පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පෙබරවාරි 25 වන දින, කොළඹ නව නගර ශාලාවේදි පැවැත්විමට නියමිතව තිබූ ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ 2021 වාර්ෂික මහා සභා රැස්විම වත්මන් කොවිඩ් තත්වය යටතේ දින නියමයක් නොමැතිව කල් දැමිමට සිදුවු බව එම සංගමය නිවේදනය කරයි.
Read Moreගාල්ල කලේගානේ පාසලක ඉගෙනුම ලබන දරුවන් දෙදෙනකුගේ පියා කොරෝනා ආසාදිත වීම හේතුවෙන් එම පාසලේ පන්තිකාමර දෙකක් අද (19) වසා දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreඅධ්‍යාපනයේ අවසන් ඉලක්කය විය යුත්තේ පාසල සඳහා අධ්‍යාපනය නොව ජීවිතය සඳහා අධ්‍යාපනය බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/02/18 වන දින ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ නව පර්යේෂණ ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම පර්යේෂණ ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීමෙන් අනතුරු ව වර්ග අඩි 45000ක් තරම් විශාල ඉඩ ප්‍රමාණයක් පර්යේෂණ කටයුතු සඳහා වෙන් කෙරෙනු ඇත.
Read Moreබණ්ඩාරගම, වැල්මිල්ල ප්‍ර දේශයේ සංවිධානාත්ම අපරාධ නිවාරණ කොට්ඨාසය සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යුවළක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙන යමින් සිටියදී, ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝගී තත්වය නිසා එම ගුවන් ගමන් අතහැර දමා තිබූ ගුවන් සේවා 02 ක් 02/19 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුල යළිත් ගුවන් සේවා සම්බන්ධතා ආරම්භ කරමින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreසෑම පැය දෙකකට වරක්ම ලංකාව තුළ දරුවෙක් ළමා අපයෝජනයකට ලක්වන අතර, පසුගිය කාලසීමාව තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබිණ. පසුගිය දිනෙක පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාද පවසා සිටියේ පසුගිය කාලය පුරාවටම ළමා අපයෝජන සම්බන්ධයෙන් පොලීසියට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබෙන බැවින් දෙමාපියන් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි. මේ අතර ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කර තිබුණද එය තවමත් ක්‍රියාත්මක නොවීම පිළිබඳව පසුගියදා කෝප් කමිටු රැස්ව
Read Moreශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙන යමින් සිටියදී , ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝගී තත්වය නිසා එම ගුවන් ගමන් අතහැර දමා තිබූ ගුවන් සේවා 02 ක් අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ යළිත් ගුවන් සේවා සම්බන්ධතා ආරම්භ කරමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreරිය අනතුරුවලින් සිදුවූ මරණ 15ක් පමණ ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreසපුගස්කන්ද, ගලහිටියාව ශ්‍රී ධර්මවිජයරාම පන්සල අසදලී වැටලීමක් සිදුකර හෙරොයින් සමග පුද්ගලන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි
Read Moreඅඟහරු පෘෂ්ඨය මත ගොඩබෑමෙන් මොහොතකට පසු, Perseverance යානය අඟහරු පෘෂ්ඨයේ සිට එහි පළමු කළු-සුදු ඡායාරූප ලබා ගනිමින්, ඒවා පෘථිවිය වෙත එවනු ලැබීය.
Read Moreකොවිඩ්-19 සඳහා එන්නත ලබාදීම වගකිවයුතු තීරණයක් යැයි නියෝගය තර්ක කරන්නේ එන්නත ප්‍රතික්ෂේප කිරීම අන් අයටත් අවදානමක් ඇති කරන බව අවධාරණය කරමිනි.
Read Moreනැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහොංකොං ප්‍රධාන විධායක කැරී ලැම් ඊයේ (18දා) සිය ෆේස්බුක් සටහනක් මගින් කියා සිටියේ මෙම එන්නත ලබාගැනීමට තමන්ද සූදානමින් සිටින බවයි.
Read Moreජාත්‍යන්තර COVAX වැඩසටහනෙන් පරිත්‍යාග කරන ලද පළමු එන්නත් කාණ්ඩය ලෙස මාර්තු 2 වැනි දින පාකිස්තානයට ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 ආරක්ෂණ එන්නත මාත්‍රා මිලියන 2.8ක් ලැබෙනු ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් සුල්තාන් පවසයි.
Read More’’දින 300 ක් තුළ කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීම විශාල හා පෙර නොවූ විරූ ගෝලීය ජයග්‍රහණයක්. නැගීඑන රෝග සඳහා නව එන්නත් නිපදවීමේ කාලය තව දුරටත් අඩු කිරීමෙන්, මෙම අර්බුදය තුළ දක්නට ලැබෙන ව්‍යසනකාරී සෞඛ්‍ය, ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක වළක්වා ගැනීමට අපට හැකි වනු ඇති.’’ බොරිස් ජොන්සන් පවසයි.
Read Moreචීනය පවසන්නේ, වසංගතයට එරෙහි ඒකාබද්ධ සටනේදී සහ මානව සෞඛ්‍ය ප්‍රජාවේ ඒකාබද්ධ වර්ධනය වෙනුවෙන් මොන්ටෙනෙග්‍රෝව සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඔවුන් සූදානම් බවයි.
Read Moreඑක්සත් ජනපදයේ, වොෂිංටන් ප්‍රාන්තයේ ගර්භිණී කාන්තාවන් අතර කොවිඩ්-19 ආසාදන අනුපාතය ප්‍රාන්තයේ වයස්ගත වැඩිහිටියන්ට වඩා 70%ක් වැඩි බව එරට පර්යේෂකයන් සිදුකළ නවතම අධ්‍යයනය පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,102ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read Moreනිවස ඉදිරිපිට ඇති වෙළඳසැලක් තුළ යුවළක් සිය සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී තිබේ. ඒ අනුවට සමස්ත මරණ සංඛ්‍යාව 430ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (18) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 243ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅ.පො.ස සාමාන්‍ය පෙළ 2019 නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (18) නිකුත් කර තිබේ.
Read Moreඅද (18) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 258ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 78,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreකැස්බෑව අධිකරණයේ සේවයේ නියුතු නීතීඥ අඹුසැමි යුවළකට කොරෝනා වෛරසය වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් එම අධිකරණයේ සාමාන්‍ය රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය (19) දා පැවසුවාය .
Read Moreරාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රටට දායාද කිරීමේ අරමුණින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ’’ජයගමු’’ වැඩසටහන යටතේ ’’පාපන්දු සිකුරාදා (Football Friday)’’ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් හදුන්වාදෙන දෙවන වැඩසටහන් වේ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 89ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (18) පෙරවරු 6.00 වන විට 6241ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 647 දෙනෙකු අද (18) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreකළුතර සේරුපිට සිවිල් ආරක්ෂක කඳවුරේ 20 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ජී.සිංහබාහු මහතා පැවසීය.
Read More