saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 7482 hours ago

LATEST

කියන දේ නොඅසා - කොරෝනාවට අත වනයි

calendar_today 2021 ජුලි 21 - 23:45 remove_red_eye - 1749  

ගාල්ල කොටුවේ එළිමහන් ප්‍රදේශවලට අද (21) සවස විශාල පිරිස් එක්රැස් වි සිටිනු දක්නට ලැබිණි.

අද තවත් කොරෝනා ආසාදිතයන් 386 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,566ක් වෙයි.

Read More

සාම්පූර් පොලිස් බල ප්‍රදේශයේ ලබන 23 වනදා පැවැත්වීමට සූදානම් කර ඇති කලු කොටි සැමරුමක් පැවැත්වීම වළක්වාලමින් මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Read More

සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් ගතානුගතික මුස්ලිම් රාජධානිය නවීකරණය කිරීම හා විවිධාංගීකරණය කිරීම යටතේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සැලසුම්වල කොටසක් ලෙස සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මෙසේ සිදුකරමින් සිටියි.

Read More

රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙලෙදසැල් හිමියන් පනවන ලද රු 2500ක දඩය රු 100,000 දක්වා වැඩි කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇතැයි වෙලෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

සෞඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව ගෘහස්ථ සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා බලධාරීන් ලබාදී ඇති අවස්ථාව ඇතැම් සංගීත කණ්ඩායම්වල ක්‍රියා කළාපය හේතුවෙන් අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව මේරියන්ස් කණ්ඩායමේ නායක ගායන ශිල්පී නලින් පෙරේරා පවසා සිටියි.

Read More

ජනතා සේවය අඩපණ කරන්න එපා කියලා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මහජන නියෝජිතයන්ගෙන් හා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Read More

එය දැනටමත් බොහෝ ප්‍රධාන රටවල අනුපිළිවෙලින් ආසාදිතයන්ගෙන් හතරෙන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 47ක් වාර්තා වි ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර තිබේ.

Read More

අද මේ වන විට කොරෝනා ආසාදිතයන් 1,180 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී සිය දිවි හානි කර ගත් දැරිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි සමගි ජන බලවේගය ඉල්ලා සිටී.

Read More

රුසියානු බහුකාර්ය විද්‍යා මොඩියුලය කසකස්තානයේ බයිකොනූර් අභ්‍යවකාශ මෙහෙයුම් පථයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) දක්වා සාර්ථකව දියත් කළ බව රුසියාවේ රාජ්‍ය අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

Read More

රට තුළ සිදුවන ළමා අපයෝජන පාලනයට සහය වනු පිනිස විධිමත් ජාතික දත්ත පදනමක් සකස් කෙරෙමින් පවතීන බවත් මෙම ජාතික දත්ත පදනම ලබන අගෝස්තු මස ප්‍රකාශයට පත් කිරීමට සූදානම් කර ඇති බව, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත් විදානපතිරණ පවසයි.

Read More

තඹුත්තේගම ගුරුගම ප්‍රදේශයේ, 9 හැවිරිදි දරුවෙක් සරුංගල් යවමින් සිටිය දී වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් 19 සහ 20 යන දිනයන්හිදී කොවිඩ් රෝගීන් 251 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

එළැඹෙන දීර්ඝ සති අන්තයට රටපුරා සංචරණ සීමා පැනවීමට තිරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

වර්තමාන ආණ්ඩුවේ නිසි ආර්ථික ප්‍රතිඵත්තියක් නොමැතිවීම නිසාවෙන් රටේ අධ්‍යාපනයට, සිසු දරුවන්, ගුරුභවතුන්ට හා උසස් අධ්‍යාපනයට ඛේදවාචකයක් සිදුව ඇති බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

රජයේ සහතික මිලට වි මිලදි ගැනිමට සියලුම සහල් මොල් හිමියන් රජය සමඟ අද පැවති සාකච්ජාවකදි එකඟ වි තිබේ.

Read More

ඩබල් කැබ් මාදිලියේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර තිබූ ස්මාට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුව විසින් සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු ප්‍රමාණයන් අය කර ඇති බවත්, එමගින් පසුගිය කාලය තුළ එක වාහනයකින් රුපියල් මිලියනය බැගින් වාහන 3000 ක් සඳහා රුපියල් බිලියන 03ක පාඩුවක් රජයට සිදුවී තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) නිරීක්ෂණය කොට තිබේ.

Read More

සබරගමුව ,මධ්‍යම,වයඹ සහ උතුරුමැද පළාත්වලටත්,හම්බන්තොට,ත්‍රිකුණාමලය,මන්නාරම ,වවුනියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමිටර 60ත් 70ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More

මාස දෙකක් ඇතුළත ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත්කරණය කර අවසන් කරන්න බලාපොරොත්තුවන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදි ගත් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට අලුයම දිවයිනට ලැබිමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

Read More

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කර ති​​බේ. වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම 20-20 පන්දු ‍යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 3වන ස්ථාන​ය තෙක් ඉදිරියට පැමිණ තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ 11 වැනි විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තුනි හිරුණිකා පේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අද අභියාචනා පෙත්සමක් ඉදිරිපත් ක​ර තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 930 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද පිටවගොස් ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 263,758ක් දක්වා ඉහල ගොස් ති​බේ.

Read More

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු-විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකය.

Read More

පිලියන්දල ජඹුරලිය ලුල්ලවල මාර්ගයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයන් 186 කට සිදුකළ කොවිඩ් පරික්ෂණවලින් 120කට වෛරය ආසාදනය වි ඇති බව වාර්තා වි තිබේ.

Read More

රසල්ට මිකීගෙන් පිළිතුරු - කණ්ඩායමක් ලෙස එකට දිනන බවත් එකට පරදින බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් පවසයි.

Read More

මේ වන විට මෙරට තුළ කොවිඩ් වෛරසයට එරෙහි එන්නත පළමු මාත්‍රාව පුද්ගලයින් පණස් නව ලක්ෂ තුන්සිය හැත්තෑහතරකට ලබා දී ඇත.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (20) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 116 ක් වාර්තාවිමත් සමග 16,373 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.