මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 25ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (25) පෙරවරු 6.00 වන විට 5367ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
බක්පුර පසළොස්වක පොහොය යෙදුන අද (26දා) දහවල් වන විට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සමිඳුන්, රුවන්වැලි සෑ රදුන් ඇතුළු අටමස්ථාන පූජා භූමිය පාළුවට ගොස් තිබූ අයුරු දැකගත හැකි විය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් අද රාත්‍රී 8.00 සිට හුදෙකලා කර ඇත.
Read Moreඅලුත්ගම ශ්‍රී ලංගම ඩිපෝ පරිශ්‍රයේදී සහ ධීවර වරාය භූමියේ සිදුකළ පි.සි.අර්. සහ ක්ෂණික ප්‍රතිදේහය පරීක්ෂණවලින් නව කොරෝනා ආසාදිත පුද්ගලයන් හත් දෙනෙකු වාර්තාවීමත් සමග බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය බලප්‍රදේශයේ අද (26) දිනට කොරොනා අසාදිත පුද්ගලයන් 62 දෙනකු තෙවන කොරෝනා වෛරස යෙන් වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (26) පැවසීය .
Read Moreපිටකොටුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ට ඇතුළු නිලධාරින් හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි පිටකොටුව පොලීසිය කියයි.
Read Moreකොරෝනා ආසාදිතයින් හට ප්‍රතිකාර ලබාදීම පිණිස ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන හයෙහි ඇදන් 511 න් ඇදන් 475 ක් අද (26) උදෑසන වනවිට රෝගීන්ගෙන් පිරී පැවති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreසේවකයකුට කොවිඩ් 19 වෛයිරසය වැළදිම හේතුවෙන් බත්තරමුල්ල,කොස්වත්ත හි පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය අප්‍රෙල් 27 හා 28 දෙදින වසා ඇති බව නිවේදනය කෙරේ.
Read Moreපවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඒ ඒ රජයේ ආයතනවල සේවයට කැඳවා ගන්නා සේවකයන් ප්‍රමාණය තීරණය කිරීමේ වගකීම ඒ ඒ ආයතන ප්‍රධානීන් වෙත පැවැරීමට රජය තීරණය කර තිබේ.
Read Moreජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග අනුව ඊයේ දින සිදු කළ අපරාධ මර්දන සහ රථ වාහන මෙහෙයුමක දී කටුනායක පොලීසියේ නිලධාරීන් විසින් පුද්ගලයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreකොරෝනා වසංගත තත්ත්වයේ බලපෑම් හමුවේ වුවද 2020 වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 879.94 ක වටිනාකමක් සහිත නව සංචාරක ආයෝජන ව්‍යාපෘති 54ක් සදහා විදේශීය ආයෝජකයින් ඉදිරිපත්ව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ඨාසයෙන් ඊයේ (25) වනවිට නවක කොවිඩ් 19 රෝගීන් 75 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.
Read Moreගම්පහ නගරය ආශ්‍රිතව සහ ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දහයක පමණ කොරෝනා ආසාදිතයින් හමුවීම සැලකිල්ලට ගනිමින් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්පහ කලාපය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. කේ. මල්ලවආරච්චි මහතා සෞඛ්‍ය අංශ සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
Read Moreනිරෝධායන රෙගුලාසි උල්ලංඝණය වන අයුරින් කටයුතු කළ පුද්ගලයින් 149 දෙනෙකු ගතවූ පැය 24 දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreබදුල්ලේ බැංකු දෙකක සේවකයන් 13ක් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ.
Read Moreසිය නගර සභාවේ පාලක පක්ෂයට සහයෝගයදීම නවතා ස්වාධීනව සිටිමින් විපක්ෂය සමග ඉදිරියේදී බද්ධවීමට තමා තීරණය කළ බව අම්බලන්ගොඩ නගර සභාවේ පාලක පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිණියගේ මහතා ඊයේ (25දා) රාත්‍රියේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreපොදු ප්‍රවාහන සෙවාවල නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින් සොයා අද සිට විශේෂ පොලිස් රථවාහන මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
Read Moreඋපරිම කොවිඩ්-19 ආසාදන මට්ටම කරා ළඟා වනවිට, ඉන්දියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 500,000ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ජුනි සහ ජූලි අතර කාලයේදී එය ක්‍රමයෙන් පහළ යනු ඇති බව විශ්වාස කෙරෙයි. මෙහි භයානක තත්ත්වය වන්නේ මෙය එරට රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටෙන තත්ත්වයක් වීමයි.
Read Moreමෑත වසරවලදී චීනය ඇෆ්ගනිස්ථානයට ආහාර ආධාර ටොන් 13,000කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, එමගින් රට පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට ප්‍රතිලාභ සැලසී ඇති බව කියයි.
Read Moreකළුතර ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වු හිනිදුම දුන්හේන ප්‍රදේශයේ එකම පවුලේ මව පියා හා දියණියට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් හිනිදුම පොලීසිය පවසයි.
Read Moreපවතින කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන සේවා සීමා කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමිනුවන්ගොඩ වටිනාපහ ප්‍ර දේශයේදී 27 හැවැරිදි බාල සහෝදරයා විසින් 32 හැවැරිදි තම වැඩිමහල් සහෝදරයාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreඒ අනුව ඊයේ දිනයේදී එවැනි පුද්ගලයින් 177 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් පුද්ගලයින් 134ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
Read Moreකොවිඩ්-19 ආසාදන නැවත ඇතිවීම අප්‍රියෙල් මස මුල සිට නේපාලයේ ආරම්භ විය. ’’ඇත්ත වශයෙන්ම, දෙවැනි රැල්ල අපට තදින් පහර දීමට පෙර, දැන් තත්ත්වය පාලනය කර ඇති බවට විශ්වාස කිරීමට මේ වෛරසය අපව නොමඟ යවා තිබෙනවා’’ නේපාල සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීවේය.
Read Moreඉබ්නු අල්-කටිබ් රෝහලේ ඇති වූ ගින්නෙන් තවත් 110 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගින්න හටගෙන ඇත්තේ ඔක්සිජන් ටැංකි පුපුරා යාමෙන් පසුව බව රෝහලේ ආරංචි මාර්ග පවසයි.
Read Moreබස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, උතුරුමැද සහ වයඹ පළාත්වල තැනින් තැන අද (26) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
Read Moreපුද්ගලයෙකුගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් හා වැදගත් ජීවිත කඩඉම් කිහිපයක් හමුවේ. ඒ අතරින් වඩාත් අවධානය යොමු වන කඩඉමක් වන්නේ විවාහයයි. යමෙකුට සැපවත් විවාහ ජීවිතයක් හිමිවන අතරම ඇතැමෙකුට විවාහ ජීවිතය නීරස වේ. එසේම තවකෙකුට විවාහ ප්‍රමාද වන අතර, තවකෙකුට විවාහයක් උරුම නොවන ආකාරයද දැකගත හැකිය. මේ ඒ පිළිබඳ ජන්ම පත්‍රයේ තතු පවසන ආකාරයයි. එය ඔබ වෙත ගෙන එන්නේ ජ්‍යෝතිෂපති, ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක ජ්‍යෝතිර්වේදී ලත්පඳුරේ දොන් දිශාන්ත මහතායි.
Read Moreඉන්දීය ජනතාව මුඛ ආවරණ පැලඳීමටත්, නිතර දෑත් සේදීමටත් දක්වන උදාසීනත්වය මෙන්ම ශාරීරික දුරස්ථභාවය සම්පූර්ණයෙන්ම පාහේ නොසලකා හැරීම කොවිඩ්-19 වසංගතය මෙසේ ව්‍යාප්ත වීමට හේතුවක් වුවත්, මෙම දෙවැනි රැල්ල වඩාත් තීව්‍ර වීමට වෛරසයේ නව විකෘතියක්ද හේතු වන්නට ඇති බව හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය වික්‍රම් පටෙල් පවසයි.
Read Moreවසංගතයේ බැරෑරුම්කම නොසලකා, බල තණ්හාවෙන් තම න්‍යාය පත්‍රයන් දිගහැර කටයුතු කළ ඉන්දීය පාලකයන් මෙන්ම, මෙහි අවාසනාවන්ත ගොදුරක් බවට පත්වෙමින් වගකීමෙන් තොර හැසිරීමක් පෙන්වූ ඉන්දීය ජනතාව අද සෑම දිනකම අවදි වන්නේ මරබිය දෝතින්ම තුරුළු කරගෙනය.
Read Moreඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය මිලියන 17කට ළඟා වනවිට රට තුළ තවමත් ක්‍රියාකාරී රෝගීන් 2,682,751ක් වාර්තා වන්නේ, සෙනසුරාදා වනවිට සක්‍රීය රෝගීන් 129,811කින් ඉහළ යෑමක්ද පෙන්වමිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 146,800,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More