උප ජනාධිපති ලෙස තේරී පත්වූ කමලා හැරිස් මෙසේ එන්නත මොඩෙර්නා එන්නත ලබාගත්තේ, එරට ජනාධිපති ලෙස තේරී පත්වූ ජෝ බයිඩන්ට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබා දී සතියකට පසුව ය.
’’මේ මොහොතේ, කොපමණ පිරිසක් මියගොස් ඇත්දැයි අප දන්නේ නැහැ. ප්‍රධාන කැබිනට් රැස්වීමට පෙර නවතම තොරතුරු අනුව මරණ හතක් ලෙස දැක්වුණා. මේ සංඛ්‍යාව වැඩි විය හැකි බවට අපට යම් ඇඟවීමක් තියෙනවා.’’ ක්‍රොඒෂියා අගමැතිවරයා කියා සිටියේය.
Read Moreමෙම වෛරසය හඳුනාගත් තැනැත්තා, කිසිදු සංචාරක ඉතිහාසයක් නොමැති කොලරාඩෝ හි පදිංචි වයස අවුරුදු 20 ගණන්වල තරුණයෙකු බව කොලරාඩෝ ආණ්ඩුකාර ජරෙඩ් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,786,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (29) දහවල් වනවිට අලුතින් කොරෝනා ආසාදිතයන් 14 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 195ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 453 දෙනෙක් හඳුනාගෙන ඇත.
Read Moreවටවල ඇගලුම් කම්හලින් හමුවු කොවිඩ් ආසාදිතයන් සමග අද දින උදැසන වන විට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 232 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක්ෂකවරයකු පවසන ලදි.
Read Moreකොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා මෙරට දෛනිකව සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කෙරේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම කඩිනම් කිරීමටත්, මෙරටට පැමිණෙන සංචාරකයන් කොවිඩ් ආසාධිත නොවන බව තහවුරු කරගැනීම සඳහාත් මෙම පියවර ගැනෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreකටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් නිවසක එකම පවුලේ අට දෙනෙකුට කොවිඩ් 19 වෛසරය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ සහ කටුගස්තොට පොලීසියේ කොවිඩ් 19 මර්දන ඒකකය පියවර ගනු ලැබ තිබේ.
Read Moreකොවිඩ් වෛරසය මර්දනය කිරීම සඳහා දැනට ලොව නිෂ්පාදනය කර ඇති එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රටවල් 192ක් මේ වන විට ඉල්ලා තිබෙන බවත් වෛරස පාලනයේ දී දක්වා තිබෙන ප්‍රගතිය මත එම එන්නත ලබාදීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවක් හිමි වනු ඇති බව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී , යුද හමුදාපති , ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහනුවර දී පැවසීය.
Read Moreයුධ හමුදාවෙන් ඉවත්වූ නිළධාරින් පිරිසක් කඩිනමින් බදවා ගෙන විශේෂ කාර්ය බලකායේ සහයෝගයෙන් විශේෂ පුහුණුවක් ලබාදී විශේෂ කණ්ඩායමක් හැටියට විශේෂ ගණයේ රැදවියන් සිටින බන්ධනාගාර වල බාහිර ආරක්ෂාව සඳහා යොදවන්නට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.
Read Moreමාවනැල්ල හිගුල ප‍්‍රදේශයේ කොළඹ නුවර මහා මාර්ගය අසළ ඇති බුදු මැඳුරේ ඉදිපස විදුරුවකට ඊයේ (28දා) අළුයම බිඳ දමා ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 704 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 33,925ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රි ලංකා විශ්වවිද්‍යාල ලිපිකරු, කළමනාකරණ සහකාර, කාර්මික සේවා සංගමය කොවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 1.28ක මුදලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අද 2020.12.29 දින ප්‍රදානය කළේය.
Read Moreබගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයින් 08 දෙනෙකු (29) දින හමුවු බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
Read More(LONG READS) සමාජයේ පුද්ගලයන් විවිධාකාර බවත්, කෙනෙකු පොහොසත් වෙද්දී කෙනෙක් දුප්පත් වගේම, කෙනෙකු නිරෝගී වෙද්දී, කෙනෙකු රෝගී මෙන්ම, කෙනෙකු ඥානවන්ත වෙද්දී, කෙනෙකු අඥාන බවත් අපවත් වී වදාළ අතිපූජනීය මඬිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් (1913 - 2003) පෙන්වා වදාළහ. මෙවැනි වෙනස්කම් නැති තැනක් ලොව නොමැති බවත්, කර්මය හා පුනර්භවයම මීට හේතුව බවත්, බුද්ධ දේශනා ඇසුරෙන් උන්වහන්සේ අප වෙත මහත් කරුණාවෙන්ම කරුණු පැහැදිලි කළහ.
Read More(LONG READS) පරිණත බවින් තොර බොහෝ දෙනා, සැනසීමේ මග සොයා වැනසීමේ මගක
Read Moreමධ්‍යම පළාතේ තවදුරටත් වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අකුරණ නගරය ආශ්‍රිත ප්‍රදේශය තවදුරටත් අවදානම් තත්වයක පවතින බැවින් සියලු දෙනා දින 14ක් ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබා දෙනු ලැබ තිබේ.
Read Moreඒකල පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක කරනු ලැබූPCR පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාධිතයන් 39 දෙනෙකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා ප්‍රකාශ කලහ.
Read Moreඒකල පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක කරනු ලැබූ PCR පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාදිතයන් 39 දෙනෙකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreසමස්ත පාසල් පද්ධතියම ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය නිරෝධායන නීති රීති වලට එකඟව සිමීත සිසුන් පිරිසක් පමණක් සහභාගි වන පෞද්ගලික කණ්ඩායම් පන්ති කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමට අවසර දෙන ලෙස සමස්ත ලංකා උපකාරක පන්ති එකමුතුව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වනවිට කොවිඩ් වසංගත තත්ත්වය ඉතාමත් තදින් පැතිරී යමින් පවතින බැවින් ජනවාරි මස අවසන්වනතුරු ශ්‍රී පාද වන්දනාවේ නොපැමිණෙන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පැවැසීය.
Read Moreකල්මුණේ ප්‍රාදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සවස හුදකලා කිරීමේ නීතිය පොලිසිය විසින් ක්‍රියාවට නංවන ලදී.
Read Moreමෙරව ආරම්භ වු ශ්‍රී පාද වන්දනාවාරය සඳහා විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බව පොලීසිය පවසයි.
Read Moreදකුණු පළාතෙන් ඊයේ (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 09 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 883ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකෝවිඩ් ව්‍යාප්තිය රටපුරා සිදුවෙමින් තිබෙන අතර, රටපුරා සිටින රෝහල් කාර්ය මණ්ඩල තුළින්ද කෝවිඩ් ආසාදිතයන් හමුවන බවට වාර්තා වෙමින් තිබේ. ජාතික රෝහල, කළුතර, කළුබෝවිල, රාගම, කෑගල්ල, නුවර රෝහල් ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන දහතුනකින් පමණ එහි කාර්යමණ්ඩල තුළ කෝඩිව් ආසාදිතයන් හමුවී තිබෙන අතර, මෙම තත්ත්වය දීර්ඝව පැවතුණහොත් තත්ත්වය බරපතළ වනු ඇති බව සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහන් කරයි. රෝහල් පොකුරු ඇතිවීමට ඉඩ නොදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටින අතර, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්
Read Moreඋදුවප් පොහොය ශ්‍රී ලාංකික බෞද්ධ සැදහැතියන්ට වැදගත්වන හේතු ගණනාවකි. එකක් සංඝමිත්තා තෙරණිය විසින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩිම කරවීමය. අනෙක ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමය. තවත් වැදගත් කරුණක් වන්නේ එනිසාම කාන්තාවට සමාජය තුළ නිසි තැන, ගෞරවය සහ පිළිගැනීම වෙනුවෙන් සැබෑ කාන්තා සම්මුතියකට ප්‍රවේශයක් සැලසීමය. ඒ අයුරින්ම කාන්තාව සමාජයේ සෑම ස්ත්‍රී පුරුෂභාවයකින් තොරව සමාජ නායකත්වයට පත්කරවීමේ ආරම්භයට මුල පිරීමය.
Read Moreසහභාගිවන්නන්ගෙන් තුනෙන් දෙකකට අහඹු ලෙස එන්නත් දෙකක් දින 21ක කාල පරාසයකින් ලබාදෙනු ඇත. එමෙන්ම මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය ආශ්‍රිතවද මෙම එන්නත පරීක්ෂාවට ලක්කෙරෙන බව කියයි.
Read More’’එන්නත් ලබාගැනීම ප්‍රමුඛතාවයක්. නමුත්, එන්නතක් ලබා ගන්නේ කාටද යන්න පිළිබඳ කිසිදු දේශපාලනයක් තිබිය යුතු නැහැ. එන්නත් කිරීමේ ක්‍රියාවලියේ කිසිදු වංචාවක් අපි ඉවසන්නේ නැහැ.’’ නිව්යෝක් ආණ්ඩුකාරවරයා පවසයි.
Read More