කොවිඩ් වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයෝ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී රැස්වූහ.
දකුණු ආසියාවේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රාජ්‍ය ලෙස ඉන්දියාව අත්විඳ ඇති කොවිඩ්-19 වසංගතයේ දරුණු බලපෑම කෙරෙහි අගමැති මෝදි මෙන්ම, පාලක පක්ෂය දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති පසුබිමක, ඉහළ පෙළේ රාජ්‍ය නායක සමුළුවක් වෙත පැමිණීම මෝදිට රෙදි ඇඳගෙන කළ නොහැක්කක් බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.
Read Moreසබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පළාත් බලධාරීන් වෙත ඊයේ (11) දා දන්වනු ලැබීය
Read Moreබුස්ස බන්ධනාගාරයේ රැදවියන් 08 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට අද (11) තහවුරුවි ඇති බව බූස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
Read Moreකොවිඩ් රෝගින් වාර්තාවීම අනුව අද (12) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.
Read Moreසිනෝෆාම් එන්නත් ශ්‍රී ලංකාවේදී නිපදවීම සඳහා මෙන්ම එන්නත් ලංකාවට ඉක්මනින් ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් මහතා හා රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
Read Moreගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 435 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More’’මගේ මූලික ප්‍රවේශය වන්නේ විද්‍යාව සමග බැඳී සිටීමයි. ඉහළ මට්ටමේ දේශපාලඥයන්ට උපදෙස් ලබාදීම සඳහා මා අසා ඇති හොඳම උපදේශය නම්, ඔවුන් මට නැවත ඒ සඳහා ආරාධනා නොකිරීමට අදහස් කළත්, සැමවිටම සත්‍යයම පැවසීමයි.’’ ඇමෙරිකානු කොවිඩ්-19 සටනේ නියමුවා වෛද්‍ය ඇන්තනී ෆවුසි කියයි.
Read Moreමනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, සංවිධානාත්මක අපරාධ ගණනාවකට සම්බන්ධ නවගමුවේ පදිංචි මෙලන් මාඹුල නොහොත් උරු ජුවා නැමැත්තා පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.
Read Moreඅලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 1305ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2530ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 850ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreආසාදිතයන් හා මරණ ගොඩ ගැසෙමින් තිබියදී බටහිර ගුජරාට් ප්‍රාන්තයේ, චෝගත් ගම්මානයක වැසියන් වෙනුවෙන් පිහිටට පැමිණි ජීතු නම් ඖෂධවේදියෙකු සිය අත්දැකීම් විස්තර කරමින්, ’’මෙහි කිසිවෙකු නැහැ. සෞඛ්‍ය මධ්‍යස්ථානයක් නෑ.වෛද්‍යවරයෙක් නෑ. හෙදියක් නෑ. කොටින්ම මේ ගමේ සෞඛ්‍ය පහසුකම් නෑ. ඒ නිසා මම සුදුසු යැයි පෙනෙන ආකාරයට මේ මිනිසුන්ට යම් පිහිටක් වෙන්න උත්සාහ කරනවා.’’ යැයි කීවේය.
Read Moreමත්පැන් අලෙවි හල් හා තැබෑරුම් සෑම දිනකම සවස 6.00 ට වසා දැමිය යුතු බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreකටුනායක ප්‍රදේශයෙන් අද දින කොරෝනා ආසාදිතයන් 179 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ,වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය
Read Moreදකුණු පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read Moreඅද (11) දිනය තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 1,225ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,030ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreපොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද(11) සිට මැයි 31 වැනිදා දක්වා අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreකොවිඩි 19 ව්‍යාප්තියේ අවධානම මැඩ පැවැත්විම සදහා රජයේ එන්නත්කරන වැඩ සටහන වේගවත් කිරීමට සහාය වෙමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අද දින සිට කොවිඩි 19 එන්නත්කරන වැඩ සටහනට එක්විය.
Read Moreදැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම මැයි මස 19 දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
Read Moreදුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරිම නැවැත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.
Read Moreසෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව තාක්ෂණයෙන් යුතු ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreගැබිනි කාන්තාවන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීමට ද මෙහිදී සාකච්ඡා කරන ලද අතර එහිදී ඔවුන්ට එන්නත් ලබාදීම සුදුසු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නියෝජිතයන් එහිදී පෙන්වා දී තිබේ.
Read Moreවිභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
Read Moreමොරටුව අලුත් ගාලුපාර පදික වේදිකාවේ වයස අවුරුදු පනහක පමන වන පුද්ගලයෙක්(11) වැටී සිටින බවට සුවිසැරිය ගිලන්රථ සේවයට ප්‍රදේශවාසීන් විසින් සිදු කරනු ලැබූ දැනුම්දීමට අනුව එහි කාර්ය මණ්ඩලය එම වැටී සිටි පුද්ගලයා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇතැයි පවසයි.
Read More(FULL LIST) දෙවන ඒකාබද්ධ ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 900ක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හා එම බැංකුව අතර එකඟතාවකට පැමිණ තිබේ.
Read Moreඑම සැලැස්ම යටතේ හඳුනාගනු ලබන ජාතික රක්ෂිතයන් ලෙස සංරක්ෂණය කළ යුතු ප්‍ර දේශ වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ජාතික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
Read Moreකොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග හුදකලා කර ඇති ශා/කුම්බස් වතුයායේ හා තලවාකැලේ තේ පරික්ෂණාගාරයේ (ටි. ආර්. අයි.) සමහර පිරිස් හොර රහසේ එම ප්‍රදේශවලින් බැහැරව යාමත් සමග එම ප්‍රදේශවල කොවිඩ් වසංගතය පැතිරයාමේ දැඩි අවදානයක් පවතින බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
Read Moreචීනයේ සිනෝෆාම් එන්නත ලොව පුරා හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බවට ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ඊයේ (10දා) කළ ප්‍රකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයට සමගාවීම දුම්රිය ධාවනයද පළාත් අතර පමණක් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read More