saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7366 hours ago

LATEST

මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ 574ක්

calendar_today 2021 ජුනි 23 - 08:20 remove_red_eye - 210  

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 574 ක් මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

අද රාත්‍රී 10 සිට සිකුරාදා උදෑසන 4 තෙක් පනවන සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පොලීසියේ 20000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ක්ෂේත්‍ර 5ක් යටතේ එම අනු කමිටු පත්කළ බවය.

Read More

වත්තල, හේකිත්ත හන්දියේ ඊයේ (22දා) පෙරවරුවේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු හප්පා තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 35 හැවිරිදි ව්‍යාපාරිකයා වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (23දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ප්‍රථම විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (23) කාර්ඩිෆ්හී සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩා පිටියේදී මෙරට වේලාවෙන් රාත්‍රී 11 ට ආරම්භ වෙයි.

Read More

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් 11 ක් හුදෙකළා කෙරෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ග්‍රාම නිලධාරී වසමක් හා මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකළා කර ඇත.

Read More

ගෙවුණු පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 433ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

සයිනොෆාම් එන්නත් මිලියන 2ක් ජූලි මස පළමු සතියේ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

ගර්භනි මවුවරුන්ගේ එන්නත් ලබාදිම අකාර්යක්ෂම බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරයි.

Read More

දකුණු ආසියානු කලාපයේ පවතින කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ඉකුත් අප්‍රේල් 29 දා සිට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කීපයක සිට ඉතාලියට ඇතුල්වීමට තිබු ගුවන් මගී තහනම තවත් සති 5කින් එනම් එළැඹෙන ජුලි 30 දක්වා දීර්ඝ කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

’’මාව වැරදියට තේරුම් ගන්න එපා..! මේ රටේ අර්බුදයක් පවතිනවා.’’ ඩුටර්ටේ පැවසීය. ’’පිලිපීන ජාතිකයන් රජයට අවනත නොවීම ගැන මා දැඩි කෝපයකින් පසුවෙන්නේ.’’ එන්නත් ලබාගැනීමේදී ජනතා සහභාගීත්වය අඩුවීම ගැන රූපවාහිනී දේශනයක අදහස් දක්වමින් පිලිපීන නායකයා පැවසීය.

Read More

අද (22) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 751ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කැලණිය පට්ටිය පාර පදිංචි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 100ක් මුදලින් රුපියල් 50,800ක් සමග අත්අඩංගුවට ගැනීමට අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දුෂණ මර්දන ඒකකය සමත්වී තිබේ.

Read More

ශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 71 ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2704ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

නීති විරෝධි මත්දව්‍ය සහ පරිසර හානි සිදුකරමින් සිදුකරන නීතිවිරෝධි ජාවාරම් මැඩපැවැත්විම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ලෙසට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දිවයින පුරා විසිරි ඇති ආරක්ෂක සේනා මුලස්ථාන වෙත දැනුම් දි ඇති බව යුද හමුදාව පවසයි.

Read More

මෙම කන්නයේ රට තුළ පොහොර හිඟයක් ඇතැයි යන්න සම්පූර්ණ අසත්‍යයක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කරයි. ඇතැම් විට බෙදා හැරීමේ ප්‍රශ්නයක් තිබුණ ද ප්‍රායෝගිකව පොහොර හිඟයක් ඇතිවීම කිසිදු අයුරකින් සිදුවිය හැකි දෙයක් නොවන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

Read More

අද දිනට මෙතෙක් නව කොරෝනා ආසාදිතයින් 1,320 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

හැටන් දිඹුල පතන පොලිසියේ තවත් පොලිස් නිලධාරින් 04 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (21 ,22) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වි ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

Read More

දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වී සිටි සිංහ ධේනුව දැන් හොඳ තත්තත්වයෙන් පසුවන බව අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවැසීය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලි තුනකට ලංසු තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

Read More

හෙට රාත්‍රී 10.00 සිට 25 දා අලුයම 4.00 දක්වා නැවතත් සංචරණ සීමා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,009ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ පාර්ලිමේන්තු අසුනින් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට පිවිසෙන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක් හිමිවීමට නියමිතය. ඒ අනුව විපක්ෂයේ ඉදිරිපෙළ 13 වැනි අසුන ඔහුට හිමිවීමට නියමිතව තිබේ.

Read More

මිල්ලනිය කැටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නේවාසිකව සිටින 91 හැවිරිදි කාන්තාවක් මියයාමෙන් අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී ඇයට කොරෝනා වෛරසය ආසාදිත බවට අනාවරණය වූ බව මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය

Read More

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව ජුලි මස 2වනදා කැඳවිමට නියම කර තිබේ.

Read More

ලාඕසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සෞඛ්‍ය හා තොරතුරු හා අධ්‍යාපන මධ්‍යස්ථානය විසින් ඊයේ (21දා) නිකුත් කළ වාර්තාවකට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලාඕසයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ද වයස අවුරුදු 60ට වැඩි පුරවැසයන්ට මෙන්ම, නිධන්ගත රෝගාබාධවලින් පෙළෙන අයටද සීනොෆාම් එන්නත් කිරීම සඳහා කොළ එළියක් ලබා දී තිබේ.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු පහකින් කොවිඩ් ආසාදිතයන් 28 දෙනකු ඇතුළු ආසාදිතයන් 29 දෙනකු අලුතින් හදුනා ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

කාබනික ස​හ කොම්පෝස්ට් පොහොරවලට නිසි ප්‍රමිතියක් සකස් කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගෙන ඇ​ත.කාබනික පොහොර සකස් කිරීමේදී පොස්පොරස්, පොටැසියම් වැනි ද්‍රව්‍ය යෙදීමේදී නිසි ප්‍රමිතයක් අවශ්‍ය බව එහි සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සඳහන් කර සිටියේය.

Read More

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශය පවසනවා.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයන් 76 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත ගනන 6306 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.