කැබිනට් මණ්ඩලය ලබාදුන් විසඳුමට එකඟ නෑ
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ලබාදුන් විසඳුමට එකඟ නොවන බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් පවසා සිටියි.
සියලු වෘත්තීය සමිතිවල එකඟතාවයෙන් මෙම අරගලය ඉදිරියට ගෙන යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
-
Prabath Tuesday, 31 August 2021 04:18 PM
Dan athi. Okkoma tika ain karala aluth set ekkak hari kramayakata ganna. Rassawata awanam eka karagena inna. Honda nathnam, padi madinam ain wela wena rassawakata yanna. Meka kanne nathuwa. Prabath.
Reply : 0 1
Lelwala Tuesday, 31 August 2021 06:19 PM
Why Government is leaning this burger? Government should be band all union leaders civil rights. If they don’t report to work. Hire new employees.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

