ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් රෝගීන් 343ක් වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ගම්පහ මැතිවරණ කොට්ඨාසයේ, අජිත් කුමාර මාන්නප්පෙරුම මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.
Read Moreඅද(09) දිනයේ සිට සියලු රජයේ පාසල්වල අලුත් අවුරුදු නිවාඩුව ආරම්භ කෙරේ.
Read Moreකෙටි දුර ධාවන ශූරී දිල්ෂි කුමාරසිංහ කාන්තා මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව අළුත් කිරීමට සමත්වූවාය. ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (09දා) පැවති ජාතික තේරීම් තරග වලදීය
Read Moreයාපනය නගරයේ ආරක්ෂාවට යැයි පවසමින් පස් දෙනෙකුගෙන් යුතු යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටුවීමේ චෝදනාව යටතේ යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා අද (09) අලුයම් අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 40 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 2,288 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් , කිලෝ ග්‍රෑම් 370,000 ක් බරැති ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ද ප්‍රවාහනය කිරීමට ද දායක වී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreඋත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් වු විශේෂ බස්රථ සේවාව අද (09) සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
Read Moreෂියාන්-6 ශ්‍රේණියේ තුන්වැනි චන්ද්‍රිකාව අද (09දා) පෙරවරු 7.01 ට දියත් කරන ලදී. අභ්‍යවකාශ පරිසර සමීක්ෂණ සහ අදාළ තාක්ෂණයන් පිළිබඳ අත්හදා බැලීම් සිදු කිරීමට මෙය යොදා ගන්නා බව කියයි.
Read Moreකැන්සිනෝ තනි මාත්‍රාවේ එන්නත චීනය, මෙක්සිකෝව, පාකිස්තානය සහ හංගේරියාව යන රටවල මේ වනවිටත් අනුමැතිය ලබා තිබේ.
Read Moreපසුගිය සතියේ අප්‍රිකානු එන්නත ලබාගැනීමේ සන්ධානය අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල් 55 වෙනුවෙන් එන්නත් මාත්‍රා මිලියන 220ක් සඳහා ජොන්සන් සහ ජොන්සන් සමග ගිවිසුමක් අත්සන් කර තිබේ. ඒ අනුව මෙම වසරේ තෙවැනි කාර්තුව ආරම්භයේදී මෙම එන්නත් ලබා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වේ.
Read Moreඌව, සබරගමුව, මධ්‍යම, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකිය
Read Moreඑල්.ටී.ටී.ඊ. පොලීසිය භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් පුද්ගලයන් පස් දෙනෙකු යාපනයේ රාජකාරී යෙදවීමේ සිදුවීමට සම්බන්ධව යාපනය නගරාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිතව තිබේ.
Read Moreඑදා කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ අය අතර ශක්තිමත් සුහදතාවයක් හා මිත්‍රත්වයක් ඇති බව ඊට සම්බන්ධ වූ වෛද්‍යවරු පවසති. එම අවස්ථාවේ දී, ඔවුන් පූර්ණ ආරක්ෂිත ආම්පන්නවලින් සැරසී සිටියද, එක් බැල්මකින් හෝ වචනයකින් එකිනෙදා හඳුනා ගන්නා මට්ටමක සිටි බව කියයි.
Read Moreඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි පෝල් කෙලී පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා හි අවදානම අතිශයින් අඩු වුවත් රටේ විශේෂයන් විසින් විශාල අවදානමක් ඇති අය සඳහා ඔවුන්ගේ උපදෙස් වෙනස් කර ඇති බවයි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 එන්නත සහ රුධිර කැටි ගැසීම අතර යම් සම්බන්ධතාවක් පැවතිය හැකි බවට වූ විශ්වාසයන් සමග ලොව පුරා ඇතැම් රටවල් එම එන්නත් ලබාදීමේ වයස් සීමාවන් හා ක්‍රමවේද වෙනස් කර තිබේ.
Read More47 හැවිරිදි තෙන්ඩුල්කාර් පසුගිය සතියේ රෝහල් ගත කරනු ලැබුවේ කොරෝනා වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවකින් පසුවය. ඔහු රෝහල්ගත වීමට පෙරද මෘදු රෝග ලක්ෂණ අත්විඳිමින් නිවසේ නිරෝධායනය වෙමින් සිටියේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 133,760,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreමත්ද්‍රව්‍ය නිවාරණ ජාතික ප්‍රතිපත්තිය ළඟදීම එළිදකී - මිය ගිය හා ආබාධිත රණවිරු වැටුප්, යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ..
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට හානිකර නිසා බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreරොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, යූ. කර්නයින් හා තිලකා නිල්මිණී එහි සෙසු සාමාජික සාමාජිකාවන් වෙයි.
Read Moreපොලිස් ජිප් රථයකට පහරදි අලාභ හානි කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිංහලේ අපි ජාතික සංවිධානයේ මහලේකම් පුජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පොලිස් ඇප මත මුදාහැර තිබේ.
Read Moreකොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදේශ පාර්සල් අංශයට විදේශ රටවල් 03 කින් , ශ්‍රී ලංකාවේ ව්‍යාජ ලිපිනයන් 05 ක් වෙත එවා තිබූ පාර්සල් 05 ක් තුළ තිබී රුපියල් ලක්ෂ 70 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අද දින සවස රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය
Read Moreකොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් අද (08) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.
Read Moreදංකොටුව ප්‍රදේශයේදි තෙල් මෝලක සඟවා තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රේගුවට භාර දෙන ලද බවුසර් දෙකෙන් ලබාගත් පොල්තෙල් සාම්පලවල ඇෆ්ලටෝක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු බව තහවුරු වී තිබෙනවා.
Read Moreමත්පෙති 140 ක් සමග කඩවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලද තොරතුරක් මත කොළඹ කොටුව ප්‍රදේශයේ ඖෂධ හලකින් මත්පෙති 3000කට අධික ප්‍රමාණයක් සමග වෙළෙඳහලේ හිමිකරු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 260 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreදකුණු අප්‍රිකාවේ විකෘති වයිරස ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනෙක් ද, බ්‍රිතාන්‍යයේ විකෘති වයිරස් ප්‍රභේදය හත් දෙනෙක් ද, ඩෙන්මාර්ක්ස් විකෘති වයිරස ප්‍රභේදය ආදානය වූ තිදෙනෙක් ද මෙසේ හඳුනාගෙන තිබේ.
Read Moreවෙන්නප්පුව ප්‍රදේශයේ තෙල් මෝලක සඟවා තිබූ පිරිපහදු නොකළ පොල්තෙල් බවුසර දෙක තුළ ඇති පොල්තෙල් වල ද ’’ඇල්ෆාටොක්සීන් ’’ නැමැති පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය අඩංගු වී පවතින බව තහවුරු වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා අද (08දා) පැවසීය.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසෙන ගුවන් මගීන්ගේ පහසුව සදහා ගූගල් ගෘහස්ථ සිතියම් තාක්ෂණය හදුන්වා දීම අද දින ගුවන් තොටුපළේ පැවති උත්සවයක දී සිදු කෙරුණි .
Read Moreකුරුඳුවත්ත පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි හා නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදා හැර තිබේ.
Read More