මෙම පිපිරීම පිටුපස ඉරානයේ පිටුබලය ලබන හොයුතු කැරලිකරුවන් සිටින බව සෞදි අරාබිය චෝදනා කළත්, එම කණ්ඩායම මෙහි වගකීම භාරගෙන නැත.
මේ සමග ඔක්ස්ෆර්ඩ් එන්නතට අනුමැතිය ලබාදුන් පළමු වැනි රට බවට බ්‍රිතාන්‍ය පත්ව ඇත්තේ, මීට පෙර ෆයිසර් එන්නතටද අනුමැතිය ලබාදුන් පළමු රට බවට පත්වීමේ පසුබිම තුළය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 82,600,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreහිටපු මන්ත්‍රී අබ්දුල්ලා මහරූෆ් ජනවාරි 6 වැනිදා දක්වා නැවතත් බන්ධනාගාරගත කර තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 282ක් හඳුනාගෙන තිබේ.
Read Moreමහර බන්ධනාගාරයේ සිදුවු නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ බන්ධනාගාරයේ දේපල වලට අලාභ හානි කරමින් කටයුතු කළ රැදවියන් 128 දෙනෙකු තවදුරටත් රදවා තබා ගන්නා ලෙසට වත්තල මහේස්ත‍්‍රාත් බුද්ධික.සි.රාගල මහතා නියෝග කර ඇත.
Read Moreලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට අද (30) පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.
Read Moreදෙසැම්බර් 25 වන දින චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ අත්සනින් යුතු අලුත් අවුරුදු සුබ පැතුම් පත් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත එවනු ලැබීය. චීන අගමැති ලී කෙකියැන්ග් මහතාද 2021 වර්ෂය සඳහා වූ සිය සුබ පැතුම් පණිවිඩය ශ්‍රී ලාංකික අගමැතිවරයාට එවනු ලැබීය.
Read Moreඅද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 354ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ තවත් සේවකයින් 05 දෙනෙකුට අද දින කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමත් සමගම එම ආයතනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
Read Moreයාපනය මහනගර සභාවේ වී. මනිවන්නන් මහතා නගරාධිපති ලෙස පත්කර තිබේ.
Read Moreපසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය රැඳවියන් 4 දෙනෙකුගේ සිරුරු ආදාහනයට අදාළව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreමෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 34,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreපසුගිය දෙසැම්බරු 24 වන දින හුදකලා කිරීමට පියවර ගැණුනු කොස්ගම පොලිස් බල ප්‍රදේශයේ පනවා තිබු හුදකලාභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට එරෙහිව (30) පෙරවරුවේ මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විනි .
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව අද 30 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1740 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් ගෙන්වා තිබියදී පසුගිය 27 වනදා හුංගම කලමැටිය ධීවර වරායේදී අත්අඩංගුවට ගනු ලැබූ කහ තොගය ඊයේ රාත්‍රී ගිනිතබා විනාශ කිරීමට කටයුතු කර තිබේ.
Read Moreරත්නපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට, සුළු සේවක කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ කෝවිඞ් ආසාදිත බවට සැකකරන රෝගින් රඳවා ඇති වාට්ටුවේ රෝගීන් නව දෙනෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරු වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අද (30) පැවසුවේය.
Read Moreමඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේ කජු වත්තක කජු ගස්යට ආරක්ෂිතව පොලිතින් උරයකින් ඔතා තිබු තුවක්කුවක් හා පතරෝන් හා මැගසින් යනාදී ඊයේ සවස සොයාගත් බව දිස්ත්‍රික්ක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පි එස් බණ්ඩාර පැවසිය.
Read Moreඅද උදෑසන 06 න් අවසන් ගතවූ පැය 24 දී මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අධිකරණ ඇමති අලි සබ්රි පවසයි.
Read Moreදකුණු පළාතෙන් ඊයේ (29) දිනයේ අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 56 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 939ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරයි.
Read Moreවතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙන අතර, එය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තවමත් ගැටලුකාරී තත්ත්වයන් බොහොමයක‍් පවතී. රුපියල් 1000 කතාව පවසමින් මෙවරත් වතු ජනතාව මුළා කරන්නේදැයි ඔවුහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමින් සිටිති.
Read Moreගිනිඅවි නිෂ්පාදනාගාරයක් අද (29 ) රාත්‍රියේ වටලා නිෂ්පාදනය නිමා කර තිබූ ගිනි අවියක් , නිෂ්පාදනය වෙමින් තිබූ ගිනි අවියක කොටස් හා ජීව උණ්ඩයක් සමග පුද්ගලයකු බලපිටිය මරදානේදී සැකපිට ප්‍රශ්න කිරීමට අහුන්ගල්ල පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreඋතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’පෘථිවිය පහසුවෙන් බිඳෙන, වෙනස්වන සුලුයි. අප ජීවත් වන්නේ වඩ වඩාත් සංකීර්ණ ගෝලීය සමාජයකයි. මේ තර්ජන දිගටම පවතිනු ඇති. අද කොරෝනා වෛරසය පෘථිවියේ සෑම අස්සක් මුල්ලක් නෑරම බලපා ඇති අයුරු දකින්න පුළුවන්. නමුත් මෙය අනිවාර්යයෙන්ම ’ලොකුම එක’ නොවෙයි.’’ WHO හි වෛද්‍ය රයන් පවසයි.
Read More’’මේ සියලු දෙනා අදාළ ප්‍රාන්ත රජයන් විසින් නම් කරන ලද සෞඛ්‍ය සේවා පහසුකම්වල තනි කාමරවල හුදකලාව තබා තිබෙනවා.’’ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
Read Moreඑක්සත් රාජධානියේ නව සහ නැගී එන ශ්වසන වෛරස් තර්ජන උපදේශක කණ්ඩායමේ ඇන්ඩෘ හේවර්ඩ් බීබීසී ගුවන් විදුලියට අදහස් දක්වමින් අනතුරු ඇඟවූයේ, ’’මම හිතන්නේ අපි වසංගතයේ භයානක අවධියකට පිවිසෙමින් සිටිනවා. ජනවාරියේ සහ පෙබරවාරියේදී මහා විනාශයක් වැළැක්වීම සඳහා අපට ඉක්මන්, තීරණාත්මක ජාතික ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වෙනවා’’ යනුවෙනි.
Read Moreරටවල් 20 ක සහ ජාත්‍යන්තර සංවිධානවල විදේශ තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සිනෝෆාම් සමග අනුබද්ධිත චීනයේ ජාතික බයෝටෙක් සමූහයේ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත නිපදවෙන ආකාරය දැකබලා ගනී.
Read More