාළු අපනයන සැකසුම් මධ්‍යස්ථානයකින් කොවිඩ් 19 ආසාධිතයන් 88 දෙනකු ජනවාරි 31 දා වනවිට හදුනාගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පැවසීය.

Read More

ඒකල කොටුගොඩ ප්‍රදේශයේ (31 දා) උදෑසන සිදු වු රිය අනතුරකින් වැගන් ආර් රථයක ගමන් ගත් තිදෙනකු එම ස්ථානයේ දීම මරුමුවට පත්ව තිබු බව ජා-ඇල පොලීසිය පවසයි.

Read More

ඉන්දියාව විසින් පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත අද දිනයේදී පොලිස් නිලධාරීන්ට එන්නත් කිරීම ආරම්භ කළේය.

Read More

නුවරඑළිය, වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (31) උදෑසන භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.

Read More

තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීරට පැවරී ඇති බලතල අනුව එම නියාමනයන් සිදුකර කර ඇත.

Read More

ස්වයං නිරෝධායනයට යොමුකර ඇති පුද්ගලයින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කරන්නේ ද යන්න සොයාබැලීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අනුයුක්ත කර තිබේ.

Read More

විමල් විරවංශ , උදය ගම්මපිල මහතා ගිය ආණ්ඩු තියෙනකොට මොනවද කිව්වේ අරක විකුණනා මේක විකුණනවා කියලා , දැන් කට වහගෙන ඉන්නවා.

Read More

කොවිඩ් 19 වෛරසය මර්දනය සඳහා වන ’’ ඔක්ස්පර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ’’ එන්නත ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් හයකදී සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී ලබා දීම ඊයේ (30) උදෑසන සිදු කෙරිණි.

Read More

මන්නාරම යාපනය ප්‍රධාන මාර්ගයේ තිරුකේදීස්වරන් ප්‍රදේශයේදී නීතිවිරෝධීව විදුලි රැහැන් ඇදීමට උත්සහ ගත් දෙදෙනෙකු විදුලිසැර වැදීමෙන් මිය ගොස් සිටියදී 29 දා සවස හමු වූ බව මන්නාරම් පොලීසිය පවසයි.

Read More

රිදීමාලියද්ද , අකිරිය ප්‍රදේශයෙන් අද අලුයම භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.