මාර්තු මාසය වන විට ඕස්ට්‍රේලියානුවන් මිලියන 4ක් දක්වා කොවිඩ්-19 එන්නත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,460,000ක සීමාවට පැමිණ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙම වෛරසය ආසාදනවය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 435ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreජනතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් අනිවාර්යයෙන් සහභාගී විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 75000 ඉක්මවා තිබේ. ඒ එම පොකුරුවලට සම්බන්ධව අද දිනයේදී ආසාදිතයන් 528ක් වාර්තාවීමත් සමගිනි.
Read Moreඅද (20) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 257ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 79,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreජනතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් අනිවාර්යයෙන් සහභාගී විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.
Read Moreමෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 73,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreදරුවන්ගේ අදහස් උදහස්වල නම්‍යශීලීබව ඇතිවන්නේ ළමාකාලයේ දී බවත්, ජීවිතයේ අභියෝගවලට මුහුණදීමට ශක්තිමත් අඩිතාලමක් සකස් කරමින් එම යහ ගුණ වර්ධනය කරන්නටත්, දරුවන් තුළ සාමූහික හැඟීම, සහකම්පනය සහ සංහිඳියාව ඇතිකරන්නටත් බාල දක්ෂ ව්‍යාපාරයෙන් විශාල කාර්යභාරයක් සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කරයි.
Read Moreසහරාන්ගේ අන්තවාදී ත්‍රස්ත පුහුණු පන්ති සඳහා සහභාගි වූ තරුණියක් TID අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Read Moreපල්ලම සේරුකැලේ ප්‍රදේශයේදි වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් කරමින් තිබු ජීප් රථය (20 ) දින උදෑසන පෙරළි යාමෙන් ඇමතිවරයා ඇතුළු සිවු දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පල්ලම පොලිසිය පවසයි.
Read Moreකොවිඩ්-19 වසංගතයට එරෙහි සටන සඳහා උපාය මාර්ගික සැලැස්මක් දියත් කරන බවත්, ඒ සඳහා එහි සාමාජික රටවලින් ඩොලර් බිලියන 1.96ක් අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreඑරට නිෂ්පාදනය වූ කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් 16කින් තවත් එන්නත් 6ක් තුන්වැනි අදියර අත්හදා බැලීම්වලට ඇතුළත් වී ඇති බව චීනයේ ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලනය පවසයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ගුවන් යානා 26 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,538 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreලොව පුරා එන්නත් ලබාදෙන විට පවා දැනට වසංගතයෙන් ආරක්ෂාවීමට සිදුකරන මහජන සෞඛ්‍ය පුරුදු (මුඛ ආවරණ, සමාජ දුරස්ථකරණය සහ නිතර දෑත් සේදීම ආදී) ගැන අවධානය අඩුවීම හෝ උදාසීනත්වයට පත්වීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.
Read More’’විශ්වීය කොරෝනා වෛරස එන්නත ලෙස අප හඳුන්වන දේ, දියුණු කිරීමේ හැකියාව විද්‍යාත්මකව ලෝකයට තිබෙනවා. වෙනත් වචනවලින් කිවහොත්, අවම වශයෙන් සියලුම SARS-CoV-2 ප්‍රභේද හෝ විකෘති පමණක් නොව, කොරෝනා වෛරස පවුලේ සමස්ත ප්‍රභේදයන්ම ආවරණය කරන එන්නතක් අවශ්‍යයි.’’ එක්සත් ජනපද ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්තනී ෆවුසි කියයි.
Read Moreවෛරසයට එරෙහි බෙලාරුස් හි එන්නත්කරණ ව්‍යාපාරය ඉහළ නැංවීම සඳහා චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 එන්නත් 100,000ක් සිකුරාදා එරටට ලැබී තිබේ.
Read Moreමහාද්වීපයේ රටවල් වෛරසය නැවැත්වීමේ උත්සාහයන් තුළ එන්නත් ලබා ගැනීම සහ බෙදා හැරීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, රටවල් කිහිපයක් දැනටමත් එන්නත් කිරීමේ වැඩසටහන් දියත් තිබේ.
Read Moreචීනයේ සීනොෆාම් වෙතින් ලබාගත් කොවිඩ්-19 එන්නතෙහි පළමු වැනි මාත්‍රාව බදාදා රාත්‍රියේ සෙනෙගාල ජනාධිපති මැකී සල් විසින් පිළිගන්නා ලදී.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,106ක් පසුකර තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreඅමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කමිටු සභාපති ධූරයට නම් කරනු ලැබ සිටී. ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු සෙසු සාමාජිකයෝ වෙති.
Read Moreශ්‍රී ලංකා පොලීසිය සෑම අවස්ථාවකදීම කාන්තා නිලධාරිණියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බැවින්, කාන්තා නිලධාරිනියනට වෙනස්කොට සැලකීම් සිදුවන බවට හා අසාධාරණයට ලක්වන බවට වන චෝදනා පොලිස් මූලස්ථානය තරයේ ප්‍රතික්ෂේප කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Read Moreටී.-56 ජීව උණ්ඩ 15 ක් රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කළ පොලිස් නිලධාරීයෙකු අද (19දා) උදෑසන ගුවන් තොටුපළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව කොළඹ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 74877ක් දක්වා වර්ධනය වී තබේ. ඒ පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 258ක් වාර්තාවීමත් සමගිනි.
Read Moreනීතිවිරෝධී ගස් කැපීම්, වැලි ගොඩ දැමීම, පස් කැපීම, කැලෑ එළිපෙහෙළි කිරීම්, අනවසර ගොඩ කිරීම් ඇතුළු පරිසර හානි සම්බන්ධයෙන් වන තොරතුරු 1997 කෙටි දුරකනන අංකය හරහා දැනුම් දිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreඅද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 248ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන ජුලි මස 02 වැනිදා කැඳවීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (19දා) නියම කළේය.
Read Moreශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබන 23 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කාරක සභාව) කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා පැවසීය.
Read Moreජාතික පාසල් වැඩපිළිවෙළ මේ මාසයේ දී ආරම්භ කරන බවත් පළමු අදියරේ පාසල් 123ක් සහ දෙවන අදියර යටතේ පාසල් 673ක් ජාතික පාසල් මට්ටමට උසස් කොට ඊට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස් පත්කර ඇත.
Read More