ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණනක් මෙරටින් වාර්තා වූ අතර එම ගණන 1111ක්. ඒ අතරින් වැඩිම ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. එම ගණන 200කි.
ඇල්ල නගරයේ සංචාරක හෝටලයක සහ කිතල් ඇල්ල හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකදී කෝවිඩ් 19 ආසාදිත වූ මනාල යුවලක් සමඟ 8 දෙනෙකු අද (28දා) හඳුනාගත් බව ඇල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්. සාගර නන්දික මහතා පවසයි .
Read Moreරාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එම කණ්ඩායමේ පුහුණු සැසියකදී දැල තුළ පන්දු යවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා ඇති විශ්වවිද්‍යාල එළැඹෙන මැයි මස 10 දා සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
Read Moreආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ එකම පවුල් කීපයක කෝවිඩ් ආසාධිතයින් 12 දෙනෙකු 28 දින හමුවු බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා පැවසිය .
Read Moreබන්ධනාගාර නිලධාරින් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිම හෙට සිට ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ.
Read Moreපොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථානය බැතිමැතුන් සදහා වැදපුදා ගැනිම අද (28) සිට නැවැත දැනුම් දෙන තුරු තාවකාලික වසා දැමිමට කටයුතු කල බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා කියයි.
Read Moreජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ අනුෂ්ක ගුණසිංහ මහතා අද (28) එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
Read Moreඅ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සිට දින 07ක් එනම් සතියක් ඇතුළත නිකුත් කිරීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කොළඹ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
Read Moreජනාධිපති සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ජුලි මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය.
Read Moreයාපනය වන්නාර් පන්නෙයි ශ්‍රී කාමාච්චි අම්බාල් හින්දු කෝවිලේ පැවති වාර්ෂික තේරු උත්සවය නිරෝධායන නීති උල්ලංඝනය කොට පැවැත්වීම හේතුවෙන් කෝවිලේ පාලක සභාවේ සභාපති සහ ලේකම් ඊයේ (27) දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අද උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.
Read Moreඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂි් දෙවන මාත්‍රාව අද සිට සෞඛ්‍ය සේවකයින්ට ලබාදිමට තිරණය කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාරිය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
Read Moreනිසි මහජන සෞඛ්‍ය සෞඛ්‍ය පුරුදු පවත්වමින්, තමනුත්, තම වටපිටාවේ සිටින අයවත් ආරක්ෂා කරගැනීමට ජනතාව පෙළ ගැසෙන්නේ නම්, වෛද්‍ය සහ හෙද වෘත්තිකයන් මේ දිනවල විඳින ඒ දැඩි වෙහෙසකරබව හා ආතතිය දුරු කිරීමට ඔබද දායක වූ බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.
Read Moreදිවයින පුරා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු ඊයේ දිනය තුළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතයේ නව රැල්ලට එරෙහි සටනේදී චීනයේ ඖෂධ කර්මාන්තය ඉන්දියාවට ක්‍රියාකාරීව සහාය වෙමින් සිටින බවත්, ඉන්දියාව අවම වශයෙන් ඔක්සිජන් උත්පාදක ඒකක 25,000ක් චීනයෙන් ඇනවුම් කර ඇති බවත් චීනය පවසයි.
Read MoreIPL තරගවලට සහභාගී වී සිටින ඔස්ට්‍රේලියානු IPL තරුවලට එරට අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණේ, ආපසු සිය රටට යාමට තමන්ගේම විධිවිධාන යොදාගන්නා ලෙසය.
Read Moreමධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, උතුරුමැද, නැගෙනහිර පළාත්වල සහ මුලතිවු දිස්ත්‍රික්කයේ අද (28) දිනයේ තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
Read Moreපාකිස්තානය තුළ ජනතාව කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත දක්වන දුර්වල අනුකූලතාව හේතුවෙන් එම මාර්ගෝපදේශ බලාත්මක කිරීමට පොලීසියට සහායවීම සඳහා හමුදා යෙදවිමට යයි. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනතාව අමතමින් කියා සිටියේ, රටේ දුප්පතුන්ගේ ජීවනෝපායන් සුරැකීම සඳහා සම්පූර්ණ අගුලු දැමීම් වළක්වා ගැනීමට තමාට අවශ්‍ය නමුත්, ඔහුට වෙනත් විකල්පයක් නොමැති විය හැකි බවයි.
Read Moreනේපාලයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ අසල්වැසි ඉන්දියාව වසංගතයේ දෙවැනි රැල්ල හමුවේ කඩා වැටෙමින් පවතින වාතාවරණයක, කොවිඩ්-19 ආසාදිතයන්ගේද ශීඝ්‍ර වැඩිවීමකට නේපාලයද මුහුණ දී සිටින බවයි. එහිදී ලුම්බිනි පළාතේ මායිම් නගරය වන නේපාලගුන්ජ් කොවිඩ්-19 උණුසුම් ස්ථානයක් බවට පත්ව ඇත.
Read Moreසැබෑ තත්ත්වය සැලකීමේදී ඉන්දියාවේ දෛනික මරණ සංඛ්‍යාව 13,000කට වඩා වැඩි විය හැකි බවත්, එය වර්තමාන දෛනික නිල මරණ සංඛ්‍යාව මෙන් හතර ගුණයකටත් වඩා වැඩි බවත් නවදිල්ලියේ රෝග ගතික, ආර්ථික හා ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රාමනන් ලක්ෂ්මනාරායන් පවසයි.
Read Moreඒ අනුව වැල්ලවාය නගර සභා සීමාව, කොටම්ගහබොක්ක ග්‍රාම නිලධාරී වසම බුත්තල රහතනම්ගම ග්‍රාම නිලධාරී කොට්ඨාසය, උහන ප්‍රදෙශයේ කුමාරිගම ග්‍රාම නිලධාරී කොට්ඨාසය, මාතලේ ප්‍රදේශයේ අලුගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසය මෙසේ අද පෙරවරු 6.00 සිට හුදෙකලා කර තිබේ.
Read Moreඔහු සමග එරට ඉහළ පෙළේ නිලධාරීන් 37 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ.
Read Moreඉන්දියාවේ සමස්ත ආසාදිත අගයන් මෙන්ම, මරණ සංඛ්‍යාවද මීට වඩා වැඩිවිය හැකි බවට එරට මෙන්ම විදේශයන්හිද බොහෝ විශේෂඥයන් අනතුරු අඟවන්නේ, ආසාදන හා මරණ සත්‍ය අගයන් වාර්තා නොවන බව පවසමිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 148,323,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 655ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreදිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන වැඩම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අද (27දා) වාර්තා වෙයි. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 1096ක් වාර්තා වන අතර එක් දිනකදි කොවිඩ් ආාදිතයන් 1000 සීමාව ඉක්වමා වාර්තා වූ පළමු අවස්ථාවද මෙය වෙයි.
Read Moreදිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1096 දෙනෙකු වාර්තා වී ඇත. මෙරටින් දෛනික ආසාදිතයින් ගණන1000 ඉක්මවා වාර්තා වු පළමු අවස්ථාව මෙය වේ.
Read Moreපවුල් ආරාවුලක් දුරදිගයාමෙන් ඉතාලියේ බ්‍රේෂියා නගරයේ ජීවත් වූ ලාංකික කාන්තාවක් ඇයගේ සැමියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල කර ඇතැයි බ්‍රේෂීයා පොලීසිය පවසයි.
Read More