පාස්කු ප්‍රහාරයට අදාළව කරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නිල කොවිඩ්-19 මරණ සංඛ්‍යාවට වඩා රට පුරා නගරවල කොරෝනා මරණ ආදාහනය කිරීම් හා භූමදාන කිරීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වන බව ආදාහනාගාර සහ සුසාන භූමි සේවකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඉන්දියාව ගෙවීගිය දිනයේ පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිතයන් 332,730ක් වාර්තා කරමින් මෙතෙක් ලොව ඕනෑම රටකින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කර තිබේ.
Read Moreඉන්දියාව දෙවැනි කොරොනා රැල්ල හමුවේ දරුණු බලපෑමකට ලක්වූ රට බවට මේ වනවිටත් පත්ව ඇති අතර, ඉන්දියාවේ මෙම තත්ත්වය අසල්වැසි රාජ්‍යයන්ටද ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 145,240,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 135ක් වාර්තා වී තිබේ.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 135 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 43ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (23) පෙරවරු 6.00 වන විට 8262ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවිදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව වෙනස් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ විශේෂ පෙත්සම් වලට අදාළ සියලු වාචික දේශන ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කරන ලදී .
Read Moreමෙම වසරේ ගත වූ කාලයේදී මෙරටින් මැලේරියා රෝගීන් හත් දෙනකු හමුවී ඇති අතර ඊයේ (22) දිනයේදීද එක් ආසාදිතයකු වාර්තා වූ බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේය.
Read Moreහලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ ක්‍රියාත්මක වෙන්නපුව විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසක් වෙන්නප්පුවේදී හොරොයින් කිලෝ 1 ග්‍රෑම් 638ක් සමග 28 හැවැරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත රෝහණ මහතා පවසයි.
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 229ක් රැස්කරගෙන සිටියි.
Read Moreඅද (23) සිට 31 වනදා දක්වා සියලුම උපකාරක පන්ති පැවැත්විම තහනම් කර තිබේ
Read Moreකැස්ස නැතත් උණ, ඇඟපත වේදනාව ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්නනැයි ජාතික බෝවන රෝග විද්‍යාආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියි.
Read Moreබදුල්ල හෙද විදුහලේ ශිෂ්‍යාවන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
Read More’’අපි මේ වෙද්දී කෝවිඩ් 19 තුන් වෙනි රැල්ලට පියවර තියලා කියලා කියන්න පුලුවන් ..නමුත් ඉන්දියාවේ වර්තමානයේ පවතින තත්ත්වයට යන්නට නොදී රට ආරක්ෂා කරගන්නට ජනතාව මේ මොහොතේ සහය ලබා දෙන්න.’’
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිත 796 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreළමයින් අතරද කොවිච් - 19 වෛරසය ශරීරගත වීමේ ප්‍රවණතාව වේගයෙන් ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා සියලුම වෙද්‍ය වෘත්තිය සංවිධානවල අන්තර් විද්‍යාල කමිටුවේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසයි.
Read Moreඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබු 151 දෙනෙක් අද දිනයේ පිටවගොස් තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය වාතයෙන් පැතිරෙන බවට මේ වන විට තහවුරු කර ඇතැයි මහාචාර්ය නීලිකා මලවගේ මහත්මිය පැවැසුවාය.
Read Moreඅවුරුදු උත්සව නිසා කොවිඩ් වැඩි වුණා. වත්තල පිරිසක් නුවරඑළිය ගිහින් එන විට කොවිඩ් ආසාදිත වෙලා. මේ දින තුන තුළ වන්දනා ගමන්, පුද්ගලික විනෝද සංචාර සැලසුම් කර තිබුණා. අපි වැදලි ඉල්ලනවා මේවා අපි නවත්වමු.
Read Moreඉදිරි සති දෙක තිරණාත්මක වන බව කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතය පවසයි.
Read Moreමේ වන විට දැඩි සත්කාර එක්කවලට පවතින ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
Read Moreත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ අවදානම වැඩිවිය හැකි බව සෞඛ්‍යය අංශ හදුනාගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන් වළකින්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
Read Moreශ්‍රී ලංකාවෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් පැමිණ ඇති බවත් එය පැරණි ප්‍රභේදයට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බවත් මහාචාර්ය නීලිකා මලවගේ මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreමෙතෙක් රට තුළ පවතින තත්ත්වය තුළ සතිඅන්තයේ රට වැසිමේ කිසිදු සුදානමක් රජය විසින් තිරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More“දීර්ඝ සති අන්තයේ හැකිතාක් නිවසට වී සිටින්න. සියලුම ආකාරයේ ඒකරාශීවීම් අවම කරගන්න. මහජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකී කොවිඩ් ආසාදිතයෙක් වෙන්න එපා. ලොක්ඩවුන් ගැන බොහෝ දෙනෙක් අවධානය යොමුකර තිබෙනවා. කොවිඩ් සැලකිය යුතු තත්ත්වයක් හමුවී විට හුදෙකලා කිරීමට කටයුතු කරනවා.”
Read More“රංගන ක්ෂේත්‍රයේ හිටපු ඒ මගේ සහාය රංගන ශිල්පියා, රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා ගැන කථා කරන්න ඕන. ඒක මම පක්ෂයක් බලාගෙන කරන දෙයක් නෙමෙයි. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පුළුවන්නම් මේ කළාකරුවට කළාවේ නාමයෙන් සමාව දෙන්න කියලා”
Read More