මෙම ව්‍යසනයන් මගින් ලොව පුරා 8,200ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සමාගම සිය වාර්තාවේ සඳහන් කර ඇති අතර, රක්‍ෂිත වනාන්තර හානිය ඩොලර් බිලියන 82ක් හෙවත් සමස්තයෙන් 40%ක් පමණ බව කියයි.
සීනොවැක් විසින් සංවර්ධනය කරන ලද කොරොනාවැක් එන්නත අත්හදා බැලීමට බ්‍රසීලයේ බුටැන්ටන් ආයතනය අනුමැතිය ඉල්ලා සිටි අතර, එය බ්‍රහස්පතින්දා තුන්වැනි අදියර අත්හදා බැලීම්වලදී 78% ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කළේය.
Read Moreශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද (09) දින රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් උපදේශකයන් පසුගියදා කියා සිටියේ ෆයිසර් එන්නතෙහි දෙවැනි මාත්‍රාවද පළමු මාත්‍රාවෙන් පසු දින 42ක් හෝ සති හයක් දක්වා පරතරයකින් ලබාදිය හැකි බවය.
Read Moreකෙසේ වෙතත් මෑතකදී වැඩි වූ වෛරසය ව්‍යාප්ත කිරීමට ඉවහල් වන එක්සත් ජනපදයේ පරිණාමය වූ නව ප්‍රභේදයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.
Read More’’අපි වර්තමාන ඉහළ යෑමේ උපරිමයට පැමිණ නැහැ’’ CDC අධ්‍යක්ෂ පවසයි. ’’පැහැදිලිවම, අප බොහෝ දෙනෙක් අවධාරණය කිරීමට උත්සාහ කරන පරිදි අප දකින මරණ ප්‍රමාණය, පර්ල් වරායේ හෝ 9/11 හි අප දුටු ප්‍රමාණයට වඩා වැඩියි. අවාසනාවකට මෙන් අපි දැන් අත්විඳින වසංගතයේ ස්වභාවය එයයි.’’
Read More’’ඔබ මේ කලහයට සම්බන්ධ වී වොෂිංටන් ඩීසී කලාපයෙන් ඉවත්ව ගිය පමණින් ඔබට බේරීමට හැකියාවක් නැහැ. ඔබ කැපිටල් හි සාපරාධී ක්‍රියාකාරකම්වල කොටසක් බව අපට දැනගන්නට ලැබුණොත්, ඔබේ නිවසේ දොරට තට්ටු කළ හැකියි’’ යනුවෙන් වොෂිංටන් ක්ෂේත්‍ර කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ස්ටීවන් ඩී ඇන්ටූනෝ පැවසීය.
Read Moreඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ RrealDonaldTrump ගිණුමේ මෑත කාලීන ට්වීට් හා ඒවා වටා ඇති සන්දර්භය සමීපව සමාලෝචනය කිරීමෙන් පසුව, ප්‍රචණ්ඩත්වය තවදුරටත් උසිගැන්වීමේ අවදානම හේතුවෙන් එම ගිණුම ස්ථිරවම අත්හිටවූ බව ට්විටර් සමාගම පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,911,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreකොරෝනා වයිරසය හේතුවෙන් තවත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (08) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 273ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ හමුවී ඇති ආසාදිතයින් ගණන 524කි.
Read Moreකරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ වාට්ටු අංක 23හි නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි තරුණියක කොරෝනා ආසාදිත වීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දමා ඇතැයි රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 251ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අකිලි ධනංජයට නැවතත් ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමට අවස්ථාව හිමිව තිබේ. ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පරීක්ෂණ මගින් හෙළිව ඇති හෙයිනි.
Read Moreඅද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 656ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 40,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreරාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා - දකුණු කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස ඒකමතිකව තේරී පත්ව තිබේ. එහි ලේකම් ධූරය සඳහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාද පත්වී ඇත්තේ ඒකමතිකවය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් මින් ඉදිරියට ජාත්‍යන්තර හෝ දේශීය තරග සඳහා තේරීම්වලට එක් නොවන බව සඳහන් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් වටිනා පීසීආර් පරීක්ෂණ කට්ටල පරිත්‍යාග කිරීම පිළිබඳව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දකුණු කොරියානු රජයට සිය කෘතඥතාව පළ කළේය.
Read Moreකොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු දිවයින පුරා පිහිටි සමථ මණ්ඩල කටයුතු හෙට 09 දා සිට යලි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.
Read Moreමහා බ්‍රිතාන්‍ය තුළ එක්දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව පෙරේදා වාර්තාවීමත් සමග එරට සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතයෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි
Read Moreව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඉතාලිය වෙත පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු 01/08 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreගාල්ල බන්ධනාගාරයේ කොරෝනා පොකුර 43 දක්වා වැඩිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreලබන ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීමට සලකා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය.
Read Moreශ්‍රී ලාංකිකයන් සදහා කොරියානු ජනරජය තුළ රැකියා අවස්ථා වැඩි කර ගැනිම හා කොරියානු ජනරජය ශ්‍රී ලංකාව සඳහා ලබා දී ඇති රැකියා සහයෝගීතාව සක්‍රිය කර ගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඉකුත් 04 වනදා විදේශ අමාත්‍යාංශයේ දි පැවැත්විණ.
Read Moreසුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07දා) උපදෙස් දුන්නේය.
Read Moreගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මෝරුපොල ප්‍රදේශයේදී ඉකුත් 3 වෙනි දින ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වා ඇති අතර මෙහිදී ලේ පරිත්‍යාග කළ කිහිප දෙනෙකුම කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරුවී ඇති බැවින් එම රුධිර ප්‍රමාණය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට දැනුම් දීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.
Read Moreකොරෝනා ආසාදිතයෙකු හදුනාගැනිමත් සමඟ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තාවකාලිකව වසා දැමිමට තිරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් මහතා ප්‍රකාශ කරයි.
Read Moreරාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි.
Read Moreවතු කම්කරු වැටුප ජනවාරි මාසයේ සිට රුපියල් 1000දක්වා වැඩි නොකළහොත් වතු හාම්පුතුන්ට එරෙහිව පාරට බහින බවත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රාජ්‍ය හා පෞද්ගලික සිවිල් සංවිධාන ඒකරාශී කොට වතු හාම්පුතුන්ට එරෙහිව ප්‍රබල ජන හඩක් නගන බවත් ඒ වෙනුවෙන් දැඩි අරගලයක් කිරීමට සිය සංවිධානය තීරණය කළ බවත් පහතරට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා අද (8) ඇල්පිටියේදී කීවේය.
Read Moreශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 532 දෙනෙකු ඊයේ (07දා) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 525 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 226 ක් ලෙසය.
Read More