saravita-anim2

2025 ජුලි මස 15 වන අඟහරුවාදා

2025 ජුලි මස 15 වන අඟහරුවාදා

Latest News - timelapse 7225 hours ago

LATEST

දකුණු පළාතේ කොරෝනා ආසාදිතයින් 1000 සීමාව පසුකරයි

calendar_today 2021 ජන 01 - 08:22 remove_red_eye - 454  

දකුණු පළාතෙන් ඊයේ (31) දිනයේ අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 53 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1040ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරයි.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වීදි ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර, වූහාන් නගරයේද අතුරු සිදුරු නැතිව සැමරුම් සඳහා ජනතා සහභාගීත්වයක් දැකිය හැකි වී තිබේ.

Read More

මහජන චීන සමූහාණ්ඩුව සඳහා නම් කළ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ තානාපති ආචාර්ය පාලිත ටී. බී. කොහොන මහතා පෙරේදා (30දා) දින බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී නිල වශයෙන් වැඩ භාර ගත්තේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 83,340,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු විය.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ති​බේ. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 204ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (31) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 171ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිරෝධායනයට ලක්කර ඇති බවට පලවන වාර්තා පදනම් විරහිත බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්, 2020 මාර්තු මස සිට සිනමාශාලා වසාදැමීම නිසා මුල්‍ය දුෂ්කරතාවන්ට ලක්වූ සිනමාශාලා හිමියන්ට සහන සැලසීමේ අරමුණින්, සිනමාශාලාවන්හි හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ එකඟතාවය ලැබී ඇති බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රකාශ කරයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ට එම මැතිවරණය කල් දැමීම හේතුවෙන් අහිමි වූ වැටුප් ගෙවීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දන්වා තිබේ.

Read More

පොළොන්නරුව - ගල්ලෑල්ලව රෝහලෙන් පළා ආ බව කියන කොවිඩ් ආසාදිතයෙකුව 31 වැනිදා දහවල් හලාවත මාදම්පේ දෙමටපිටිය ප්‍රදේශයෙන් සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්වී වි තිබේ .

Read More

නව වසර උදා වෙන්නේ අහියෝග සමගින් බවත් එම සියලු බාධක ජයගනිමින් රටක් ලෙස එකාවන්ව නැගී සිටීමේ අභියෝගය රටට ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබිණ.

Read More

විල්පත්තුව ජාතික උද්‍යාන මායිමේ පේරක කලාපය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව රාල්මඩුව කුඹුරු යායක මරණයට පත්වු පක්ෂීන්ට කුරුළු උණ වැලදි නැති බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටේගොඩ මහතා පැවසිය.

Read More

පසුගිය වසර තුළ චීන-ශ්‍රී ලංකා අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ශක්තිමත් වූ බවත් ඉහළ පෙළේ චීන-ශ්‍රී ලංකා හුවමාරු පුළුල් ලෙස පැවති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග් මහතා පැවැසීය.

Read More

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි ට්‍රෝලර් යාත්‍රාවක් ගාල්ල වරාය ආසන්න ජාකොටුව වැල්ලේදී අද (31) උදෑසන නාවික හමුදාවේ ද සහය ඇතිව කොටුකරගත් බව පොලිසිය පවසයි.

Read More

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දෙවන වතාවටත් අද දිනයේත් (31දා) විවෘත කල බව කිලිනොච්චිය දිස්ත්‍රීක් වාරිමාර්ග නිලධාරී කාර්යාලය පැවසීය.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 නව ආසාදිතයින් 94 ක් වාර්තා වීමත් සමග අද 31 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1830 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද (31) සිට දින පහකට හුදකලාභාවයට පත්කර ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් දිසාපති කේ.කරුණාකරන් මහතා පවසයි.

Read More

මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 118 දෙනෙක් (31) වන විට හමුවී ඇති අතර එක්අයෙකු මියගොස් ඇතැයි මොනරාගල අතිරේක දිසාපති චන්දනලොකුහේවගේ මහතා පැවසීය.

Read More

තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් පිළිබඳ අන්තර් විශ්ලේෂණයන් උපුටා දක්වමින් සීනෝෆාම් එන්නත 79.34% ක් ඵලදායී බව පැවසීමෙන් දිනකට පසුව මෙම අනුමැතිය ලැබී තිබේ.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් කොරෝනා වෛරසය ශරීරගත වූ පුද්ගලයන් 6 දෙනෙකු 30 දින පස්වරුවේ හඳුනාගත් බව දඹුල්ල නාගරික වෛද්‍ය ඒකකය කියයි.

Read More

ලංකාවේ එක් දිනක් තුළ වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් සිදුවන රාත්‍රිය දෙසැම්බර් 31 රාත්‍රිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියන් 05 දෙනෙකු පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ සිටිනවා.

Read More

මහව නගරයේ රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුගෙන් එක් අයකුට පිහි ප්‍රහාරයක් එල්ල කල සැකකරුන් දෙදෙනෙකු මහව මුලස්ථාන පොලිසිය මගින් අද අලුයම අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය භාවිතය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතර, මේ නිසාම සමාජ මාධ්‍ය නියාමයනය සම්බන්ධ කාරණා පිළිබඳවද පසුගිය දිනවල රජයේ පාර්ශ්වයෙන් අදහස් ප්‍රකාශ විය. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය භාවිතයෙන් සමාජයේ යහපත සඳහා සිදුකෙරෙන කාර්යයන් රාශියක් ඇත.

Read More

2020 වර්ෂය අවසන් වී 2021 වර්ෂයේ ආරම්භයට අපි පියමනිමින් සිටින්නෙමු. පසුගිය කාල වකවානුව දෙස ආපසු හැරී බැලුවහොත් සිදුවුණු පරිසර හානි පිළිබඳව කතා කර නිමක් දැකිය නොහැකි තරම්ය. අලුත් බලාපොරොත්තු රැගෙන, අලුත් වසරකට පියමනින මොහොතක අප නොවිසඳාගත් පරිසර ගැටලු රැසක්ද අප පසුපස පැමිණේ. මේ ඒ පිළිබඳව සටහනකි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී නීරෝගි දරු උපතක් සිදු කළ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙම එන්නත සඳහා තනි මාත්‍රාවක් අවශ්‍ය වන අතර එමගින්, වෛරසයේ ව්‍යාප්තිය හා පරිපාලනය පහසු වනු ඇති බවත්, එය එක්සත් ජනපදයයේ තරගය වෙනස් කරන සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බව ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් හි ප්‍රධාන විද්‍යාත්මක උපදේශක පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.