saravita-anim2

2025 ජුලි මස 16 වන බදාදා

2025 ජුලි මස 16 වන බදාදා

Latest News - timelapse 7186 hours ago

LATEST

ගයන්තට හා පවුලේ අයට කෝවිඩ් නෑ

calendar_today 2021 ජන 11 - 11:29 remove_red_eye - 512  

කෝවිඩ් ආසාදිත බවට තහවුරු වී සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා 2021.01.05 දින පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා හඳුනාගෙන තිබිණුු බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිවේදනය කරයි .

රුපියල් කෝටියකට අධික වටිනා කේරල ගංජා තොගයක් හා ඒවා ප්‍රවාහනයට යොදා ගත් ලොරියක් හා යතුරුපැදියක් සමග පානදුර ප්‍රදේශයේ බස්රථ හිමි ව්‍යාපාරියෙකු සහ තවත් පුද්ගලයෙක් ඊයේ (10දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි

Read More

යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකොට යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවසාය විශ්වවිද්‍යාල උපකුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ සාකච්ඡාවකින් අනතුරුව අද (11) උදෑසන අවසන් කිරීමට පියවර ගෙන ඇත.

Read More

අමාත්‍ය වාසුදේව නානායක්කාරට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

Read More

නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 34 දෙනෙකු පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇ​ත.

Read More

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන හැටන් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් , හෙද කාර්යය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ 15 දෙනෙකු (10) දින රාත්‍රියේ සිට රෝහල තුලම ස්වයං නිරෝධානයට යොමු කල බව එම රෝහලේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍ය ජේ.අරුල් මහතා පැවසිය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ගේ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන ති​බේ.

Read More

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පළාත්වල පාසල් අද (11) දිනයේ විවෘත කිරීමට තීරණය කර තිබේ.

Read More

කොවිඩ්-19 ආසාදනවලින් රටේ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ඇල්බර්ටා හි දේශපාලඥයන් අට දෙනෙකු විදේශ ගත වූ බව පිළිගෙන තිබේ.

Read More

සෞඛ්‍ය ලේකම් හැන්කොක් පැවසුවේ සෞඛ්‍ය සේවයේ පිරිස් වෙත පසුගිය දෙසැම්බරයට වඩා පසුගිය දින හත තුළ වැඩි මාත්‍රා ප්‍රමාණයක් ලබා දුන් බවයි. එහිදී දිනකට පුද්ගලයන් 200,000ක් එන්නත් කිරීම සඳහා රට මේ වනවිට සූදානම් සිටින බවද ඔහු කීවේය.

Read More

ඉන්දියානු සාගර දූපත් සමූහයේ එන්නත් කිරීමේ මෙහෙයුම ආරම්භ කිරීම සඳහා පැවති ප්‍රසිද්ධ උත්සවයකදී ජනාධිපතිවරයා විසින් මෙසේ සීනෝෆාම් එන්නත ලබාගන්නා ලදී.

Read More

මේ වනවිටත් මෙම පවුල්වල ඥාතීන් ජකර්තා හි වින්දිතයින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක සහ පොන්තියානාක් හි මධ්‍යස්ථානයක රැස්ව සිටින අතර, එහිදී ඔවුන්ගේ ආදරණීයයන් පිළිබඳ ඕනෑම ප්‍රවෘත්තියක් එනතෙක් ඔවුන් කඳුළු පිරි දෙනෙතින් බලා සිටි බව විදෙස් වාර්තා පවසයි.

Read More

පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය දෙසැම්බර් මස 31 වෙනිදා පළා ගිය තවත් රැඳවියෙකු නාරම්මල ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එක්සත් ජනපද කථානායක නැන්සි පෙලෝසිට අනුව, මෙම යෝජනාව පැය 24ක් ඇතුළත ප්‍රතිචාර දක්වන ලෙස උප ජනාධිපති පෙන්ස්ගෙන් ඉල්ලා සිටින අතර, එසේ නොවුවහොත් ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට සභාව කටයුතු කරනු ඇත.

Read More

ඉතාලියේ අව්වෙන්යර් පුවත්පතට අනුව සොකෝර්සි දෙසැම්බර් 26 වැනි දින රෝමයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර, ඔහු අවසන් වරට ෆ්‍රැන්සිස් පාප්තුමා සමග සෘජුව සම්බන්ධ වූයේ කවදාද යන්න හරියටම පැහැදිලි නැත.

Read More

මෙම වේගයෙන් ගමන් කළහොත්, මෙම ජනවාරි මාසයේදී පසුගිය දෙසැම්බරයේ වාර්තා වූ 77,431ක් වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවිය හැකිය. එරට මරණ 60,750ක් වාර්තා වූ දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව අප්‍රේල් මාසයේදී සටහන්ව තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,933,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වී තිබේ. ඒ අනව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 232ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

සීමා සහිතව කොන්දෙසි යටතේ ක්‍රියාත්මක ගුවන් සේවාවන්හි ටිකට් පත්වල අධික මිල ගණන් මෙන්ම නිරෝධායන ක්‍රියාවලියේදි හෝටල් ගාස්තු අධික වීම ඉතාලියේ ලාංකිකයන් දැඩි පිඩාවකට හා අසිරු තාවයකට ලක් කර ඇති බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

Read More

කෑගල්ල ශික්ෂණ රෝහලේ සේවය කරන රසායනාගාර ශිල්පීන් 05 පස්දෙනෙක් සහ රසායනාගාර සහයකයන් 02 දෙදෙනකුට කොවිඩි 19 වයිරසය අසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

බෝගම්බර දුම්බර බන්ධනාගාරය තුළට මත්කුඩු හා ගංජා රැගෙන යාමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයාගෙන් බන්ධනාගාරය තුළදී එම මත්ද්‍රව්‍යලබා ගැනීමට සූදානම්ව සිටි රැඳවියෙකු ද පල්ලේකැලේ පොලිසිය මගින්අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

නැගෙනහිර පළාතේ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් 32ක් හැර සෙසු සියලු පාසල් හෙට (11) ආරම්භ කිරීමට තීරණය කර තිබේ

Read More

අද (10) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 236ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 487ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

අද (10) දිනය තුළ නව ආසාදිතයින් 300ක් හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

නව ආසාදිතයින් 300ක් හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි බොරැල්ල පොලිස් බලප්‍රදේශයේ පහත දැක්වෙන ප්‍රදේශ හුදෙකලා කර ඇත.

Read More

දකුණු පළාතේ හෙට (11) පාසල් 06ක් ආරම්භ නොකරණ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

Read More

යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ යුද සැමරුම් ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ජ්‍යෙෂ්ඨ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කොට ඇත.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව යෙදී සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 35 දෙනකොට කොරෝනා වෛරසය ආසාධිත වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.