saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7068 hours ago

LATEST

මැයි පෙළපාලි නෑ - රැළි පමණයි

calendar_today 2021 අප්‍රේ 19 - 16:32 remove_red_eye - 484  

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මැයි දින පෙළපාලි නොපවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින රැලිය පමණක් පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ අවධානය යොමුව තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති විශ්වවිද්‍යාල වල අධ්‍යන කටයුතු එළැඹෙන 27 දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

උත්සව සමයේ ගත වූ දින 11 ක කාලයක් තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොනස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ඔවුන්ට එරෙහි නඩුව සමතයකට පත්කර ගැනීම සඳහා පැමිණිලිකාර පුෂ්පිකාද සිල්වා මහත්මිය එකඟ වී ඇති බව ඇයගේ නීතිඥවරු අධිකරණයට දැන්වීය.

Read More

පාස්කු ප්‍රහාරය එල්ල වී වසර දෙකක් සපිරෙන එළැඹෙන 21 දා පෙ.ව. 8.45ට විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ආරක්ෂා කරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල රංජිත් හිමිපාණේ සඳහන් කරති.

Read More

මහරගම නගර සභාවේ මන්ත්‍රීවරියකට පහරදීමේ සිදුවීමකට සම්බන්ධ එම නගර සභාවේම මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගත් බව පෙලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

අද රාත්‍රියේ සිට දින හයක් පුරාවට ඉන්දියාවේ නව දිල්ලි නගරය අගුළුදැමීමට දිල්ලි මහ ඇමතිවරයා ගත් තීරණයත් සමගින් බොහෝ ජනතාවක් දිල්ලි නුවර පෝලීම්වල සිටමින් මත්පැන් මිලදී ගැනීමට උනන්දුවක් දක්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More
රුපියල ඉහළට
19 04 2021 13:02:00

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂ පසුගිය කාලයේදී දිගින් දිගටම අව ප්‍රමාණය වූ රුපියල මේ වන විට ක්‍රමයෙන් අධි ප්‍රමාණය වෙමින් තිබේ.

Read More

මූල්‍ය ත්‍රස්තවාදයක්, මූල්‍ය බෙදුම්වාදයක්, ආර්ථික ත්‍රස්තවාදයක් ආර්ථික බෙදුම්වාදයක් වරාය නගර වැඩසටහන හරහා ක්‍රියාත්මක කිරිමට වර්තමාන රජය කටයුතු කරමින් තිබෙනවා.

Read More

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ එනම් අප්‍රේල් 01 දින සිට 13 වැනි දින දක්වා දිවයින පුරා සතොස අලෙවිසැල් ජාලය විසින් රුපියල් මිලියන 2750ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයි වෙළඳ අමාත්‍යාංශය පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විසින් අස්ගිරි පාර්ශව,මල්වතු පාර්ශව සහ අමරපුර හා රාමඤ්ඤ මහා නිකායන් වල මහා නායක මාහිමිපාණන් වහන්සේලා බැහැදැක වරාය නගර ව්‍යාපෘතියට අදාල කොමිෂන් සභා කෙටුම්පත සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුවත් කළේය.

Read More

යුද හමුදා සමාජිකයින් දෙදෙනෙකු අනතුරට ලක් කරමින් පළා ගිය කැබ් රථයේ රියදුරු ,සහයකරු සහ අදාළ රථයේ හිමිකරු අත්අඩංගුවට ගැනිම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් පත් කර තිබේ.

Read More

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ විය.

Read More

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු ඊයේ (18) දින මිය යාමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂණයක්දී එම රෝගියාට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත.

Read More

මාර්ග ආරක්ෂාව තහවුරු කිරිම වෙනුවෙන් පොලීසිය ,අධිවේගි මාර්ග ආශ්‍රීතව අද (19) දිනයේත් මහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

නව වර්ෂයේ එදිනෙදා ජීවිතය සාර්ථක කරගැනීමට නින්ද හා නිදන කාමරය ජ්‍යෝතිෂවිද්‍යානුකූලව තබාගන්නා ආකාරය පිළිබඳව ටොලමියානු ජෝතිර්වේදය පිළිබඳ ප්‍රවීණයෙකු වන ජෝතිර්වේදී කේ.සී.ජේ.රත්නායක මහතා ගෙනෙන කරුණු ඉදිරිපත් කිරීමකි.

Read More

මත්තේගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයකට ඇතුළු වී සංඝාවාසයේ තිබූ විද්‍යුත් උපකරණ රැසක් සහ පින් පෙට්ටියේ තිබූ මුදල් සොරා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි .

Read More

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 2ක් ගතවන එළඹෙන 21 වනදා දිනට පැවැත්වීමට නියමිතව තිබෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව උපරිම ආරක්ෂාව ලබා දෙන බව පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් චෙන්නායි නුවර රෝහලකදී හදිසි ශල්‍යකර්මයකට භාජනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි එම පක්‍ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

Read More

ඇමෙරිකානු කාන්තාවන් 6 දෙනෙකු තුළ දක්නට ලැබුණු රුධිර කැටි ගැසීමේ ආබාධයකට එන්නතෙහි පැවතිය හැකි සම්බන්ධතා පිළිබඳව රජය විසින් කැඳවන ලද විශේෂඥ මණ්ඩලයක් හරහා පරීක්ෂණ පවත්වයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසන්න කාලය තුළ මෙවැනි වෙඩි තැබීම් සුලභ වී ඇති අතර, එරට ගිනිඅවි පාලනය සම්බන්ධ නීතිරීති කාලය පටන් මතභේදයට තුඩුදී තිබුණද එහි නිසි නියාමනයක් මෙතෙක් සිදුව නොමැත.

Read More

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ආරක්ෂාව පිළිබඳ තාක්ෂණික පරීක්ෂණයක් සිදුකර, රුසියාව 2025 සිට ව්‍යාපෘතියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.

Read More

2020 වසරේ ආසියාවේ ආර්ථිකයන් වසර 60කට පසු ප්‍රථම වතාවට සෘණාත්මක වර්ධනයක් වාර්තා කළ නමුත් එය සමස්තයක් ලෙස ලෝකයේ සෙසු රටවලට වඩා යහපත් බව චීන සමාජ විද්‍යා ඇකඩමියේ ලෝක ආර්ථික හා දේශපාලනික ආයතනයේ අධ්‍යක්ෂ ෂැං යුවාන් පැවසීය.

Read More

දෙවන පාසල් වාරය අදින් ආරම්භ වනවා.

Read More
අද කාලගුණය
19 04 2021 08:00:00
0 193

මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉන්දියාව තුළ කොවිඩ්-19 පරීක්ෂණයට භාජනය වන හය දෙනෙකුගෙන් එක් අයෙකු ධනාත්මක ප්‍රතිඵලයක් ලබාදෙන බව අමාත්‍යාංශය පවසයි.

Read More

මෙය ඉන්දියාවේ මෙතෙක් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිත අගය වන අතර, එරට තුළ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 2ක් ඉක්මවා අඛණ්ඩව වාර්තා වූ සිව්වැනි දිනය මෙයයි.

Read More

දුම්රිය හඳුන්වා දුන් අප්‍රිකාවේ පළමු වැනි රට ඊජිප්තුවයි. කෙසේ වෙතත්, එහි දුම්රිය පද්ධතියේ අනතුරු සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත්තේ, පසුගිය දශක 3ක කාලය තුළ, දුර්වල නඩත්තු කිරීම සහ ආයෝජන නොමැතිකම හේතුවෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 141,113,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.