ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නිෂ්පාදනය කළ නව නියමු යාත්‍රාවක් කොළඹ වරාය වෙත ලබා දීම ඊයේ 22දා පෙරවරුවේ සුභ මොහොතින් කෙළඹ නැව් තඨාකංගණ පරිශ්‍රයේ දී සිදු විය.
කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකිකයන් 207 දෙනෙකු දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreධනවත් රටවල් එන්නත් මාත්‍රාව බිලියන ගණනක් ඉල්ලුම් කර ඇති අතර, සමහර රටවල් තම ජනගහනයට එක් වරකට වඩා එන්නත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් මාත්‍රාවන් තබාගෙන සිටියි. මේ තත්ත්වය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල සමහර රටවලට එන්නත් සුළු වශයෙන් හේ කිසිවක් නොමැත.
Read Moreනැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅග්නිදිග ආසියානු කලාපයේ චීනයේ සීනොවැක් එන්නත ලබාගන්නා පළමු පුද්ගලයන් අතර තමාද සිටිය හැකි බව තායිලන්ත අගමැති ප්‍රයූත් චාන්-චා ඊයේ (22දා) පැවසීය.
Read Moreවෛද්‍ය ඇන්තනී ෆවුසි කියා සිටියේ වසංගතය එක්සත් ජනපදයට පැමිණියේ දේශපාලන බෙදීම් හේතුවෙන් රට වෙස්වලාගෙන සිටින පසුබිමක බවය. ඒ වනවිට මුඛ ආවරණයක් පැලඳීම මහජන සෞඛ්‍ය පියවරකට වඩා දේශපාලන ප්‍රකාශයක් බවට පත්ව තිබූ බවද ඔහු කියා සිටියේය.
Read Moreඉතාලි තානාපතිවරයා සමග ඔහුගේ ආරක්ෂාවට සිටි ඉතාලි සොල්දාදුවෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඔවුන් ගමන් කළ රථ පෙළට ගෝමා හිදී එල්ල වූ ප්රහාරයකිනි.
Read Moreමෙම ඉහළ මට්ටමේ ආරක්ෂාව දෙසැම්බර් මාසයේදී එක්සත් රාජධානියේදී ප්‍රථම වරට හඳුනාගත් B.1.1.7 කොරෝනා වෛරස ප්‍රභේදය දක්වා විහිදෙන බවද එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනනය පවසයි.
Read Moreපසුගිය සතියේ බදාදා සන්නද්ධ කල්ලියක් විසින් කගරා රජයේ පාසලෙන් පැහැර ගැනුණු ළමයින් 42ක් සහ කාර්ය මණ්ඩලය බේරාගැනීමේ උත්සාහයේ කොටසක් ලෙස මෙම යානය නයිජර් ප්‍රාන්තයේ නිරීක්ෂණ මෙහෙයුම්වල යෙදී සිටින බව ගුවන් හමුදා ප්‍රකාශකයෙකු පැවසීය.
Read More’’අනේ කරුණාකරලා මට කැමතියි කියන්න. කරුණාකරලා මට ගරු කරන්න, කරුණාකරලා මං වැදගත් බව දැනගන්න, කරුණාකර මාව අගය කරන්න’ ආදී වශයෙන් මගේ දරුවන්ගේ දරුවන්ගේ දරුවනුත් පවසනවා දකින්නට මට අවශ්‍ය නැහැ. මේ මොකක්ද?’’ වත්මන් දේශපාලන අර්බුදය හමුවේ ඇමෙරිකාව වැටී ඇති අගාධය ඔහු ඉඟි කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 111,697,000ක් ඉක්මවා තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ 2024 දී ස්ථීර වශයෙන්ම ආණ්ඩුවක් පිහිටුවන බව එ.ජා.ප. සභාපති, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට හෙට මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
Read Moreකුසල් පෙරේරා හා කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 450ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 267 දෙනෙකු අද (22) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 23 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පසුගිය දා පත්කරන ලද චමින්ද වාස් සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 223 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreබිබිල සිට තලවකැලේ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි (22) දින ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් 13 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසිය.
Read Moreඋතුරේ දූපත් තුනක ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි බල ව්‍යාපෘති තුන ක්‍රියාත්මක කරන්නේ විවෘත හා විනිවිද භාවයෙන් බවත් ඒ හරහා තෙවන පාර්ශ්වයකට ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් ඇති නොවන බවත් චීනයේ සිනෝසෝර් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreතවත් 811 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreයුධමය වාතාවරණ පැවති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීම උදෙසා සිදු කරන ලද හේතුවෙන් තුවාල ලබා ස්ථිර ආබාධිත වූ රණවිරුවන් සඳහා වයස අවුරුදු 55 සම්පුර්ණ වන තෙක් ගෙවන ලද වැටුප හා විශ්‍රාම වැටුප අතර වෙනස මාසික ස්ථාවර දීමනාව ජීවත්ව සිටින තෙක් ලබා දෙන ලෙස ඉල්ලා ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ක්‍රියාන්විත ආබාවිත රණවිරු සංගමය විසින් සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක් අද 22 කොළඹ ගාලු මෝදර උද්ඝෝෂණ කලාපයේදී පැවැත්විය.
Read Moreපිළිස්සුම් තුවාල සහිතව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කාන්තාවක් කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර මහතා පවසයි.
Read Moreමාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ලහිරු කුමාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
Read Moreඅද (22දා) රාත්‍රී 12.00 සිට හෙට (23 දා) රාත්‍රී 12.00 දක්වා එක්දන දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩන්ගොඩ මහතා පවසයි.
Read Moreකොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් වසා දැමූ ගම්පහ පොදු වෙළඳ පොල ආශ්රිත මාර්ග සහ අවට වෙළඳසල් අද ( 22 ) විවෘත කිරීමට උපදෙස් ලබා දුන් බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතා සදහන් කරයි.
Read More2020 අගෝස්තු 17 දින සමස්ත දිවයිනටම බලපාන අයුරින් විදුලි පද්ධතියේ සිදුවූ පූර්ණ බිදවැටීම පිළිබදව සොයා බැලීමට පත්කල ස්වාධීන විශේෂඥ කමිටුවේ වාර්තාව හෙට (23දා) විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් වෙත භාරදීමට නියමිතව තිබේ.
Read Moreමේ වනවිට අතරමග නවතා දමා තිබෙන කරදියාන ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් පිළිබදව කරුණු සොයා බලා ඉදිකිරීම් වැඩකටයුතු යළි ඇරඹීමට අවශ්‍ය පියවර ගතයුතු බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි
Read More