බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු පහකින් කොවිඩ් ආසාදිතයන් 28 දෙනකු ඇතුළු ආසාදිතයන් 29 දෙනකු අලුතින් හදුනා ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
කාබනික සහ කොම්පෝස්ට් පොහොරවලට නිසි ප්‍රමිතියක් සකස් කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගෙන ඇත.කාබනික පොහොර සකස් කිරීමේදී පොස්පොරස්, පොටැසියම් වැනි ද්‍රව්‍ය යෙදීමේදී නිසි ප්‍රමිතයක් අවශ්‍ය බව එහි සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සඳහන් කර සිටියේය.
Read Moreවික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශය පවසනවා.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයන් 76 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත ගනන 6306 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreපාරිභෝගික කටයුතු අධිකාරිය දැනට නියම කර ඇති පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493ක මිලට ලිට්‍රෝ ගෑස හා ලාෆ්ස් ගෑස් සමාගම් විසින් තවදුරටත් වෙළඳපොළේ අලෙවි කළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreමේවනවිට ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති සහ වත්මන් රජයේ ආර්ථික කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා හෙට (23දා) යළි ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිතය.
Read Moreඋදයලා විමල්ලා ආණ්ඩුවෙන් ගැලවී බැසිල් රාජපක්ෂ කණ්ඩායමේ බලාපොරොත්තුව වන පොහොට්ටුවේ තනි ආණ්ඩුවක් හැදෙන්නටද පුළුවන. සුළං නිර්මාණය කළ විමල්ලා සුළි සුළඟට හසුවී රාජපක්ෂවරුන්ට උදව් කරන්නට යෑම ඉල්ලන් කෑමක් බව යළි තහවුරු වෙන්නටද පුළුවන. ඒ අස්සේ ’මිස්ටර් ටෙන් පසන්ට්’ කෙනෙකු බිහිවී කෝටි හය හත්දාහක් උපයාගන්නටද පුළුවන.
Read Moreඋතුරු පලාතේ දෛනික කොරෝණා ආසාදිතයින් වැඩිම වාර්ථා වන යාපනය දිස්ත්‍රීක්කය තුල පමණක් ගෙවුනු දින 21 ක කාලය තුලදී පමණක් කොවීඩ් 19 වෛරසිය ආසාදිතයින් 2053 දෙනෙකු වාර්ථා වී ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
Read Moreදේශීය භාණ්ඩාර බිල්පත් ආඥා පනත යටතේ ගරු මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත රු බිලියන 1000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සදහා වන යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ (21) හිමිවිය.
Read Moreසියලුම වර්ගයේ ලන්ච්ෂීට් තහනම් කිරිමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
Read Moreමොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් ඊයේ (21) කොවිඩ් 19 ආසාදිත රෝගීන් තිස්එක් දෙනෙකු හමුවූ බැව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය.
Read Moreඊයේ දිනයේදී මෙරට තවත් පුද්ගලයින් 12,935 දෙනකුට සයිනොෆාම් එන්නත් දෙවන මාත්‍රාව ලබා දී තිබේ. ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව හාර ලක්ෂ 55,592 ක් වෙයි. පුද්ගලයින් 6,358 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ දිනය තුළ ලබා දී තිබේ.
Read Moreපසුගියදා ඇද හැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බිම් මට්ටමේ පිහිටි ජලය මිශ්‍රිත තෙල් පවිත්‍රාගාරයකින් ගංවතුරට තෙල් මිශ්‍රවීමෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් වන්දි ලබාදීම සඳහා බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පත් කළ වන්දි කමිටුවේ වාර්තාව එහි සභාපති බී.ටී.ටී. පෙරේරා මහත්මිය සහ කමිටු සාමාජික තාරක වේරගොඩ මහතා විසින් අමාත්‍යවරයා වෙත 2021.06.21 දින භාර දෙන ලදී.
Read Moreගතවු දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 09ක කොවිඩ් -19 ආසාදිතයින් සියය ඉක්මවා තිබේ.
Read Moreචීනයට අයත් TikTok හා WeChat යන ජංගම දුරකථන යෙදුම් සමග පසුගිය සැප්තැම්බර් මාසයේදී නිකුත් කළ එවැනි ඇප් වැඩසටහන් තහනම් කළ ලැයිස්තුවක් නිශ්ප්‍රභ කළ බව එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 396 ක් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංගය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබේ.
Read Moreඉන්ධන මිලට විරෝධය දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (22දා) විරෝධතාවයක නිරත වූහ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ අද (22) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48,488 වශයෙන් සදහන් වෙද්දී දිස්ත්‍රික්කයේ මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 470 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ (22) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48,488 වශයෙන් සදහන් වෙද්දී දිස්ත්‍රික්කයේ මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 470 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More’’අධික ලෙස සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති’’ ඩෙල්ටා ප්‍රභේදය ගෝලීය වශයෙන් ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ පවසා තිබුණි. එය දැනටමත් රටවල් 92ක් දක්වා ව්‍යාප්ත වී ඇත.
Read Moreසුඛෝපභෝගී වාහනවලටත් යතුරුපැදිවලටත් සමාන ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම සුදුසු නෑ
Read Moreබුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 12 නෙකු කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් බුස්ස බන්ධනාගාරය පවසයි.
Read Moreපාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වනවා. මෙම සතියේ පාර්ලිමේන්තු සැසි වාරය දින දෙකකට සිමා කිරීමටයි කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කෙරුණේ.
Read Moreතවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (22) අලුයම සිට හුදෙකලා කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් වසමේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දාරාම මාවත ප්‍රදේශය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් වසමේ කොටවල ග්‍රාම නිලධාරී වසම් වෙයි.
Read Moreබලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (22දා) සමගි ජනබලවේගය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙනු ඇත.
Read Moreඑන්නත් ජාතිකවාදයේ ව්‍යාකූල ප්‍රවණතාව සහ බටහිර ජාතීන් තම ජනගහනයේ අවශ්‍යතාවටත් වඩා බෙහෙවින් වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීම පිළිබඳව තමන් කණස්සල්ලට පත්වන බව ජාතීන් 63ක කණ්ඩායම වෙනුවෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චීනයේ නියෝජිත චෙන් ෂු අවධාරණය කළේය.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිළවරණය ලබන 26 දා පැවැත්වීම වාරණයට ලක්කරමින් අද (21) දින කොළඹ දිසා අධිකරණය විසින් නියෝගයක් ලබා දෙනු ලැබීය.
Read Moreපයාගල ,බේරුවල .බෙන්තොට අලුත්ගම ,දර්ගා නගරය ,මග්ගොන ,කළුවාමෝදර සහ මොරගොල්ල ප්‍රදේශවලට හෙට (22) පෙ.ව 8.30 සිට පැය 24ක් තුළ ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.
Read More