saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 7125 hours ago

LATEST

කැරොලයින්ට හා චූලාට පොලිස් ඇප

calendar_today 2021 අප්‍රේ 08 - 16:33 remove_red_eye - 680  

කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි හා නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදා හැර තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 127 දෙනෙකු අද (08) දිනයේ පිටවගොස් තිබේ.

Read More

මේ පිළිබඳව විමර්ශනය කරන්න කියලා මම දෙසැම්බර් මාසයේදී මහජන ආරක්ෂක ඇමතිට ලිව්වා. එතුමාගේ මාරුව වෙන්නේ මාර්තු මාසයේදී. තව 25ක් 30ක් මාරුවෙන කොට තමයි එතුමට මාරුව ලැබෙන්නේ.

Read More

පාර්ශවයකට වාසි වන ආකාරයට පැමිණිල්ලක් විභාග කිරිමට රු.10,000 අල්ලස් ගෙන ගිල දැමු වැලිවේරිය පොලීසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා හෙට(9) දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුන් දෙණිය මහතා නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය භෞතික පරිසරය සැකසීම සඳහා හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට චීන රජයේ ද සහයෝගය ලබා ගනිමින් ඉදිරි පියවර ගැනීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

ඔවුන් දෙදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

’’සුරැකුමට පරිසරය’’ තේමාව යටතේ ලංකාවේ වන ඝනත්වය හා වන ආවරණය ඉහළ නැංවීමේ අරමුණින් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය එළබෙන 16 වෙනි දින සිදු කිරීමට නියමිත බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

Read More

ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් කොවිෂ්ල්ඩ් ඒන්නතේ දෙවන මාත්‍රාව ලබන 23වනදා සිට ජුලි 6දක්වා ලබාදිමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේය.

Read More

ඒ අනුව රුපියල් 10,500ක තණ කොළ කපන මැෂිමක් රුපියල් 22,500 කට මිලදී ගැනීමට පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වූ බවට කරුණු අනාවරණය වූ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අදාල බලධාරින් කැදවා මෙම මිලඳි ගැනීම වහාම නවතා දැමීමට තීරණය කර ඇත.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව අද (08දා) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.203.50ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල ඊයේ (07දා) වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.202.88ක් වශයෙනි.

Read More

කොළඹ සිට පිට පළාත්වලට යන පුද්ගලයින්ට අහඹු ලෙස පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

අද උදෑසන කොළඹ කොටුවේ පැවැති උද්ඝෝෂණයකදී පොලිස් රථයකට පහරදීම සම්බන්ධයෙන් පූජ්‍ය ජඹුරේවල චන්ද්‍රරතන හිමියන් හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ඇත්තටම කර්ය බහුලයි. ගෙදර අපේ පෞද්ගලික වැඩ තිබ්බත් ඔබ තමුන්නාන්සේලාට සේවය කිරීමට තිබෙන නිසයි අපි ගම්මාන වලට ආවේ.

Read More

යාපනය දිස්ත්‍රීක්කයේ කොරෝණා ව්‍යාප්තිය යම් තරමකට පාලනය වීම හේතුවෙන් වසාදැමුනු යාපනය පොළ ඇතුලු පොදු වෙළඳ සංකීරණය සහ මධ්‍යම බස්නැවතුම්පල අද (08) සිට යලි විවෘත කල බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

“කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්’ මගේ අතින් යම්කිසි මේ සභාවේ කාගේ හරි හිත් රිදුණනම් මම කනගාටුවෙනවා.”

Read More

මුන්දලම පාලශෝලේ ප‍්‍රදේශයේ නිවසක වහලයේ රෙදිපටකින් එල්ලී මරණයට පත් පුද්ගලයෙකුගේ මරුණය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බිරිඳ, බිරිදගේ සහෙහෝදරයෙකු සහ ඔහුගේ බිරිඳ 07දා අත්අඩංගුවට ගත්බව මුන්දලම පොලීසිය පවසයි.

Read More

කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 11දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විදුලි වෘත්තීය සමිති විසින් සියළු විදුලි සේවකයින් අද කොළඹට කැඳවා තිබෙනවා.

Read More

අමාත්‍ චමල් රාජපක්ෂ මහතා හා පාර්ලමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවට ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ වීමත් සමග සභාව ගාලගෝට්ටියක් බවට පත්විය.

Read More

අද පාර්ලිමේන්තුව තුළදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

Read More

පිටකොටුව ප්‍රදේශයේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක අද අලුයම ගින්නක් හටගෙන තිබේ.

Read More

දැනට විදෙස්ගතව සිටිමින් ශ්‍රී ලංකාවේ අපරාධමෙහෙයවන ධර්මසිරි පෙරේරා නැමැත්තා එවූ බව කියන රුපියල් මිලියන 136ක මුදලක් සිය ගිණුමක තබා ගත් බව කියන සැකකරුවෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නාවික හමුදාව සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ 2021 අප්‍රේල් 06 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අදදින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 25 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,946 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් ලබා දීමට ද පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නිරෝගී ජාතියක් සහතික කිරීම රජයේ ප්‍රධාන පරමාර්ථය බවත් රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නඟන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5%ක් සහ 5.5%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (07දා) තීරණය කර තිබේ.

Read More

71 හැවිරිදි අග්‍රාමාත්‍ය කීත් රෝව්ලි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ සඳුදා රාත්‍රියේ තමාට උණ වැනි රෝග ලක්ෂණ ඇතිවීමට පටන් ගත් බවත්, පසුව කොවිඩ්-19 සඳහා පරීක්ෂාවට ලක්කළ බවත්ය.

Read More

ෂෙරිෆ් ඇලෙක්ස් විලන්නුවෙවා පවසා සිටියේ, SUV රථය පැයට සැතපුම් 87ක වේගයකට මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ළඟාවී ඇති බවය. නමුත් එම ප්‍රදේශයේ ගමන් කළ හැකි උපරිම වේග සීමාව පැයට සැතපුම් 45කි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.