saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6841 hours ago

LATEST

අද හා හෙට සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙදුන්ට විවෘතයි

calendar_today 2021 ජුනි 03 - 09:09 remove_red_eye - 103  

අද (03දා) සහ හෙට (04දා) යන දෙදින තුළ දිවයිනෙහි සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳුන් සඳහා විවෘත කර තැබීමට වෙළඳ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

සංචරණ සීමා පනවා ඇති මෙම අවස්ථාවේදී අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගන්නා ලෙසට ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වි සුව විමෙන් පසු නිවෙස්වලට ගොස් සිටි සිවිදරුමවකට හා එක්දරුපියෙකුට නැවත කොරෝනා වෛරසය ආසාදනය වි කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයකදි අනාවරණය විය.

Read More

සීමිත රාජකාරී සඳහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල අද සිට යළි විවෘත කෙරෙනවා.

Read More

චීනය එරට නිෂ්පාදිත කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 350කට අධික ප්‍රමාණයක් මේ වනවිට ලෝකය වෙත ලබා දී ඇති බවත්, එහිදී විදෙස් රටවල් 80කට අධික සංඛ්‍යාවක් සඳහා එන්නත් ආධාර වශයෙන්ද, රටවල් 40කට අධික සංඛ්‍යාවක් සඳහා එන්නත් අපනයනය කර ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ප්‍රකාශ කරයි.

Read More

නිරෝධායන නිති උල්ලංඝනය කිරිම හේතුවෙන් පසුගිය පැය 24තුළ පුද්ගලයින් 947දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය

Read More

ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් තවත් අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 39ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ 39ම මැයි 17 සිට ජුනි 01 දා තෙක් වාර්තා වී තිබේ. අද දිනයේදී කොවිඩ් මරණයක් තහවුරු කර නොමැත.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉතාලියේ කොරෝනා වෛරස සාම්පල නැවත පරීක්ෂා කර ඇති අතර, එමගින් කොවිඩ්-19 ඇති කරන වෛරසය චීනයේ හඳුනා ගැනීමට පෙර ඉතාලිය තුළ තිබෙන්නට ඇතැයි යෝජනා කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ඇමෙරිකාවේ කොංග්‍රස් සභාවට හඳුන්වාදී ඇති යෝජනාවලිය අමූලික අසත්‍යයක් බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී යළිත් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම 3000 සීමාව ඉක්මවා ගියේය. අද දිනයේදී තවත් ආසාදිතයන් 738ක් වාර්තාවීමත් සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3306ක් දක්වා වර්ධනය විය.

Read More

හෙට සිට දිවයිනේ සියලු සතොස ශාඛා විවෘත කරන බව වෙළෙද අමාතය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ජාතික ශූර නිලූක කරුණාරත්න එළඹෙන ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් හිමිකර ගෙන ඇත. පසුගියදා පැවති පෘතුගාල විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට සමත්වීම හේතුවෙන් නිලූක මෙම සුදුසුකම හිමිකර ගත්‍තේය.

Read More

ප්‍රවීණ නිරූපන ශිල්පි චන්දිමාල් ජයසිංහ හා ප්‍රකට මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි ඇතුළු 15ක් දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට යොමුකිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය

Read More

ඉකුත් 31වන දින පස්වරුවේ වැලිගම - මිරිස්ස වරායෙන් මුහුදු ගිය ආකාෂි දුව නැමැති කුඩා යාත්‍රාවක් අනතුරකට ලක් වි තිබෙනවා.

Read More

ජෝර්ජියා සෞඛ්‍ය ඇමතිනී එක්තරින් ටිකරාඩ්සේ පසුගිය මාර්තු 23 වැනි දින ජෝර්ජියානු රූපවාහිනියේ සජීව විකාශයක්ද ලබාදෙමින්, ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත විද ගන්නා ආකාරය දැකගත හැකි විය.

Read More

රට ආරක්ෂා කරන බවට සඳහන් කරමින් රට භාර ගත් කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇද දමමින් තිබෙන බවත් එය ප්‍රකාශ කිරීමට සිදු වීම වේදනාකාරී අත්දැකීමක් බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීහ.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 738 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,306 ක් ලෙස ඉහල ගොස් ඇත.

Read More

බදුල්ල හාලිඇල පොලිස් ස්ථානයේ තවත් නිලධාරින් 12 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි තිබේ.

Read More

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සිය එක්දින දිවියේ පන්දුයවන්නන් අතර හොඳම ශ්‍රේණිගත කිරීම වාර්තා කොට ඇත. ඒ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 33 වැනි ස්ථානයට පත් වෙමිනි.

Read More

පාර්ලිමේන්තුවේ පොලීසියේ තවත් නිලධාරින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇතැයි ඊයේ දිනයේදි හදුනා ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව (01) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 317ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 19,200 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කරයි.

Read More

ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

දිස්ත්‍රික්ක 12කට මෙම මස සිට 8වනදා සිට සයිනොෆාම් එන්නත ලබාදිමට තිරණය කර තිබෙනවා.

Read More

මේ දක්වා තවත් කෝවිඩ් ආසාදිතයින් 2,568 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය සිටියි.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයන් 1,504 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 160,714 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්ව පසුව මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් නවතම ඡායාරූප ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කර තිබේ.

Read More

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සංවිධානය කර තිබු සාදයකට සහභාගී වී තිබූ 13දෙනෙකු ව ඇප මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය නියෝග කර ති​බේ.

Read More

’’මුස්ලිම් ගැහැනු ළමයින් සිය සාම්ප්‍රදායික ඇඳුම අනුගමනය කරන විට, අප පීඩිතයන් හෝ හඬක් නැති, හෝ පුරුෂාධිපත්‍යය යටතේ ජීවත් වන අය ලෙස සලකනු ලැබෙනවා. ඔබේ සංස්කෘතිය තුළ ඔබේම හඬක් ඔබට තිබිය හැකි බවත්, ඔබේ සංස්කෘතිය තුළ සමානාත්මතාව ඇති කළ හැකි බවත් මම සෑම කෙනෙකුටම පැවසීමට කැමතියි.’’ මලාලා යූසුෆ්සායි පවසයි.

Read More

අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුලු තුන්දෙනා මේ මස 16වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.