අද (11) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 134ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ලක්ෂපාන විදුලි බලාගාරයේ කොවිඩ් ආසාදිතයන් ගණන 17 දක්වා ඉහළ ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
Read Moreඅපොස සාමාන්‍ය පෙළ විභාගය පැවති ඉකුත් දිනවලදී වෙනත් පුද්ගලයින් වෙනුවෙන් එම විභාගයට පෙනී සිටි සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
Read Moreඉතාලියේ , රෝමයෙහි සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු වන වැලිවේරිය, නැදුන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවූ 32 හැවිරිදි සුපුන් හිරුණ පෙරේරා මහතා හදිසි අනතුරකින් රෝමයේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා ඇති යාපනය චෙන්නායි සෘජු ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරීමට රජය සුදානම් වෙයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආරම්භ කිරීමට අපේක්ෂා කරන සංචාරක ගුවන් බුබුළ සංකල්පය යටතේම මෙය ද ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreපෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 158ක් වාර්තා වී තිබේ. ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82352ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ සේවය කරන 26 දෙනෙකුට අද දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreගැසට්ටුවේ ප්‍රාකාරව වැඩිවූ රුපියල් 1000 සිංහල දමිළ අවුරුද්ද ලබන මාසයේ නොලැබුණහොත් පාරට බසින බවත් හාල් ,පරිප්පු ගැසට්ටුව මෙන් මේ ගැසැට්ටුවත් වුවහොත් එය ආණ්ඩුවේ අවසානය බවත් පහතරට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා අද (11) පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreඅන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි හරහා ජර්මනියට සහ කැනඩාවට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අද දින අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍ය න්තර ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතවත් ආසාදිතයින් 351 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 83,561කි.
Read Moreඅමුත්තෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට දඬුවම් වශයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට අමුත්තන් හමුවීම සති 02කට තහනම් කර ඇත.
Read Moreපොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ ජයන්තිපුර නගරයට ආසන්නයේ දී (10) පස්වරුවේ දි යුද හමුදා ට්‍රක් රථයක් යතුරු පැදියක් ගැටිමෙන් සිදු වු රිය අනතුරකිනන් යතුරු පැදියේ ගමන් ගත් පොලිස් සැරයන්වරයකු මියගොස් ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.
Read Moreසීනි බදු මුදල් වලින් සිදු කළ වංචාව රු කොටි 1590 ක් බවත් , එය නෙළුම් කුළුණ ඉදි කිරිමට ගිය මුදලට වඩා සුළු අඩුවක් බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම (සමගි ජන බලවේගය) නලින් බණ්ඩාර මහතා පැවසිය.
Read Moreබේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌන සංවර්ධන ඉඩම් සංවර්ධනය කිරීමේ අරමුණින් 2011 වසරේදී 99 අවුරුද්දකට යටත්ව රුපියල් මිලියන 2,560 කට බදු දුන් මෙම ඉඩමේ සංවර්ධන ව්‍යාපෘතිය 2012 වසරේදී ආරම්භ කළ අතර 2021 වසරේදී එහි වැඩ අවසන් කෙරිණ.
Read Moreනාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ ජයසුන්දරඕවිට ප්‍රදේශයේදි දුම්රිය එන්ජිමක් පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා පැමිණ තිබු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
Read Moreකොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මහජනතාවට කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන අද 2021.03.11 දින පෙරවරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්විය.
Read Moreයාපනය කරයිනගර් එළුවතීව් මුහුදු තීරයේදී සිදුකරන ලද සෝදිසියකදී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 141 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreකලුබෝවිලදී මෝටර් රථයක් තුළ පිළිස්සුණ මළ සිරුරක් හමුවීම පිළිබඳව ගල්කිස්ස පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreආරච්චිකට්ටුව ආනවිලූන්දාව රැම්සා තෙත්බිමේ පිහිටි කඩොලාන ව්‍යාපෘතියේ කඩොලාන පැල ගැලවූ බවට සැකකරන පුද්ගලයින් සිව් දෙනෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් ඞී. ඒ. බුද්ධදාස මහතා එක් අයෙකුට රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ එක්අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට පොලීසියට නියෝග කළේය.
Read Moreහෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 630 ක් අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ සිරමැදිරි දෙකකට විසි කළ පුද්ගලයකු බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ අත්අඩංඟුවට ගෙන අඟුණකොළපෑලැස්ස පොලිසියට භාරදී ඇතැයි පොලිසිය පවසයි
Read Moreමන්ත්‍රී අශෝක් අබේසිංහ සි.ඩි.අයි යට වෙත අද පැමිණ ඇති බව වාර්තා වෙයි.
Read Moreබිම්බෝම්බවලින් තොර ශ්‍රී ලංකාවක් යන ඉලක්කයට ළඟාවීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට මෙම මුදල් වර්ෂය තුළ රුපියල් බිලියනයක මුදලක් වෙන්කර තිබේ.
Read Moreමඩකලපුවේ නාවික භටයින් 41 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
Read Moreකොවිඩ්-19 වෛරස් වසංගතය මධ්‍යයේ ලොව පුරා ළමයින් මිලියන 168කට වැඩි පිරිසකට වසරකට ආසන්න කාලයක් පාසල් වසා දමා ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි. එය 2020 මාර්තු සිට 2021 පෙබරවාරි දක්වා දත්ත මත පදනම් වේ.
Read Moreනැගී එන ප්‍රභේදයන් පරිස්සමින් විසඳා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස මෙම නව එන්නත හෙවත්, වැක්සීන් බූස්ටරය සංවර්ධනය කරමින් සිටින බව මොඩෙර්නා සමාගම පවසයි.
Read Moreසබරගමුව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1න් පසුව ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඑක්සත් ජනපදයෙන් පසු ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලය වාර්තා කර ඇති අතර, එක්සත් ජනපදය හා ඉන්දියාවෙන් පසු තුන්වන වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බ්‍රසීලයට ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පවසයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම සමත්විය.
Read Moreමොන්ගෝලියාවේ නියෝජ්‍ය අගමැති සයින්බුයාන් අමර්සයිකාන් සහ උලාන් බාටර් නගරාධිපති ඩොල්ගෝර්සුරෙන් සුමියාබසාර් වෙත මෙම එන්නත් ලබාදීම සිදුවූ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
Read Moreබල්ගේරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය එක්තරීනා සහරීවා කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇති බව විදේශ අමාත්‍යාංශය ඊයේ (10දා) නිවේදනය කර ඇත.
Read More