පුරෝකථනය කළ එක් ආකෘතියක් මගින් පෙන්නුම් කෙරෙන්නේ ඉදිරි සති හතර තුළ කොවිඩ්-19 ආසාදිතව ඇමෙරිකානුවන් තවත් 115,000ක් පමණ ජීවිතක්ෂයට පත්විය හැකි බවයි. වාර්තාගත රෝහල්ගතවීම් සමග එරට රෝහල් පද්ධතියද බිඳවැටෙන තත්ත්වයකට පත්ව තිබේ.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 84,500,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreහාල්,පිටි, සීනි, පරිප්පු, ටින් මාළු, හාල්මැස්සන්, ළුෑණු, අර්තාපල්, බිත්තර හා කුකුල් මස් වැනි අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය මෙසේ ස්ථාවර මිලකට ලබාදීමට නියමිතය.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 40000 ඉක්මවා තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreඅද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 311 හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 562කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreගාල්ල, ගිංතොට නිවසක දී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත අයකු බව අද (02දා) තහවුරු වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර මහතා පවසයි.
Read Moreසේනා දළඹුවාගෙන් සමස්ත බඩ ඉරිඟු වගාවේ 5% හානියක් සිදු වි ඇති බවත් , බඩ ඉරිඟු වගාවෙන් හානියට පත් ගොවින්ට වන්දි ගෙවිමට රජය සුදානම් බවත් කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 නව ආසාදිතයින් 71 ක් වාර්තා වීමත් සමග අද 02 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1965 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත 17 දෙනකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරිහු අද ක්‍රියා කළහ.
Read Moreදකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1071 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කෙවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read Moreදිවියෙකුගේ පහර කෑමෙන් පුද්ගලයෙකු මරණට පත්වීම සම්බන්ධයෙන් උරණ වූ පිරිසක් පානම වනජීවී කාර්යාලය අලාභ හානි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති සේනා දළඹුවන් මර්දනය කිරීමට එම වගා බිම් නිරීක්ෂණය කර ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා මෙරටට පැමිණ සිටි රුවන්ඩා ජාතික විද්‍යාඥයන් 06 දෙනා, සිය කාර්යය නිමා කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගියේය.
Read Moreසබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’ඉදිරි මාවත දීර්ඝයි. ඉදිරියට යාමේ එකම මාර්ගය උත්සාහ කිරීමයි. අපි අඛණ්ඩ උත්සාහයන් දරමින් වඩාත් තේජාන්විත ජයග්‍රහණ ලබා ගැනීමට ඉදිරියට යනවා’’ චීන ජනාධිපති ෂී ජින්පිං අවසන් වශයෙන් අවධාරණය කළේය.
Read Moreඑන්නත් පැමිණීමේ ප්‍රමාදයන් නිසා ජර්මනියේ ව්‍යාකූලත්වයක් ඇති වී ඇති අතර, සමහර ප්‍රදේශවලට එන්නත් කිරීමේ මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට පවා සිදුවී තිබේ.
Read Moreපිලිපීන පුරවැසියන් තහනමට යටත් නොවන නමුත් ඔවුන් සෘණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵලයක් ලබා ගත්තද, පහසුකම් මත පදනම් වූ දින 14ක නිරෝධායන කාලයකට යටත්විය යුතු බව අවධාරණය කෙරෙයි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා - ඔක්ස්ෆර්ඩ් එන්නත එක්සත් රාජධානියේ සහ ආර්ජන්ටිනාවේ හදිසි මහජන භාවිතය සඳහා දැනටමත් අනුමැතිය ලබාදී තිබේ.
Read More’’මේ අර්බුදයෙන් මිදීමට බොහෝ රටවල් දැන් එන්නත පිළිබඳ විශ්වාසය තබා ඇති නිසා, එන්නත් කලින්ම තමන් සතු කරගැනීමට ධනවත් රටවල් තරගයක නිරතවී සිටිනවා’’ යැයි ඇම්නෙස්ටි හි ආර්ථික හා සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රධානී ස්ටීවන් කොක්බර්න් පැවසීය.
Read Moreඑය දැනට ආසාදිත අගයෙන් දෙවැනි ස්ථානයේ පසුවන ඉන්දියාව මෙන් දෙගුණයක ආසාදිතයන් වැඩිවීමකි. එමෙන්ම ගෝලීය වශයෙන් වාර්තා වන මිලියන 83කට වැඩි ආසාදිතයන් සංඛ්‍යාෙවන් හතරෙන් එකක ප්‍රමාණයකි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත එහි ආරක්‍ෂිත අවශ්‍යතා සපුරාලන අතර එහි ප්‍රතිලාභ ඕනෑම අවදානමක් ඉක්මවා යන බවය. ඉතා අඩු උෂ්ණත්වයක තබා ගත යුතු මෙම එන්නත දැනටමත් එක්සත් ජනපදය, කැනඩාව, කටාර්, බහරේන් සහ මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක බෙදාහැරීම් සහ එන්නත් ලබාදීම් සිදුකර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 83,890,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreශ්‍රී ලංකාවේ බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතරේ ශීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබා දීමට ඊයේ දින රුවන්ඩාවෙන් විද්‍යාඥයන් 06 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණි බවත් , ඔවුන්ට තම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වූ බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
Read Moreතවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 208ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 320ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 43,619ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreරටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි, අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreඅද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.
Read Moreකොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට අද (01 ) දා වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 559 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 නව ආසාදිතයින් 85 ක් වාර්තා වීමත් සමග අද 01 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1892 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read More