ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරගාවලියේ දෙවැනි අදියර ජූලි 30 සිට 2021 අගෝස්තු 22 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක ඇතුලත මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා.
Read Moreකටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින මධ්‍යස්ථාන දෙකක එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර , එහිදී එන්නත් ලබා ගැනීමට පැමිණ සිටි පිරිසට ප්‍රමාණවත් පරිදි එන්නත් ලැබී නොමැති නිසා , එම කොට්ඨාසයේ එන්නත් ලබා දීම සදහා පැමිණ සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට , එම ජනතාව බැන වදිමින් තර්ජනය කළ බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .
Read Moreගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිහිපයේ දී දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ් රෝගීන් සීග්‍රයෙන් වර්ධනය වීමත් සමගින් මුල්ලේරියාව මූලික රෝහලේ ඉදිකළ තාවකාලික කොවිඩ් ප්‍රතිකාර වාට්ටුව අද විවෘත කරනු ලැබීය. මෙම වාට්ටුව ඇඳන් 100කින් සමන්විතය.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1429ක් වාර්තා වී තිබේ. මෙම සියලුම ආසාදන අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.
Read Moreඅද (12) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 1,016ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක පත් කර තිබෙනවා.
Read Moreනැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී තිබේ.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ මහජන පරීක්ෂකවරු අද (12) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරතවීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන කටයුතු අඩපණ වී තිබිණි.
Read Moreඊයේ දිනයේ ද වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒම පිරිස 606 ක්.
Read Moreඔක්තෝබර් 15 ගැසට් නිවේදනය හැර කොවිඩ් රෝගය මැඩ පැවැත්වීම සඳහා නිකුත් කළ සියලුම ගැසට් නිවේදන සියල්ල අවලංගු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වලරයා නිකුත් කළ නව රෙගුලාසි 48 මින් ඉදිරියට ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreකාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreදුම්රිය ස්ථානාධිපතිවරයෙකු කොරෝනා ආසාධිත බවට තහවුරු වීමත් සමග වාද්දුව දුම්රිය ස්ථානයේ කාර්‍යමණ්ඩලය තාවකාලිකව එම දුම්රිය ස්ථානයෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අදට පැවසුවේය.
Read Moreදෙහිවල නගරයේ පිහිටි තවත් රාජ්‍ය බැංකුවක් කාර්ය මණ්ඩලය දෙදෙනකුට කෝවිඩ් ආසාදිත වීමෙන් අද (12) වනදින උදෑසන සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කරනු ලැබිනැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය.
Read Moreහෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් ජනිත් පත්කිරිමටත්, උපනායක ලෙස කුසල් මෙන්ඩිස් පත්කිරීමටත් අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ගත් තීරණයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreකොවිඩ් තුන්වෙනි රැල්ලත් සමඟ දරුවන් සෑහෙන සංඛ්‍යාවක් ද එම රෝගී තත්ත්වයට මුහුණ දී ඇතැයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය හා ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමේ අනුව ලීටර් 4 කුඩා සිලින්ඩර් 2000ක්, ලීටර් 12 විශාල සිලින්ඩර් 10000ක් හා ලීටර් 47 සිලින්ඩර 9000ක් මෙසේ අවශ්‍ය බවට පුරෝකතනය කර තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreමැයි 31 දා දක්වා දිනපතා රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා දිවයිනපුරා සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශය කරයි.
Read Moreරන් බිස්කට් 18 ක් සිය ගුද මාර්ගයේ සගවා ගෙන රට තුළට ඇතුළු වීමට තැත් කළ ගුවන් මගියෙකු අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreයල කන්නයට අවශ්‍යය රසායනික පොහොර මෙරටට ආනයනය කර පොහොර ආනයනය කරන සමාගම් වල ගබඩා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreබැසිල් රාජපක්ෂ මහතා අද (12දා) අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
Read Moreකොරෝනා ආසාදිතයින් 644 දෙනෙකු වන වැඩිම සංඛ්‍යාවක් අද (12) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලයක් තුල හමුව ඇති බවත් මෙය ඉතා අහිතකර තත්ත්වයක් බැවින් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කරයි.
Read Moreවිදේශගතව සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක කාලයක් නිරෝධායනයේ යෙදීම අනිවාර්ය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
Read Moreකොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීම වෙනුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පැනවීය. මේ මධ්‍යම පළාත තුළ ස්ථාන කිහිපයක ඒය ක්‍රියාත්මක වූ අයුරුයි.
Read Moreකෝවිඩ් 19 ආසාදිත විමෙන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස්සර පොලීසියට අනියුක්තව සේවය කල උප පොලිස් පරික්ෂකවරයකු අද (12) අලුයම මියගිය බව බදුල්ල පොලීසිය පවසයි.
Read Moreඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා ගුවන් තොටුපළ , සිංගප්පූරුව , ඉතාලිය , පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව වෙත ගුවන් මගීන් රැගෙන යෑම 05/12 අලුයම 00.00 පැයේ සිට අත්හිටුවා තිබේ.
Read More