2021 වර්ෂයේ මාර්තු 23 වන විට ලංකාව තුළ අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් මරණ 28ක් සහ අලි මරණ 83ක් වාර්තා වී ඇති බවද කමිටුවේදී හෙලිදරව් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යැවීමේ උපදේශක ලෙස පත්වීමෙන් අනතුරුව කෙටි කාලයක් ඇතුළත එම ධුරයෙන් ඉල්ලා අස්වීම ලිපිය යොමුකළ හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉල්ලා අස්කරගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 166 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින අති නවීන PCR රසායනාගාරය ගලවා දමා, විදේශීය මුල්‍ය සමාගමකට රසායනාගාරයක් ඉදි කර, මුදල් ලබා ගැනීමට ඉඩ ලබා දීමේ වැඩ පිළිවෙලක් දියත් කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreබැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 7 දෙනා මාර්තු 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read More2020 දෙසැම්බර් 31 දිනට දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇති අඟරු වූ චෙක්පත් සංඛ්‍යාව 6,878 ක් බවත්, එහි වටිනාකම රුපියල් කෝටි 24ක් (රුපියල් 2,451,465,383) බව පාර්ලිමේන්තුවේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ 264 දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreරුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා එක්ස්ටසි නැමැති මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය පෙති තොගයක් සහ කුෂ් නැමැති ගංජා තොගයක් ගුවන් තැපැල් මගින් කටුනායක කූරියර් පාර්සල් ආයතනයක් වෙත එවා තිබියදී ඊයේ (25දා) රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය.
Read Moreරුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා එක්ස්ටසි නැමැති මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය පෙති තොගයක් සහ කුෂ් නැමැති ගංජා තොගයක් ගුවන් තැපැල් මගින් කටුනායක කූරියර් පාර්සල් ආයතනයක් වෙත එවා තිබියදී ඊයේ දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය .
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන සඳහා මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසම තෝරාගෙන තිබේ.
Read Moreඅපට ඇති සහජ සම්පත ‘මානව සම්පත’ බවත්. තරුණ සතු සහජ හැකියාව, නිර්මාණශීලීභාවය රටේ කොඳු නාරටිය බවත්, අධ්‍යාපනයෙන් අපට අවශ්‍ය වන්නේ ඒ හැකියාව උපරිම මට්ටමින් වර්ධනය කිරීම සහ උද්දීපනය කිරීම බවත් පවත්නා සාමාජීය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි අපේ අධ්‍යාපනය වෙනස් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය.
Read Moreමාතර, කොප්පරාවත්ත, කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී ගජමුතු සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreස්විට්සර්ලන්තයේ හිටපු ආරක්ෂක ඇමතිවරයා සිය මැතිවරණ ව්‍යාපාරයේ යෙදමින් සිටින අතර තුළ ජිනීවා නුව ජාත්‍යන්තර බෞද්ධ විහාරයට පැමිණියේය.
Read Moreමැතිවරණ සහ ඡන්ද විමසීමේ ව්‍යුහයේ නීතිරීතිවල වෙනසක් ඇතිකිරීමට පත් කරනු ලබන තේරීම් කාරක සභාවේදී සියලු මැතිවරණ නීති රීති සහ සියලු මැතිවරණ ක්‍රමයන් පිළිබඳ සාකච්ඡා කරන බව පාර්ලිමේන්තුවේ සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ( 26 ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreයාපනය නගරයේ නගර මධ්‍ය ඇතුලු එක් පැත්තක් වසා දැමීමට අද (26) දින යාපනය දිස්ත්‍රීක් කොවීඩ් මර්ධන කමිටුව විසින් පියවර ගත් බවට උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ. කේදීස්වරන් මහතා පවසා සිටියේය.
Read Moreබිබිල මුලික රෝහලින් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වීමත් සමග රෝහල් වාට්ටුවක් තාවකාලිකව වසා තැබීමට කටයුතු කළබව මොණරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.
Read Moreකොවිඩ් 19 වසංගතය සඳහා භාවිත කිරීමට චීනයේ විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් එළැඹෙන බදාදා දිනයේදී ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතය.
Read Moreලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී.
Read Moreපස්සර 13 කණුව ප්‍රදේශයේදි පසුගියදා සිදුවු බස් රථ අනතුරින් මිය ගිය යුවලකගේ දරුවන් තිදෙනාට මවක හා පියෙකුගේ රැකවරණය ලබාදීමට අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත රෝග පිළිබද විශේෂඥවරයෙකු හා ඔහුගේ බිරිද වන ගුරුවරියක ඉදිරිපත්ව තිබේ.
Read Moreසතොස සේවක පිරිසක් දේශපාලනයට යොදා ගනිමින් රජයට පාඩු කිරීමේ චෝදනාවෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
Read Moreබැංකුගත කිරීමට තමන් රැගෙන ආ රුපියල් ලක්‍ෂ 23 ක මුදලක් හා චෙක් පතක් කිසියම් පිරිසක් විසින් කොල්ලකා පලා ගිය බවට අසත්‍ය පැමිණිල්ලක් කළ අයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදකුණු පළාතේ ඇති සිසු දරු දැරියන් 50ට අඩු පාසල් සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් කොට මාසයක් ඇතුලත මේ පිළිබද අවසන් තින්දුවක් ගන්නා බැවි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 26 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගින් 2,338 දෙනකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් ද , භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 10 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , කිලෝ ග්‍රෑම් 409,000 ක් බරැති ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන්තොටුපල කාර්යභාර නිලධාරි වරයා පැවසීය .
Read Moreපස්සර සිදුවු රිය අනතුරෙන් පසුව ඌව පළාතේ මාර්ගවල අවදානම් තත්ත්වයේ පවතින ස්ථාන හදුනාගෙන ඒවාට පිළියම් යොදන ලෙස පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා උපදෙස් ලබා දි තිබේ.
Read Moreවසංගතයෙන් රට යටපත්වීම වැළැක්වීම සඳහා මෙසේ එන්නත් ලබාදීම ජනතාවට වඩාත් පහසු ආකාරයට සහ අනවශ්‍ය තදබදයකින් තොරව එන්නත ලබාගැනීම සඳහා වූ වඩාත් විධිමත් ක්‍රමවේදයකට එන්නත ලබාදීමට ඊශ්‍රායල් සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.
Read Moreඇන්ගෝලාවේ සෞඛ්‍ය අමාත්‍ය සිල්වියා ලුටුකුටා කියා සිටියේ වෛරසයට එරෙහි සටනේදී රට නව ආයුධයකින් සන්නද්ධ කරන බවයි. පරිත්‍යාග කරන ලද එන්නත චීනයේ සීනොෆාම් විසින් සංවර්ධනය කරන ලද අතර එහි ඉහළ කාර්යක්ෂමතාව සඳහා ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති එන්නතක් බවද ලුටුකුටා සඳහන් කළේය.
Read Moreඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත රෝග ලක්ෂණ වැළැක්වීම සඳහා 76%ක් ඵලදායීතාවක් සහ රෝගයේ දරුණු තත්ත්වයන් වැළැක්වීම සඳහා 100%ක් ඵලදායී බව එම සමාගම නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකාව තුළ අන්තවාදී මත පැතිරවීම, අන්තවාදය සඳහා මුදල් එකතු කිරීමේ චෝදනා යටතේ පුද්ගලයන් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (26) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
Read Moreමුදලින් රු ලක්ෂ 23ක් හා රු 83000ක චෙක්පතක් කොල්ල කෑ බවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කළ විධායක නිලධාරීවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා පැවැසීය.
Read More